ඔන්න මමත් අපේ Malin අයියගෙන් ebay අයිටම් එකක් ගෙන්න ගත්තා 
එලකිරි වගේ භාණ්ඩෙ
ඕනකෙනෙක් බයනැතුව ebay බඩු MalinRock ට කියල ගෙන්න ගන්න
මේ තියෙන්නෙ මම ගෙන්න ගත්තු එක
මේක දැක්කම ආස හිතෙනවනම් ඔයගොල්ලන්ටත් ගන්න පුලුවන් මෙන්න ලින්ක් එක
http://www.ebay.com/itm/New-Black-D...557835312?pt=Wristwatches&hash=item20b9e65c30
කොහොමද බඩු එලකිරි නේද
?
තව කස්ටිය මේවගේ Malinrockගෙන් ගෙන්න ගත්තුව තියෙනව නම් මෙතනත් Post පාරක් දාන්න හොදේ

එලකිරි වගේ භාණ්ඩෙ
ඕනකෙනෙක් බයනැතුව ebay බඩු MalinRock ට කියල ගෙන්න ගන්න

මේ තියෙන්නෙ මම ගෙන්න ගත්තු එක
මේක දැක්කම ආස හිතෙනවනම් ඔයගොල්ලන්ටත් ගන්න පුලුවන් මෙන්න ලින්ක් එක

http://www.ebay.com/itm/New-Black-D...557835312?pt=Wristwatches&hash=item20b9e65c30
කොහොමද බඩු එලකිරි නේද
?තව කස්ටිය මේවගේ Malinrockගෙන් ගෙන්න ගත්තුව තියෙනව නම් මෙතනත් Post පාරක් දාන්න හොදේ