නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්
නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්
ද ආසියාවේ උසම කුළුණ අපටයි
නෙළුම් කුළුණ කියන්නේ නෙළුම් පොකුණට පස්සේ අපේ රටේ ඉදිවෙන දැවැන්තම නිර්මාණයයි.මීටර් 350 උසකින් ඉදිවන නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම කුළුණ විදිහට කිරුලු පළඳින්නට නියමිතයි.
බහු සම්ප්‍රේෂණ කුළුණක් ලෙස ඉදිවන නෙළුම් කුළුණ විනොදාත්මක මධ්‍යස්ථානයක් ලෙසත්
යොදා ගන්නටයි සැලසුම් කරල තියෙන්නේ මෙහි ඉදිකිරීම් සඳහා වන ගිවිසුමට අද කොළඹ දී අත්සන් තැබුනා.ඒ විදුලි සංදේශ නියාමන කොමිසම සහ චීන රජය අතර යි.
කෞතුකාගාරයක් සහ ප්‍රදර්ශණ ශාලාවක් සහ හෝජනාගාරයක් මෙම නෙළුම් කුළුණ සංකීරණයට ඇතුළත් වෙනවා.
ප්‍රදාන වශයෙන්ම රූපවාහිනී ගුවන්විදුලි සහ ආරක්ෂක සංඥා සම්ප්‍රේෂණය මෙහි ක්‍රියාවලියයි.ඉදිකිරීම් සිදුකරණ චීන සමාගම පැවසුවේ මහල් අටකින් සමන්විත මෙහි ශීර්ෂයේ සුකෝපබෝගී හෝටල් වලින් සමනවිත බවයි.
බේරේ වැව අසන්නයේ ඉදිවන මෙම නිරිමාණය රටට ආඩම්බරයක් මෙන්ම කොළෂ නගරයට අලංකාරයකුත් ගෙනඑනු ඇත.
Aluthnews

Last edited: