දවසක් කුස්සියට වෙලා වලන් හෝදගෙන හිටපු සොමේගේ නෝනට දඩ බඩස් ගාල මොකක්දෝ වෙටෙන සද්දයක් ඇහිලා හොදට බය උනාලු...
මොකක්ද සෝමේ මහත්තයා උඩ තට්ටුවට වෙලා පත්තරයක් බල බලනේ ඉදියේ...

වලන් හෝදනෙක නවත්තල සොමේගේ නෝනා සෝමෙගෙන් කැගහල ඇහුවලු '' මොකක්ද ඒ සද්දේ '' කියල..

කිසිම කලබලයක් නැතුව සෝමේ කිව්වලු '' නැ මගේ කමිසේ බිම වෙටුනා එකය්...'' කියල..

''එහනම් ඇය් එච්චර සද්දේ'' කියල සොමේගේ නෝනා ඇහුවලු...

එකට සෝමේ කිව්වලු '' කමිසේ ඇතුලේ මම හිටියා එකය් එච්චර සද්දේ'' කියල..