||<||ලග්නයට අනුව සහකරු/සහකාරිය ගැන..||>||

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
||<||ලග්නයට අනුව සහකරු/සහකාරිය ගැන..||>||

ලග්නයට අනුව තමන්ට ලැබෙන සහකරු/සහකාරිය ගැන දැනගනිමු

මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්‌වා ඇති ලග්න දොළසට අනුව ඔබට හිමි සහකරු හෝ සහකාරිය පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම මෙම ලිපියේ පරමාර්ථයයි.

aries_zm.gif

ඔබ මේෂ ලග්නයෙන් උපත ලබා ඇතිනම් හත්වැන්න තුලා රාශියට අයත්වනු ඇත. හත අධිපති ග්‍රහයා වනුයේ සිකුරුයි. හත්වැන්නේ සිකුරු සිටීම හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දකීනම් පිරිසිදු ගතිපැවතුම්වලින් යුත්, දුටුවන් මන බැඳගන්නා, මනා පෞරුෂත්වයක්‌ ඇති, කලාවට ළැදි, විනෝද කටයුතු වලට ප්‍රියකරන, එම අංශ සඳහා වැඩිපුර මුදල් වැය කරන සොම්නසින් කල්ගෙවන ජන්මියෙක්‌ වනු ඇත. විවාහ සහකාරිය තමාගේ දියුණුව සඳහා අතහිත දෙන තැනැත්තියක්‌ද වනු ඇත. සමාජ සේවයට ළැදිවේ. රජයේ හෝ පෞද්ගලික ක්‍ෂේත්‍රයෙන් ආදායම් ලබන, නිවාස, යාන-වාහන සහිත සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ ලැබීමට ඉවහල් වනු ඇත.

taurus_zm.gif

වෘෂභ ලග්නයට අනුව - වෘෂභ ලග්න හිමි අයගේ හත්වැන්නාධිපති කුජ හෙවත් අඟහරුයි. තලෙළු පැහැයෙන් යුත් ජලයට ප්‍රියකරන, කඩිසර ස්‌වභාවයකින් යුතුව කටයුතු කරන ජන්මියෙක්‌ වෙයි. ඇවිදීමට ප්‍රියවෙයි. තීක්‍ෂණ බුද්ධියකින් ද යුක්‌තය. කර්මාන්ත කටයුතු වලින් ධනෝපායන මාර්ග උදාකර ගැනීමටද දක්‍ෂතාවයක්‌ ඇත. කුජ ග්‍රහයා හත්වැන්නේ සිටීමෙන් හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දකීනම්, කර්මාන්ත ව්‍යාපාර කටයුතුවලින් ධනය උපයා ජීවනෝපාය ගෙන යනු ලබන සහකරුවකු හෝ සහකාරියක්‌ ලැබීමේ වාසනාව හිමිවන්නේය.

twins_zm.gif

මිථුන ලග්නයට අනුව - හත්වැන්නාධිපතියා ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයායි. ගුරු ග්‍රහයා හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම රන්වන් පැහැයට හුරු කඩවසම් සිරුරකින් යුත් සහකරුවකු හෝ සහකාරියක්‌ ලැබීමට ද හේතු වන්නකි. උසස්‌ ගතිපැවතුම්වලින් යුත්, මහජන ප්‍රසාදය ලබන, ශාස්‌ත්‍රීය කටයුතුවලට සම්බන්ධව දියුණුවක්‌ ලැබීමටද හැකිවනු ඇත. පරිපාලන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ද මනා නිපුණතාවක්‌ ඇත. උසස්‌ ආර්ථික මට්‌ටමක්‌ හිමිකරගෙන සමාජයේ ජීවත් වීමට හැකියාව ඇති දිගාසිරි විඳීමේ භාග්‍යය සහිත සහකරුවකු හෝ සහකාරියක්‌ ලැබීමට හේතු සහිතවනු ඇත.

cancer_zm.gif

කටක ලග්නයට අනුව - හත අධිපති ග්‍රහයා වනුයේ "ශනි" හෙවත් සෙනසුරු ග්‍රහයාය. හත්වැන්නේ සිටිවිට හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දුටුවිට අප්‍රතිහත ධෛර්යයයෙන් යුතුව ක්‍රියාකොට දියුණුවක්‌ උදාකර ගන්නා චංචලගති ඇති, පාරිශුද්ධ භාවයෙන් හීනවූ, අන්සතු ධනයෙන් බලයට පත්වීමට සිතන දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ඵල ලද හැකි, සමාජ සේවා කටයුතුවල නිරතවන සහකරුවකු ලැබීමට හේතුවෙයි. එසේම ගුණගරුක ආගමට ළැදි සහකාරියක්‌ ද ලැබීමට හේතුවේ. දරුඵල මඳය.

lion_zm.gif

සිංහ ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා වෙයි. බාධක කම්කටොලු මැදින් ජීවිතයේ ඉදිරියට එන ජන්මීහු වෙති. කෘෂිකාර්මික කටයුතු, ව්‍යාපාරික කටයුතු වැනි ක්‍ෂේත්‍රවල නිරත සහකරුවකු ලැබීමටද දෛව වාසනාව ඇත. චිරස්‌තීන වර්ගයාට ද ආදරයක්‌ ඇති ජන්මීහු වෙති.

virgo_zm.gif

කන්‍යා ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයා වනු ඇත. උගත්කමින් යුක්‌තයි. කරුණා, මෛත්‍රී ගුණාංගවලින්ද පෝෂිතය. රජයේ උසස්‌ තනතුරු දැරීමටද ඉවහල්වනු ඇත. ශාස්‌ත්‍රීය කටයුතුවලටද මුල්වේ. දෙදෙනාගේ අෙන්‍යාන්‍ය සුහදතාවය තුළින් යුගදිවි ගමන ඇරැඹීමට ඉවහල්වනු ඇත. විදේශ ගමන් සහිතයි. දරුඵල මඳ වුවද භාග්‍යවන්ත වේ.

scales_zm.gif

තුලා ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා කුජ හෙවත් අඟහරු ග්‍රහයා වනු ඇත. වයස්‌ගත වූවද තරුණභාවය පෙන්නුම් කරන දේහයක්‌ ඇත. විවාහ සහකාරිය පැහැපත් අලංකාරයට ප්‍රිය තැනැත්තියකි. පිරිමිගති ඇත. සහකරුද ක්‍රියාශූරභාවයෙන් යුක්‌ත වනු ඇත. වාණිජමය කටයුතුවලින් ආදායම් උපයාගැනීමට ද හැකිවේ.

scorpion_zm.gif

වෘශ්චික ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා සිකුරු ග්‍රහයා වනු ඇත. බල සහිතව හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම යහපත්වනු ඇත. සංගීත කලා ක්‍ෂේත්‍රයට ළැදි එම ක්‍ෂේත්‍රයන්හි වෘත්තීන්හී නිරත සහකරුවකු හෝ සහකාරියක්‌ ලැබීමේ භාග්‍යය සහිතවෙයි. වයස්‌ගත වුවද තාරුණ්‍ය භාවයෙන් යුක්‌තවෙයි. මෙය යුගදිවි ගමනට බාධකයක්‌ වීමට ද බැරි නැත. දෙදෙනා දෙදෙනාට විශ්වාසවන්ත වූ පමණටම යුගදිවි ගමන සාර්ථක වනු ඇත.

saggitarius_zm.gif

ධනු ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා වනුයේ "බුද" ග්‍රහයායි. උස්‌වූ සිරුරකින් හා වටකුරු වූ ඇස්‌ ඇති ලතාවකට ගමන් ගන්නා සහකාරියක්‌ ලැබීමට භාග්‍යය ඇත. සහකරුද ආත්ම ගෞරවය රැකගන්නා මනා කඩවසම් සිරුරක්‌ ඇත්තෙකි. උසස්‌ අයගේ ඇසුරට ප්‍රියත්වයක්‌ දක්‌වනු ඇත. ගුරු වෘත්තිය, නීති අංශය සම්බන්ධ වෘත්තීන් වලටද යෝග්‍ය වේ. පරාර්ථචර්යාවෙන් ද යුක්‌තය. යුග දිවිය වාසනාවන්ත වනු ඇත.

capricorn_zm.gif

මකර ලග්නයට අනුව -
හත අධිපති ග්‍රහයා සඳු ග්‍රහයාය. මහත් වූ ගෙලක්‌ ඇති, සෞම්‍යගති පැවැතුම්වලින් යුත් ජන්මීහු වෙති. සංගීත, කාව්‍ය, කලා ක්‍ෂේත්‍රයන්ට ළැදියාවක්‌ දක්‌වනු ඇත. කලා ළැදි සහකාරියක්‌ ලැබීමට ඉවහල් වනු ඇත. පලතුරුවලට ප්‍රිය කරයි. අධික දරු සම්පත් ලබන ජලාශ්‍රිත ප්‍රදේශයක වාසය කිරීමට ප්‍රිය කරන්නා වූ අයවෙති. ධනය රැස්‌කිරීමට එතරම් රුචිකත්වයක්‌ නැත.

aquarius_zm.gif

කුම්භ ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා රවි ග්‍රහයා වනු ඇත. රවි ග්‍රහයා බල සහිතව හත්වැන්නේ සිටීම හෝ හත්වැන්නට පූර්ණ දෘෂ්ටි හෙළීම යහපත්ය. තේජවන්ත පෙනුමක්‌ ඇති, ක්‍රියාශූරභාවයෙන් යුක්‌ත අය වෙති. උසස්‌ ප්‍රභූවරුන්ගේ ඇසුරට නිතැතින්ම ප්‍රිය වේ. පාලන කටයුතු පිළිබඳවද දක්‍ෂතාවයක්‌ ඇත. සහකාරිය තනි තීරණ මත කටයුතු කරන අහංකාර තැනැත්තියක්‌ වීම නිසා යුග දිවි ගමනට බාධක එල්ල වීමට ද ඉඩප්‍රස්‌තාව ඇත.

fish_zm.gif

මීන ලග්නයට අනුව - හත්වැන්නාධිපති බුද ග්‍රහයා වනු ඇත. සමාජසේවා කටයුතුවලට ළැදියාවක්‌ දක්‌වයි. ලේඛන කලාව, ගුරු වෘත්තිය ධනෝපායන මාර්ග කරගනු ඇත. පරාර්ථ චර්යාව උතුම්කොට සලකයි. සංගීත, නාට්‍ය, කලා ශිල්පාදියට රුචිකත්වයක්‌ දක්‌වන සහකරුවකු හෝ සහකාරියක ලැබීමේ භාග්‍යය ඇත.

උපුටා ගැනීම-විද්‍යුත් තැපෑල මගින්...:):):):):)
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
man nan danne naa mokadda mage lagne kiyala :nerd: samaharu kiyanawa meena kiyala thawa ewun kiyanawa mesha kiyala :oo:
mona unath mama nan owa wishwaasa karanne naa :P
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    saggitarius_zm.gif

    ධනු ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා වනුයේ "බුද" ග්‍රහයායි. උස්‌වූ සිරුරකින් හා වටකුරු වූ ඇස්‌ ඇති ලතාවකට ගමන් ගන්නා සහකාරියක්‌ ලැබීමට භාග්‍යය ඇත. සහකරුද ආත්ම ගෞරවය රැකගන්නා මනා කඩවසම් සිරුරක්‌ ඇත්තෙකි. උසස්‌ අයගේ ඇසුරට ප්‍රියත්වයක්‌ දක්‌වනු ඇත. ගුරු වෘත්තිය, නීති අංශය සම්බන්ධ වෘත්තීන් වලටද යෝග්‍ය වේ. පරාර්ථචර්යාවෙන් ද යුක්‌තය. යුග දිවිය වාසනාවන්ත වනු ඇත.

    :rofl::rofl::rofl::rofl: ජය වේවා..!
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    aries_zm.gif

    ඔබ මේෂ ලග්නයෙන් උපත ලබා ඇතිනම් හත්වැන්න තුලා රාශියට අයත්වනු ඇත. හත අධිපති ග්‍රහයා වනුයේ සිකුරුයි. හත්වැන්නේ සිකුරු සිටීම හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දකීනම් පිරිසිදු ගතිපැවතුම්වලින් යුත්, දුටුවන් මන බැඳගන්නා, මනා පෞරුෂත්වයක්‌ ඇති, කලාවට ළැදි, විනෝද කටයුතු වලට ප්‍රියකරන, එම අංශ සඳහා වැඩිපුර මුදල් වැය කරන සොම්නසින් කල්ගෙවන ජන්මියෙක්‌ වනු ඇත. විවාහ සහකාරිය තමාගේ දියුණුව සඳහා අතහිත දෙන තැනැත්තියක්‌ද වනු ඇත. සමාජ සේවයට ළැදිවේ. රජයේ හෝ පෞද්ගලික ක්‍ෂේත්‍රයෙන් ආදායම් ලබන, නිවාස, යාන-වාහන සහිත සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ ලැබීමට ඉවහල් වනු ඇත.

    මම මේශ..
    හරිනම් එල:D
     
    • Like
    Reactions: -Petsha-

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    fish_zm.gif

    මීන ලග්නයට අනුව - හත්වැන්නාධිපති බුද ග්‍රහයා වනු ඇත. සමාජසේවා කටයුතුවලට ළැදියාවක්‌ දක්‌වයි. ලේඛන කලාව, ගුරු වෘත්තිය ධනෝපායන මාර්ග කරගනු ඇත. පරාර්ථ චර්යාව උතුම්කොට සලකයි. සංගීත, නාට්‍ය, කලා ශිල්පාදියට රුචිකත්වයක්‌ දක්‌වන සහකරුවකු හෝ සහකාරියක ලැබීමේ භාග්‍යය ඇත.

    :love::love::love:
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    තුලා ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා කුජ හෙවත් අඟහරු ග්‍රහයා වනු ඇත. වයස්‌ගත වූවද තරුණභාවය පෙන්නුම් කරන දේහයක්‌ ඇත. විවාහ සහකාරිය පැහැපත් අලංකාරයට ප්‍රිය තැනැත්තියකි. පිරිමිගති ඇත. සහකරුද ක්‍රියාශූරභාවයෙන් යුක්‌ත වනු ඇත. වාණිජමය කටයුතුවලින් ආදායම් උපයාගැනීමට ද හැකිවේ.

    :oo:
     
    Jan 4, 2012
    620
    99
    0
    capricorn_zm.gif

    මකර ලග්නයට අනුව -
    හත අධිපති ග්‍රහයා සඳු ග්‍රහයාය. මහත් වූ ගෙලක්‌ ඇති, සෞම්‍යගති පැවැතුම්වලින් යුත් ජන්මීහු වෙති. සංගීත, කාව්‍ය, කලා ක්‍ෂේත්‍රයන්ට ළැදියාවක්‌ දක්‌වනු ඇත. කලා ළැදි සහකාරියක්‌ ලැබීමට ඉවහල් වනු ඇත. පලතුරුවලට ප්‍රිය කරයි. අධික දරු සම්පත් ලබන ජලාශ්‍රිත ප්‍රදේශයක වාසය කිරීමට ප්‍රිය කරන්නා වූ අයවෙති. ධනය රැස්‌කිරීමට එතරම් රුචිකත්වයක්‌ නැත.

    අනේ මන්දා...මොනව කියන්නද කියල
     
    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    saggitarius_zm.gif

    ධනු ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා වනුයේ "බුද" ග්‍රහයායි. උස්‌වූ සිරුරකින් හා වටකුරු වූ ඇස්‌ ඇති ලතාවකට ගමන් ගන්නා සහකාරියක්‌ ලැබීමට භාග්‍යය ඇත. සහකරුද ආත්ම ගෞරවය රැකගන්නා මනා කඩවසම් සිරුරක්‌ ඇත්තෙකි. උසස්‌ අයගේ ඇසුරට ප්‍රියත්වයක්‌ දක්‌වනු ඇත. ගුරු වෘත්තිය, නීති අංශය සම්බන්ධ වෘත්තීන් වලටද යෝග්‍ය වේ. පරාර්ථචර්යාවෙන් ද යුක්‌තය. යුග දිවිය වාසනාවන්ත වනු ඇත.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    කුම්බ ලග්නයට 7 අදිපති රවී නීච උනොත් ඉතින් එච්චර හොද නැ.
    කුම්බ ලග්නයට 7 අදිපති රවී 6 ඉන්නවා කියෙන්නේ ඉතින් ආදර සම්බද ප්‍රශ්න පෝලිමක් බලාපොරොත්තුවෙන්න . :(
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කටක ලග්නයට අනුව - හත අධිපති ග්‍රහයා වනුයේ "ශනි" හෙවත් සෙනසුරු ග්‍රහයාය. හත්වැන්නේ සිටිවිට හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දුටුවිට අප්‍රතිහත ධෛර්යයයෙන් යුතුව ක්‍රියාකොට දියුණුවක්‌ උදාකර ගන්නා චංචලගති ඇති, පාරිශුද්ධ භාවයෙන් හීනවූ, අන්සතු ධනයෙන් බලයට පත්වීමට සිතන දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ඵල ලද හැකි, සමාජ සේවා කටයුතුවල නිරතවන සහකරුවකු ලැබීමට හේතුවෙයි. එසේම ගුණගරුක ආගමට ළැදි සහකාරියක්‌ ද ලැබීමට හේතුවේ. දරුඵල මඳය.

    මේක ඇත්ත වෙයිද මචන්ලා :shocked::shocked::shocked::frown::frown::frown: