Alert Pay Help - අනේ මචාලා පොඩි උදව්වක්

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
Alert Pay Help - අනේ මචාලා පොඩි උදව්වක්

මචන්ලා මට Alert Pay එකෙන් මගේ HNB International ඩෙබිට් කාඩ් එක යූස් කරලා ඔන්ලයින් Payment එකක් කරන්න පුලුවන්ද? :)

Alert Pay Account එකට ඩෙබිට් හරි ක්‍රෙඩිට් හරි කාඩ් එකක් ලින්ක් කරන්නේ කොහොමද? :)

ප්ලීස් මචන්ලා ලොකු උදව්වක් :)
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
Machan Alartpay walata Visa , Master card link karanna baha dan. American express witarai puluwan..

මචන් American express ගන්න පුළුවන් මොන බෑන්ක්ස් වලින්ද?

ඊට පස්සේ ලින්ක් කරන්නේ කොහොමද මචෝ?
:)

ප්ලීස් මචන් :)
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් American express ගන්න පුළුවන් මොන බෑන්ක්ස් වලින්ද?

    ඊට පස්සේ ලින්ක් කරන්නේ කොහොමද මචෝ?
    :)

    ප්ලීස් මචන් :)

    mama nam kiyanne uba Paypal hari Moneybookers hari hadagainin.. AP credit onima nam credit walata exchange karagainin
     
    • Like
    Reactions: Warrior-FX

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ow ow mamath use karanne HNB Visa card ekak issara puluwan ban dan baa withdarw ekee card section eka atteth naa dan

    uba paypal ekata add karaganin

    මචන් Paypal වලට HNB debit card එක ලින්ක් කරගන්න විදිහ පොඩ්ඩක් කියල දීපන්කො :)
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,641
    951
    113
    Mawanella Town
    මචන් Samath Bank ඩෙබිට් කාඩ් එක යූස් කරලා ඔන්ලයින් Payment එකක් කරන්න පුලුවන්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං මේ දවස්වල ඇලට්පේ සිස්ටම් එකේ අවුලක්. ඒනිසා වීසා කාඩ්, මාස්ටර් කාඩ් ඇඩ් කරන්න හෝ ඒවගෙන් පේමන්ට් කරන්න හා විඩ්‍රෝ කරන්න බෑ.

    තව ටික දවසක් ඉඳලා බලන්න. සමහර විට වීසා මාස්ටර් අවුල හරියයි.

    දැනට ඇමරිකන් එක්ස්ප්‍රස් හෝ බෑන්ක් ඩිපොසිට් තමා.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;11788194 said:
    මචං මේ දවස්වල ඇලට්පේ සිස්ටම් එකේ අවුලක්. ඒනිසා වීසා කාඩ්, මාස්ටර් කාඩ් ඇඩ් කරන්න හෝ ඒවගෙන් පේමන්ට් කරන්න හා විඩ්‍රෝ කරන්න බෑ.

    තව ටික දවසක් ඉඳලා බලන්න. සමහර විට වීසා මාස්ටර් අවුල හරියයි.

    දැනට ඇමරිකන් එක්ස්ප්‍රස් හෝ බෑන්ක් ඩිපොසිට් තමා.

    මම බලන් ඉන්නේ මාස ගානක ඉදන් පැටියෝ.. එහෙම අව්ලක් නම් ඔවුන් ඔච්චර කල් ඉදීද , මොකෑ ලංකාවේයෑ.. උන් දැන් ඒ facility එක අයින් කරන්න වගේ බන් යන්නේ:dull:
     
    මචන් මට මේ පොඩි අවුලක් ගිහින් තියෙන්නේ..

    මගේ HNB International Debit වීසා කාඩ් එකෙන් පේමන්ට් කරන්න ගියහම එරර් එකක් එනවා.

    පේමන්ට් එක කරන්න බෑ. :(

    ඒකයි මම මේ වෙන Alternative එකක් හොයන්නේ. :sorry: