ලාකුම යානය ( A 380 ) කටුනායක එයි

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ලාකුම යානය ( A 380 ) කටුනායක එයි

    ๧‍ලාව ໶ශාලතම මගී ගුවන් යානය වන ඒ 380 ගුවන් යානයක් ‍๧තල් ලබා ගැනීමට අද අ໳යම 4.20ට පමණ කටුනායකට ‍๧‍ගාඩ බස්වා ໶නාຌ 45කට පසු යළි ගි‍๧‍ය්ය. එම යානය ඕස්‍๧‍຀්රලියා‍๧‍໵ සි຋නි ගුවන් ‍๧‍තාටු ‍๧‍පා‍๧‍ළ් සිට ඩුබායි බලා පියාසර කර໧න් ති໤ຒ.
    එවැනි යානයක් ‍๧මහි ආ මුල්ම වතාව ‍๧මයයි. ඉඩකඩ ව໮ග ໨ට໮ 478කි. එ໧‍๧‍໮຀ස් ගුවන් ‍๧‍ස්වයට අයත් ‍๧මම ගුවන් යාන‍๧‍ය් ආසන 525කි.

    IMG_01391.jpg

    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/21173

    REPOST NAM SORRY

    more pics

    6666234839_1cde02e955_z.jpg

    6666234549_22a0384b10_z.jpg

    6666234849_73da396e7c_z.jpg

    6666234845_86167f3726_z.jpg

    6666234861_272a288737_z.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඒකේ පොටෝ එකක්ද? බලපන්කො හැටි,හෝදල නැ වගේ අවුරැදු ගානකින්
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අඩේ කලින් කිව්වේ A380 කටුනායකට බස්සන්න බෑ කියලනේ...RunWay එක පලල මදි කියල කිව්වෙ :oo::oo::oo::oo::oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ๧‍ලාව ໶ශාලතම මගී ගුවන් යානය වන ඒ 380 ගුවන් යානයක් ‍๧තල් ලබා ගැනීමට අද අ໳යම 4.20ට පමණ කටුනායකට ‍๧‍ගාඩ බස්වා ໶නාຌ 45කට පසු යළි ගි‍๧‍ය්ය. එම යානය ඕස්‍๧‍຀්රලියා‍๧‍໵ සි຋නි ගුවන් ‍๧‍තාටු ‍๧‍පා‍๧‍ළ් සිට ඩුබායි බලා පියාසර කර໧න් ති໤ຒ.
    එවැනි යානයක් ‍๧මහි ආ මුල්ම වතාව ‍๧මයයි. ඉඩකඩ ව໮ග ໨ට໮ 478කි. එ໧‍๧‍໮຀ස් ගුවන් ‍๧‍ස්වයට අයත් ‍๧මම ගුවන් යාන‍๧‍ය් ආසන 525කි.

    IMG_01391.jpg

    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/21173

    REPOST NAM SORRY

    http://www.bbc.co.uk/news/business-16452878
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩේ කලින් කිව්වේ A380 කටුනායකට බස්සන්න බෑ කියලනේ...RunWay එක පලල මදි කියල කිව්වෙ :oo::oo::oo::oo::oo:

    :yes::yes: මාත් එහෙම තමයි අහල තිබිබෙ ලොකු පේලේන් බස්සන්ඩ බැ කියල,
    මුන් ඔන ඉලවුවක් වෙන්ඩ කියල බැස්සුවද දන්නෙ නැ :lol:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    :yes::yes: මාත් එහෙම තමයි අහල තිබිබෙ ලොකු පේලේන් බස්සන්ඩ බැ කියල,
    මුන් ඔන ඉලවුවක් වෙන්ඩ කියල බැස්සුවද දන්නෙ නැ :lol:

    අපේ මාම ඉන්නකම් බය වෙන්න එප බන්..Runway එකක් හදල හරි බස්සයි මෑන් :P:P:P
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    අඩේ කලින් කිව්වේ A380 කටුනායකට බස්සන්න බෑ කියලනේ...RunWay එක පලල මදි කියල කිව්වෙ :oo::oo::oo::oo::oo:

    ne land karanna puluwan matchan FAA eken OK eka deela thibbe :)
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    පිණි බාලද කොහෙද බන්...මේ දවස්වල සීතලත් වැඩිනේ...මලකඩ නම් නෙමෙයි..

    flasher effect eka bun :lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මැක්සා මචන් තව පික්ස් නැද්ද හොයාගන්න.
     
    • Like
    Reactions: 88gee