ඉතාලියේ රිම්නි වල හිටපු ටිකක් වයසක මිනිහෙක් දවසක් පල්ලියේ පාපොච්චාරණයට ගියා.
ගිහින් අර තිරය ඇරියට පස්සේ කියනවා ' father දෙවෙනි ලෝක යුද්දේ කාලේ දවසක් ලස්සන ගැණු කෙනෙක් මගේ දොරට තට්ටු කරලා කිව්වා මම යුදෙව්වෙක් මාව හංගන්න කියල. ඉතින් මම එයාව හැංගුව මගේ ගෙදර rahas කාමරේක.'
father කියනවා ' ඒක බොහොම හොඳ වැඩක්. දෙවියන් ඔබට ආශීර්වාද කරනවා. ඒක පවක් නෙවෙයි.' කියල.
මිනිහ කියනවා ' තව ටිකක් තියනවා father . ඒ ගෑනු කෙනා ඊට පස්සේ මට ලිංගිකව කෘතගුණ සලකන්න පටන් ගත්ත.
සතියකට දවසක් දෙකක් වගේ, ඉරිදට නම් තුන් පාරක් විතර '
father කියනවා ' ඒක ඉතින් දැන් ගොඩක් කාලෙකට ඉස්සර වෙලානේ. අනික තනිවම ඉන්න දෙන්නෙක් ලෞකික ආසාවන්ට හසු වෙන්න පුළුවන්.
එහෙම තමයි ලෝකේ හැටි. නමුත් ඔබ කරපු හොඳ ක්රියාව ඊට වැඩ යහපත්. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබට සමාව දෙනවා.'
ඒ පාර මිනිහ කියනවා ' ඔබට ස්තුතියි father . මට දැන් හරි නිදහසක් දැනෙනවා. තව පොඩි දෙයක් අහන්නද father මම ?'
ඒ මොකක්ද දරුවා ?
father , මම දැන් එයාට කියන්නම ඕනද දැන් යුද්දේ ඉවරයි කියල?