කවුද මේවට වග කියන්නෙ?
මට ගොඩක් කළකිරුනා එලකිරිය ගැන වගේම මේකෙ ඉන්න මෙම්බර්ස්ලා ගැන. ගොඩක් බ්ලොග් කරන අය ඒවා කරන්නෙ self satisfaction එකට මිසක් වෙන ලාභයක් බලාගෙන නෙවෙයි. ඉතිං මහන්සිවෙලා එහෙම ලිපියක් දාන්නෙ ඒ තෘප්තිය ලබාගන්න. මම ලියපු ගොඩක් ලිපි මගේ බ්ලොග් එකේ දාන්නත් කලින් එළකිරියෙ දැම්මෙ. ඒවා කවුරු කොහොම කොපි කරත් මට ගැටලුවක් වුනේ නෑ. මම ඒකෙන් තවත් තෘප්තියක් ලැබුවා මිසක් හිතට දුකක් දැනුනෙ නෑ.
ඒත් ඊයෙ මම එලකිරියට ලොග් වෙලා බලද්දි මම මගෙ බ්ලොග් එකේ දාපු පොස්ට් එකක් ගොඩිය පිටින් කොපි කරලා මෙතන දාලා. අපිට සදාචාරයක් තියනවා නේද එහෙම ගත්ත නම් ඒ ගත්ත තැන දාන්න. ඒත් ඒ දේ වෙලා නෑ. ඒ පුද්ගලයා එයා ලියපු එකක් වගේ දාලා තියෙන්නෙ. මම ඒ ගැන ඇහුවහම මෙන්න ලැබිච්ච උත්තරේ.
මම මේ ගැන ජීටී අයියට කිවුවා. ඒත් කිසිම උත්තරයක් තාම නෑ.
මට අහන්න තියෙන්නෙ මේවට කවුද වග කියන්නෙ කියලා විතරයි.
මෙන්න ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1302216
මම මගෙ බ්ලොග් එකේ ලින්ක් එක මෙතන දාන්නෙ නෑ. ඊට පස්සෙ බ්ලොග් ප්‍රමෝට් කරනවා කියලා කෑ ගහයි.

ane pala ponnay* yanna awajathaka wes* balla
![]()