


පූස් සිතුවිලි
පූසෝ බස් වල නොයති
යන මගුලක පයින්ම යති
ගෙදරින් හොර පූසා වගේ එති
මගදී වලා වෙති
දකින දකින විටදී
පූසියන් හිනැහෙති
අම්මට සිරි වෙති
මට එපා වෙති
හිත පැලෙති
මං යති
අයාලේ ගොස්
බැනුම් අසමි![]()





අදුර මේ තරම් කළුවර බව මට දැනුනේ ඔයා එලියට ගියාමයි ...


. ඔයාගේ ලග ඉන්නේ...




කෙල්ලන් පාරේ යන බස් වැනිය
එකක් මග හැරුනොත් තව එකක යා හැකිය
මේක කිඋ එකාගේ කට කැවත් මදිය
බස් එක වැරදුන දාට තමයි ඕක තේරෙන්නේ






ගොඩාක් බස් හංසි...කෙල්ලන් පාරේ යන බස් වැනිය
එකක් මග හැරුනොත් තව එකක යා හැකිය
මේක කිඋ එකාගේ කට කැවත් මදිය
බස් එක වැරදුන දාට තමයි ඕක තේරෙන්නේ


මුළු ලෝකෙම කළුවර වෙලා තිබුනත්
හිතේ කෙලවරක ඔයා උන්න තැන විතරක්
එලිය වෙලා තිබුනා
සකල ලෝක සත්වය කෙරෙහි උපන් කරුණාවෙන්
හිතේ හංගගෙන උන්නු ඔයාව
අකසේට විසි කලේ
ලෝකෙටම එලිය බෙදන්න
අන්තිමේදී ඔයා අහසේ නතර උනා ...
මම කළුවරේ තනි උනා


මහත්තයා කුප්පි ලාම්පුව අල්ලන්ද හිටියේ..අදුර මේ තරම් කළුවර බව මට දැනුනේ ඔයා එලියට ගියාමයි ...

මෙතරම් ශිල්පෙ තිබිලත් ඔබෙ කOසා මිතුකංසා මල්ලියාගේ සිතුවිලි....
ලැබුනම උරමි දුම් උගුරක රස බලමි
හීන දකිමි ලෝකේ වටේ සැරිසරමි
බැහැගෙන යන විට තව උගුරක් උරමි
සන්සුන් ගමන අයාලයට පිය නගමි
දුක නෑ හිතේ සතුටි හැම විට ඇත්තේ
ගෙඩි රස බලමි මට ගුණ මොකටද පොත්තේ
අවොත් කෙනෙක් එලකිරියෙන් මේ පැත්තේ
වට පිට බලනු මං ඇති අල්ලපු වත්තේ
ඉරුවත් දුම් උගුරු කොලය ඔතාගෙන
කහටක් නෑ හිතේ එලියට නොදාගෙන
සක්විති කොලෙන් අපි දැන් පව පුරෝගෙන
හැදියන් උඹලවත් මේ කවි අසාගෙන
මෙතරම් ශිල්පෙ තිබිලත් ඔබෙ කOසා මිතු
නොපෙනුනේද කවිමඩුවක සුවඳ මෙතු
ඔබ වැනි කවියන් ලෝකෙට අඩුය මිතු
ඇවිදින් බලපන් දැන්වත් අසා තතු
<< සුපිරි කවි ටිකක් >>![]()

