කාමාතූරයා

Status
Not open for further replies.

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
385432_269367153128047_100001642942739_738353_1691821062_n.jpg



මගේ නංගී එක්ක මූ චැට් කරා නංගීත් මොඩයා වගේ චැට් කරා මූව රීපොට් කරපන් මූ මගේන් ගෙම ඉල්ලූවා
http://www.facebook.com/kwijewardena




 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
තැන්ක් මචං ඔය කවි වගේ ලියන අය ගැනූගේ හිත් වෙනස් කරන්න දන්නවා ඉතින් උබලට ඔන නම් උදව්වක් දෙන්නම් ඔන වෙලාවක
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ai yako report karanne? umbe nangita chat nokara inna kiyapanko...report karaata ooka marenne naa ban.thawa profile ekak hari hadagani..umbe nangiwa aith add karai...aith chat karai,eeta passe umba EK ekee thread ekai dai..uu aith ban wei..eetapasse uu aith hadagena ei..etc. :lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ai yako report karanne? umbe nangita chat nokara inna kiyapanko...report karaata ooka marenne naa ban.thawa profile ekak hari hadagani..umbe nangiwa aith add karai...aith chat karai,eeta passe umba EK ekee thread ekai dai..uu aith ban wei..eetapasse uu aith hadagena ei..etc. :lol:


    haa haa haa ubata nangi kenek hitiya nam oyawage dhewal wenne naha
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ai yako report karanne? umbe nangita chat nokara inna kiyapanko...report karaata ooka marenne naa ban.thawa profile ekak hari hadagani..umbe nangiwa aith add karai...aith chat karai,eeta passe umba EK ekee thread ekai dai..uu aith ban wei..eetapasse uu aith hadagena ei..etc. :lol:

    :yes::yes::yes:
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    facebook එකේ මූලිකම security පාඩම තමයි දන්නා අඳුනන්නේ නැති කෂ්ටිය add කරගෙන වැඩිය බජනෙට යන්න එපා කියන එක. ඉස්සෙල්ල නංගිට ඕක කියල දීපන්. උඹ මේ මනුස්සය උඹේ නංගි එක්ක චැට් කරා කියල ඌව නිකන් චාටර් කරනවා. එත් උඹේ නංගිත් උව add කරගෙන චැට් කරපු හින්දනේ ඔය සිද්ධිය උනේ. එතකොට ඌ කාමාතුරය නම් උඹේ නංගි.....? මම උඹේ නංගිට මඩ ගහන්න නෙමෙයි මේක කියන්නේ. facebook එකේ එක එකා එක එක වැඩ වලට රිංගනවා. අපි අපේ යාලුවොත් එක්ක අපේ network එක තියාගෙන පරෙස්සමෙන් පාවිච්චි කලොත් ඉවරයි දන්නේ නැති උන්ගේ request වලට අහු නොවී.
     
    Oct 30, 2011
    131
    5
    0
    උබ මාර පොරක්නේ උබේ නංගිගේ නම මකල අරුගේ නම විතරක් තියල නිකන් ලැජ්ජ නැති වැඩ කරන්නෙපා බන් උබලගේ නංගි තොත්ත බබෙක්නම් ගිහින් කිරි පොවලා නලවපන් මැට්ට
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රිපෝට් කරන්න සාධාරණ හේතුවක් කියපන් බලන්න.:nerd:
    උඹේ නංගි එක්ක චැට් කල නිසා නම් නංගිගෙ ප්‍රොෆයිල් එකත් රිපෝට් කරන්න එපැයි.
    :yes:
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    උබ මාර පොරක්නේ උබේ නංගිගේ නම මකල අරුගේ නම විතරක් තියල නිකන් ලැජ්ජ නැති වැඩ කරන්නෙපා බන් උබලගේ නංගි තොත්ත බබෙක්නම් ගිහින් කිරි පොවලා නලවපන් මැට්ට

    :yes::yes::yes:

    ගට තිබ්බ පලියට බලු වැඩ කරන්නෙපා බං..
    කවුරු උනත් කොල්ලෙක්නෙ කියල උඹට හිතන්න තිබුණා..
    මේ උගෙ ඇත්ත ප්‍රොෆයිල් එකක් නම් පව් වැඩක් යකො..
    නිකම් චා වැඩ නොකර මේ ත්‍රෙඩ් එක අයින් කරපං
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    උම්බලගේ පුද්ගලික තරහවල් වලට අපිට පුළුවන්ද නොදන්න වුන්ව බෑන් කරන්න. ගොන් ආතල් ගන්න එපා බන්. ඒකව ඇඩ් කරගෙන චැට් කරපු උම්බලගේ නංගිගේ නේ වැරැද්ද. අනිත් එක නංගි චැට් කරන උන් එක්ක උම්බ මොකට ගේම ඉල්ලනවද. ඒකා නරක පොරක් නම් නංගිට කියපන් ඒකව අයින් කරන්න කියලා . එතකොට එළකිරි එකට ඇවිත් නහයෙන් අඩන්න ඔනේ නැහැ.
     

    kammeliya

    Member
    Aug 31, 2011
    43
    4
    0
    385432_269367153128047_100001642942739_738353_1691821062_n.jpg



    මගේ නංගී එක්ක මූ චැට් කරා නංගීත් මොඩයා වගේ චැට් කරා මූව රීපොට් කරපන් මූ මගේන් ගෙම ඉල්ලූවා
    http://www.facebook.com/kwijewardena





    උ උඹෙන් ගේම ඉල්ලුව නම් එක උඹ බලාගනින් උඹේ නංගි තොත්ත බබා නම් මොන මගුලකටද උ එක්ක චැට් කලේ
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    FB eke inna un REPORT karana eka neme ban
    ubala nangita kiyala deepan aduran nati ayath ekka chat nokara inna
    nattam FB eke inna okkoma kollanwa report karanna bane...
    anith eka uba e kollaga nama witarak dala tiyenne
    uba tama jara b*..

    jaya wewa
     
    Last edited:
    Status
    Not open for further replies.