ලොක් iPhone එක iOS 5 යවත්කාලින කරන්නේ මෙහෙමයි..

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලොක් iPhone එක iOS 5 යවත්කාලින කරන්නේ මෙහෙමයි..

    ගොඩක් අයට තියෙන කෙස් එක තාම, ලොක් වෙච්ච ෆෝන් එක . ගැටළුවක් නැ ප්‍රශ්නයක් කරගන්න එපා... :D

    මෙන්න මේ විදියට කරලා ඔයාලගේ ෆෝන් එක අලුත්ම් iOS 5 යවත් කලින් කරගන්න පුළුවන් . මේක අපේ 3GS/ 4G යාලුවෝ දෙකටම සමානයි... :shocked:

    ඔයාල සාමාන්ය්යෙන් මං ටුයුන් (itune :lol::lol:) එකන් යවත් කලින් කරන කොට ඔයාලගේ ෆෝන් එකේ මොඩෙම් ෆිර්ම්වරේ firmware එකත යවත් කලින් වෙනවා ඒ කියන්නේ ...

    අයි ෆෝන් 4 අයට 4.11.08
    අයි ෆෝන් 3GS අයට 05.16.05

    සෙට් වෙනවා.. දෙනාටමත් ඔයාලගේ baseband එක මේක නං ... කරන්න දෙයක් නැතෝ.. :no:

    අපි දන බලමු කොහොමද baseband එක බේරාගෙන අලුත්ම os එකට යවත්කාලින කරගන්නේ ඛෝමද කියල.. මේකට ressn0w කියන ටුල් එක සහ ios 5.0.1 orginal IPSW ෆිලේ එක ඕනේ වෙනව.

    IOS 5.0.1 බාගන්න මෙන්න ලින්ක් ටික.

    iPhone 4 (GSM) (http://appldnld.apple.com/iPhone4/04...2_Restore.ipsw)
    iPhone 3GS (http://appldnld.apple.com/iPhone4/04...2_Restore.ipsw)


    1. redsn0w කියන ටූල් බාවිතා කරනවා. එක මේ ලින්ක් ඒකෙන බාගන්න..
    https://sites.google.com/a/iphone-dev.com/files/home/redsn0w_win_0.9.10b3.zip?attredirects=0&d=1

    2. redsn0w ඔපෙන් කරගන්න , extras වලට යන්න

    picture.php


    3. custom IPSW සෙලෙක්ට් කරලා . ඔයාලා බාගත්ත iOS 5.0.1 OS ෆියිල් එක සිලෙක්ට් කරන්න.

    picture.php


    picture.php


    4. දන ඔයාලගේ custom IPSW එක process වෙයි.. එමක්ට ටිකක් වෙලාවක් යනවා. එක ඔයාලගේ පරිගණකය දරිතාව මටත් තමා තීරණය වෙන්නේ.

    picture.php


    5. ඔක්කොම ඉවර උනාට පස්සේ , custom IPSW එක create වලා ඇති... එක ඔයාල ගේ orignal OS එක තිබ්බ ෆෝල්ර් එකෙම තාම create වෙන්නේ.

    picture.php



    6. redsn0w close නොකර Pwned DFU කිල්ක් කරන්න. ඊට පස්සේ ස්ක්‍රීන් එක උප්දදෙස් අනුගනය කරන්න..

    picture.php


    7. ඔයාලගේ ෆොනේ එක Pwned DFU වලට ගියාට පස්සේ. redsn0w close කරල මය් ටිටුං ඔපෙන් කරගන්න.


    8. SWFIT key එක ඔබගෙන restore ක්ලික් කරන්න. මටතක ඇතිව ඔයාල create කරපු custom IPSW එක සෙලෙච්ක් කරන්න.. මේ ෆියිල් එක NO_BB කියන නමින් තාම පටන් ගන්නේ.

    picture.php



    ඔක්කොම ඉවර උනාට පස්සේ ඔයාලට iOS 5.0.1 තියෙං ෆොනේ එකක් ලැබේවි.

    මේක ඊට පස්සේ ජෙඉල්බ්‍රකේ කරලා. ultrasnow හෝ gevey sim එක බාවිතා කරලා අන්ලොච්ක් කරගන්න පුලුවන් , මේ දෙක කරන්නේ දන්නේ නැති අයට. මං පොස්ට් දන්නා ඉන්නේ කරන හැටි කියල..

    :lol: :shocked: :lol:
     
    Last edited:

    xbox360

    Member
    Apr 21, 2010
    241
    15
    0
    kollo iphone 4s eka unlock karanna thaama barida??puluwannam kiyala deepanko lokuma loku udauwak.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    machan unlock karapu phone ekak update kala aluth os ekata
    dan wada karanne na.
    moakada karanne ekata??