දුප්පත් හා පොහොසත් කමේ වෙනස.

33000W

Member
දුප්පත් හා පොහොසත් කමේ වෙනස.

අපි දුප්පත් හා පොහොසත් කිවට ඒ දෙක අතර වෙනස හරිහැටි අදුර නොගත්ත අය ඔන තරම් ඇති.:(:( ඔබත් එවැනි පුද්ගලයෙක් නම් ඇතැම් විට මේ ඡායාරෑප පෙල ඉවහල් වේවි ඔබට,:D දුප්පත් හා පොහොසත් කමේ නිවරදි වෙනස දකින්නට.:love::love::love:


පොහොසත් කම මේවැනිය ....:D:D:D






නමුත් දුප්පත් කම ....:(:(:(:love::love::love:

මේ ඡායාරෑප පෙල දෙස හොදින් බලන්න..පොහොසත් මිනිසුන් ලග නැතත්,දුප්පත් මිනිසුන් ලග සැමවිටම පවතින එක දෙයක් ඇත.ඒ මුහුනෙ රැදී හිනාවයි .සැමදේම ඇතත් පොහොසත් මිනිසුන් ලෙහෙසියෙන් සිනා
නොවෙත්...කිසිදෙයක් නැතත් දුප්පත් මිනිසුන් සැමවිටම සිනහවෙන් පසුවෙත්... ජීවිතේ ගත කරනව.

පෝසත් මිනිස්සු හිතාගෙන ඉන්න වට වඩා දුප්පත් මිනිස්සුන්ගෙ ජීවිත හරිම සුන්දරයි.:yes::yes::yes: ඒත් මේ වෙනස දුප්පත් මිනිස්සු දන්නෙ නැහැ.:no::no::no: අදුරන්නෙ නැහැ. පෝසත් මිනිස්සුන්ට වඩා මනුස්සකම පිරිච්ච මනුස්සකමින් පෝසත් මිනිස්සු දුප්පත් මිනිස්සුන්ගෙ ලග තියන, පෝසතුන්ගෙ මුළු දේපලම විකුනලවත් ලබාගන්න බැරි හිනවකුයි සතුටයි දුප්පතුන් ලග තියනව.:yes::yes::love::love:

තමන්ගෙ ජීවිත ගැන බයෙන්, තමන්ගෙ වස්තුව කොයි වෙලාවෙ හොරු ගනියිද කියල බයෙන් ජීවත් වෙන මිනිස්සුන්ට වඩා දවසට කුලී වැඩක් කරල රුපියල් 500ක් හොයාගෙන ලමයවයි බිරිදවයි ජීවත් කරවන්න මිනිස්සු ජීවිතේ සතුටින් ගෙවනව නේද?:D:D:D:love::love:
 

Amandaa

Member
Oct 2, 2011
148
18
0
matara
පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ :yes:
agree with u bro:)
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ගොඩක් හොද පෝස්ට් එකක් යාලුවා
    උඹ කියන කතාව සම්පූර්ණ ඇත්ත
    දුප්පත් මිනිස්සුන්ගේ තියන ඒ හිනාව සරලබව කොච්චර වටිනවාද
    ඒක තමයි අපේ ජීවිතේට අපි ලගා කරගන්න ඕනෙ
    රෙප් 6
     

    33000W

    Member
    ගොඩක් හොද පෝස්ට් එකක් යාලුවා
    උඹ කියන කතාව සම්පූර්ණ ඇත්ත
    දුප්පත් මිනිස්සුන්ගේ තියන ඒ හිනාව සරලබව කොච්චර වටිනවාද
    ඒක තමයි අපේ ජීවිතේට අපි ලගා කරගන්න ඕනෙ
    රෙප් 6

    බොහොම ස්තුතියි යාලුව සහයෝගයට.:yes::yes::yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පොහොසත් මිනිසුන් ලග නැතත්,දුප්පත් මිනිසුන් ලග සැමවිටම පවතින එක දෙයක් ඇත.ඒ මුහුනෙ රැදී හිනාවයි

    absolutely correct Great bro - rep++++