Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
එක Video එකක් Upload කරලා $700ක් උපයමු !!
Tweet
Page 1 of 12
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
Sefirosu
Senior Member
Posts: 1,255
Join Date: Dec 2011
එක Video එකක් Upload කරලා $700ක් උපයමු !! -
01-15-2012, 02:03 PM
සාමාන්‍යයෙන් වීඩියෝ අප්ලෝඩ් කරලා සල්ලි හොයන එක පණ යන වැඩක්. වීව්ස් 10,000කට $20යි ලැබෙන්නේ. ඒත් මේ සයිට් එකේ එහෙම නැහැ. එක වීඩියෝ එකක් ගොඩ දා ගත්තොත් උන් කෙළින්ම $700ක්ම ගෙවනවා. බොරුවක් කියලා හිතන්න එපා මොකද මේක දැනට තියෙන ලොකු වීඩියෝ හොස්ට් එකක්! දවසක් මහන්සි වෙලා $700ක් හොයනවා කියන්නෙ සෙල්ලම්ද ඉතින්?
මුළින්ම කරන්න තියෙන්නෙ මොකක් හරි හොඳ වීඩියෝ එකක් කරන එක, ඒ කියන්නෙ මොකක් හරි හිත් ඇද ගන්නා දෙයක්. උඹලා හිතපල්ලා මම දානවා "Fire Magic - Make Fire Using a Water Drop" කියලා වීඩියෝ එකක්. ඕනම එකෙක් පට ගාලා බලනවා නේ. ඒත් මම කොහොමද බන් වතුරෙන් ගින්දර හදන්නෙ? පට්ට පචයක් කිව්වේ. ඒත් ඉතින් කට්ටිය බලනවා නේ. අන්න ඒක විතරයි වැදගත්
ඕනම වීඩියෝ එකක් එක තත්පරේකට හරි මේන් පේජ් එකට එනවා නම් උන් අපිට ඔන්දස්පොට් $700ක් එවනවා අපේ පේපල් එකට. තේරුනා නේ සීන් එක? එහෙ නම් දැන් අප්ලෝඩ් කරන්න පටන් ගනිල්ලා. හැබැයි වෙන උන්ගේ වීඩියෝ උස්සන්න එපා හරිද? තමන්ගේම දෙයක් කරපල්ලා.
වැරදිලාවත් අපේ දෙවනි වීඩියෝ එකක් මේන් පේජ් එකට ගියොත් උන් අපිට සල්ලි සල්ලි කියලා බලන් නැතුව $800ක්ම දෙනවා! අපේ තුන් වෙනි වීඩියෝ එකට $1000ක් ගෙවනවා! පිස්සු කොර නෙ? එහෙනම් ඉක්මනට පටන් ගනිල්ලා. වීඩියෝ 10ක් විතර දාලා එකක් හරි හිට් කරගන්න ට්‍රයි කරපල්ලා. සේරටම ගුඩ් ලක්!
තව පොඩ්ඩෙන් සයිට් එක කියන්න අමතක වෙනවා
ඔය බොත්තම ඔබලා පටන් ගනිල්ලා
Sefirosu
View Public Profile
Send a private message to Sefirosu
Find all posts by Sefirosu
(#
2
)
33000W
Senior Member
Posts: 4,507
Join Date: Jan 2012
Location: ගෙදරින් පැන්නුව.
01-15-2012, 02:04 PM
මේක ගොඩක් වටිනව. thanks
33000W
View Public Profile
Send a private message to 33000W
Find all posts by 33000W
(#
3
)
Captain ජැක් ස්පැරෝ
Senior Member
Posts: 20,423
Join Date: Oct 2011
Location: ☠ Tortuga ☠
01-15-2012, 02:10 PM
BUMP
Captain ජැක් ස්පැරෝ
View Public Profile
Send a private message to Captain ජැක් ස්පැරෝ
Find all posts by Captain ජැක් ස්පැරෝ
(#
4
)
mcwolfe
Senior Member
Posts: 4,530
Join Date: Jul 2011
Location: ආච්විගේ රෙද්ද
01-15-2012, 02:12 PM
thx
mcwolfe
View Public Profile
Send a private message to mcwolfe
Visit mcwolfe's homepage!
Find all posts by mcwolfe
(#
5
)
Sefirosu
Senior Member
Posts: 1,255
Join Date: Dec 2011
01-15-2012, 02:29 PM
කට්ටිය කොමෙන්ට් කරන් නැතුව බලලා ශේප් මාරු වෙන නිසා තමා මේවා කියලා දෙන්න හිතෙන් නැත්තේ. ඇඩ්සෙන්ස් වගේ එකක් කියලා දෙන්න ගියාම පට්ටම කට්ටක් කන්න වෙන්නෙ! ඒත් ඉතින් කවුරුවත් කොමෙන්ට් කරන්නෙ නැති බව දන්න නිසා නිකම් මහන්සි වෙන්නෙ යන්නෙ නැහැ!
Sefirosu
View Public Profile
Send a private message to Sefirosu
Find all posts by Sefirosu
(#
6
)
Thuzanga
Senior Member
Posts: 4,273
Join Date: Sep 2008
Location: C:\WINDOWS\system32
01-15-2012, 02:36 PM
එල. තව මේ වාගේ එවා දාෆන්
Thuzanga
View Public Profile
Send a private message to Thuzanga
Visit Thuzanga's homepage!
Find all posts by Thuzanga
(#
7
)
33000W
Senior Member
Posts: 4,507
Join Date: Jan 2012
Location: ගෙදරින් පැන්නුව.
01-15-2012, 02:41 PM
Quote:
Originally Posted by
Sefirosu
කට්ටිය කොමෙන්ට් කරන් නැතුව බලලා ශේප් මාරු වෙන නිසා තමා මේවා කියලා දෙන්න හිතෙන් නැත්තේ. ඇඩ්සෙන්ස් වගේ එකක් කියලා දෙන්න ගියාම පට්ටම කට්ටක් කන්න වෙන්නෙ! ඒත් ඉතින් කවුරුවත් කොමෙන්ට් කරන්නෙ නැති බව දන්න නිසා නිකම් මහන්සි වෙන්නෙ යන්නෙ නැහැ!
කෝ බන් ඉතින් rep දෙන්න හැදුවට දෙන්න බෑලුනෙ.
33000W
View Public Profile
Send a private message to 33000W
Find all posts by 33000W
(#
8
)
thameera rathnayake
Senior Member
Posts: 473
Join Date: Sep 2010
Location: wattala
01-15-2012, 02:43 PM
ela
thameera rathnayake
View Public Profile
Send a private message to thameera rathnayake
Visit thameera rathnayake's homepage!
Find all posts by thameera rathnayake
(#
9
)
Sefirosu
Senior Member
Posts: 1,255
Join Date: Dec 2011
01-15-2012, 02:45 PM
Quote:
Originally Posted by
33000W
කෝ බන් ඉතින් rep දෙන්න හැදුවට දෙන්න බෑලුනෙ.
කෙහෙල්මල් රෙපක් නෙමේ බන්! කොමෙන්ට්ස් තමා වටින්නේ.. උඹේ කෙමෙන්ට්ස් වලට තෑන්ක්ස්
Sefirosu
View Public Profile
Send a private message to Sefirosu
Find all posts by Sefirosu
(#
10
)
Meva
Senior Member
Posts: 11,631
Join Date: Jan 2012
Location: www.CeylonMobile.com
01-15-2012, 02:45 PM
Quote:
Originally Posted by
Sefirosu
කට්ටිය කොමෙන්ට් කරන් නැතුව බලලා ශේප් මාරු වෙන නිසා තමා මේවා කියලා දෙන්න හිතෙන් නැත්තේ. ඇඩ්සෙන්ස් වගේ එකක් කියලා දෙන්න ගියාම පට්ටම කට්ටක් කන්න වෙන්නෙ! ඒත් ඉතින් කවුරුවත් කොමෙන්ට් කරන්නෙ නැති බව දන්න නිසා නිකම් මහන්සි වෙන්නෙ යන්නෙ නැහැ!
අනිවා සහෝ කටු කල.. පිතුර ගහල. ඒවා අප්ලෝඅඩ් කරලා.. පොස්ට් එකක් දෙමං කිසිම දෙයක් නොකිය යන එක නං හරි නැ... අඩුම තරමේ... බම්පියෙක් වත් දන්න ඕනේ නේ..
එල වෙඩක්...
Meva
View Public Profile
Send a private message to Meva
Visit Meva's homepage!
Find all posts by Meva
Page 1 of 12
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
වීඩියෝ දන්සල
,
earn
,
earn $700
,
elakiri kollek
,
mu ela porak
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.09204
seconds with
6
queries