පණ යනකන් Downloads!

V leven

Member
Nov 19, 2011
66
16
0
Download කරන කට්ටියට ගොඩක් වටින දෙයක් දෙන්න හිතුනා. :)
අපි කවුරුත් නිතරම Download කරනවනේ.. ;)
අපිට FileSonic, Fileserve, HotFile, WUpload, Uploading වගේ Sites වලින් Download කරනකොට විනාඩි ගානක් බලන් ඉන්න වෙනවා. :growl:
Captcha පුරවන්න වෙනවා. ඒක හරිම එපාවෙන වැඩක්නෙ! :frown:

අනික සමහර Site වල Download කරන්න පුලුවන් එක පාරයි. :(
ඊට පස්සෙ IP එක Change කරන්න ඕනෙ. ඒකට Internet Connection එක Disconnect කරන්නත් ඕනෙ. :growl: :growl:
Download කිරිල්ල එපාවෙනෙ! මේකට හොදම දේ එයාලගෙ Premium Account එකක් මිලදී ගන්න එක. :eek:

ඒත් අපි ඕවා සල්ලි දීල ගන්නෙ නෑනෙ. :confused:
ඉතින් මම අද කියන්න යන්නෙ නොමිලේම Premium Accounts ගන්න විදියක්. :cool:
Net එකේ ගොඩක් Sites තියෙනවා. ඒත් දවස ගානෙම Update වෙන හොද site තියෙන්නෙ බොහොම අඩුවෙන්. :sorry:
මම පාවිච්චි කරන ගොඩක් Sites තියෙනවා. :nerd:
ඒත් සමහර ඒවට ගිහාම Premium Accounts තියා මෙලෝ දෙයක් හොයාගන්න බෑ. ඇඩ් පුරෝලා.. :shocked:
මම දැන් දවස් ගානක ඉදන් පාවිච්චි කරන හොද Blog එකක් තමයි මේ. :D

PremiumAccounts.ZeeDown.com


අනිත් ඒවට වඩා සරල නිසාත් කරදරකාරී ඇඩ් සහ Popups නැති හින්දා මේක මටනම් අල්ලල ගියා. :yes:
ඔයාලත් දන්න තව හොද Sites තියෙනවනම් පහලින් Comment කරන්න.

මේ සයිට් වලින් දෙන Accounts හැමදාම වැඩ කරන්නෙ නෑ. :no:
ඔයාල ගත්ත Premium Account එක වැඩ නැත්තම් අලුත් එකක් ආයිත් Site එකෙන් ගන්න වෙනවා. :nerd:
ඒ හින්දා තමයි හැමදාම Site 1 Update වෙන්න ඕනෙ කිවුවෙ. :yes:

හැමදාම Premium Accounts ඉල්ලන අය ඉන්න හින්දා සහ එයාලට හැමදාම උත්තර දෙන්න වෙන එකට පිළියමක් හැටියටයි මේ post එක ලිව්වෙ. :)
http://www.facebook.com/groups/pariganakaudau/doc/344976812199132/
 
Last edited:

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    11.gif