අන්තර්ජාලයට ඇබ්බැහි වු යෞවනයන් මානසික පී

33000W

Member
අන්තර්ජාලයට ඇබ්බැහි වු යෞවනයන් මානසික පී

දවසේ වැඩි කාලයක් අන්තර්ජාලය භාවිත කරන යෞවනයින් මානසික අවපීඩනයන්ට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බව අධ්‍යනයක් අනාවරණ කර ඇත.:shocked::shocked:

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මනෝ දර්ශනය හා මනෝ විද්‍යාව පිළිබද මහාචාර්ය ඥාණදාස පෙරේරා මහතා පැවසුවේ, අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටින යෞවනයින් සමාජීය අන්තර් ක්‍රියාකාරකම්වලට යොමුවීමේ ඇල්ම ද අඩු බවය.:eek::eek::eek:

එවැනි යෞවනයන් අන්තර්ජාල භාවිත කරන සෙසු යෞවනයින්ට වඩා මානසික අවපීඩනයට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩි බව ඔහු සඳහන් කළේය.:rolleyes::rolleyes::rolleyes:

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, ඔවුන් මිතුරන් සමග මෙන්ම පවුලේ සෙසු සාමාජිකයින් සමග කාලය ගතකිරීමට කැමැත්තක් නොදක්වන බවය.:oo:

තරගකාරි අන්තර් ජාල ක්‍රීඩාවලින් ලබන විඩාව හේතුවෙන් අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටින දරුවන්ද අධික ලෙස මානසික අවපීඩනයට ලක්වන බව මහාචාර්ය ඥාණදාස පෙරේරා මහතා ප්‍රකාශ කළේය.:(:(

උපුටා ගැනීමකි.
කියවල බලල අනිත් කට්ටියටත් වැදගත් වෙයි කියලයි දැම්මෙ.:):)
 

33000W

Member
Machan mashable.com eke thibuna related post ekak. eka balapanko. oya kiyana tharam awulak na ban wayasen tikak wadi ayata.
උපුට ගත්ත එක මතක නෑ මචන්. එත් ටිකක් පරිස්සම් උනොත් හොදයි. පිස්සු හැදුනොත් කාට කියන්නද?:baffled::baffled::baffled::baffled:

මානසික අවපීඩනය කෙසේ වෙතත් බිරිඳගේ ප්‍රහාරයන්ට ලක්වීමට පුළුවන...
:P:P
:shocked::shocked::shocked::shocked:

hmmm hmmm

මේක නම් සිරාවටම ඇත්ත. මම අත්දැකීමෙන් කියන්නේ
rep++
හැදිච්ච අය දැනටමත් ඉන්න එක ගැන සතුටුයි.:eek::eek::eek::eek::rofl::rofl:

sira sira
:):):)