පච පුවත් 2012 01 16

Jan 15, 2012
48
23
0
දුමින්ද සිල්වා මහතා ලංකාවට පැමිණීමට සූදානම් වන බව සන්ඩේ ලීඩර් පුවත්පත කියයි. ඔහු මේ වන විට වෙනදා මෙන් තණකොළ කෑමට සහ පුන්නක්කු බීමට පටන් ගෙන ඇති අතරම:dull:, තමා වටා සිටින අයට අනාර් අනාර් යන නාමයෙන් ඇමතූ බව ද සඳහන් වෙනවා. :dull::dull:

ඔහුගේ පැමිණීම හේතු කොටගෙන ආණ්ඩුවේ දෑත් ශක්තිමත් කරන උදවිය (රෙදිහොදන) විශාල උත්සවයක් සංවිධානය කර ඇත.:rolleyes::rolleyes: එම උත්සවයේ ප්‍රධාන සංවිධායක සුනිමල් මහතා මෙසේ ප්‍රකාශ කර සිටියි.:)

" අපේ රටේ පිනට පහලවූ දුමින්ද සිල්වා නම් අති උත්තරීතර, බෝධිසත්ව ගුනොපේත ශ්‍රේෂ්ඨ උතුමාණන්, අද මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී චක්‍රවර්ති මහේශාක්‍ය රජ කෙනෙක් ගෙන් පාලනය වන්නා වූ මේ රටට පැමිණීම හේතුවෙන් අප ඔහු වෙනුවෙන් උත්සවයක් සංවිධාන කළා." "අපේ උත්සවයේ නැටුම් ගැයුම් වැයුම් ඇති අතර එහි ප්‍රධාන අංගයක් වන්නේ දුමින්ද සිල්වා මහතා එලියට එනවිටම අප සැමෝම නිරුවත්ව නැටුම් පැවැත්වීමයි.":shocked::shocked: "ඉන් අනතුරුව අප ඔහු වගේම තණකොළ කා පුන්නක්කු බී ඔහු සමගම ඔහුගේ ගෙදරට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා." (නිරුවතෙන්ම). ;);)

මැදමුලන වලව්වෙන් රජගෙදරට පැමිණි බැසිල් චමල් හා මහින්ද යන රාජපක්ෂ වරුන් ගේ දුරදක්නා නුවන හේතු කොට ගෙන මර්වින් සිල්වා අමාත්‍ය වරයා මූලිකත්වය ගෙන මහින්ද චින්තනය යටතේ කොහොඹවිට ගම්මානයට අලුතෙන් කොමෝඩ් එකක්(වැසිකිලි වලක්) ලබා දී තිබෙනවා.:) එම වල සෑදීමට රුපියල් කොටි 5 ක් වැනි මුදලක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී තිබෙනවා.:eek: මෙහිදී මර්වින් සිල්වා අමාත්‍ය වරයා මෙසේ පැවසුවාය. "මම ගමෙන් ආපු මිනිහා. මම දන්නවා රෙන්න බරක් වුනාම කොච්චර අමාරුද කියලා. මට වෙළෙ රෙන්නත් පුලුවන්, කැළේ රෙන්නත් පුළුවන්, පාරේ රෙන්නත් පුළුවන්, ඒවගේම රජ ගෙදර රෙන්නත් පුළුවන්. මම රාජපක්ෂවරුන් සමග එකට දේශපාලනයට ආවේ, මම ඒ ගොල්ලොන්ගේ පස්ස පැත්ත වුනත් සේදීමට සුදානම්. මම යන ගමන ඔය සිරස වැනි නාලිකා නවත්වන්න හැදුවොත් , මම මගේ මිනිස්සු එක්ක ගිහින් සිරස ඉස්සරහ කක්කා දාන බවට මම දිව්රා පොරොන්දු වෙනවා.ඒකට මේ මර්වින් සිල්වා ලැස්ති ඕයි.":dull::dull::dull::lol::lol::lol: