ඉරාන තෙල් අතහරින්නට ශ‍්‍රි ලංකාව තීරණය..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉරාන තෙල් අතහරින්නට ශ‍්‍රි ලංකාව තීරණය..

    ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ආර්ථික සමිබාධක පැනවීමත් සමග ත්‍ මරට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ආනයනය කිරීම සමිබන්ධයෙන් විකල්ප කි‍්‍රයාමාර්ග ගැනීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය මේවනවිට පියවර ගෙන තිබන බව එම අමාත්‍යංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ඒ අනුව ඕමානය,සවුදි අරාබිය ඇතුළු රටවල් ගණනාවක් සමග මේ සමිබන්ධව සාකච්ඡුා කිරීමට ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේමජයන්ත මහතා කටයුතු යෙදා ඇත. ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව ආර්ථික සමිබාධක පනවා ඇති හෙයින් ඉරානය සමග ගනුදෙනු කරන රටවලට ඒ සමිබන්ධව තීරණ ගැනීමට මාස 6 ක කාලයක් ඇමරිකාව විසින් ප‍්‍රකාශයට පත්කර ඇත.

    ඒ අනුව ඇමෙරිකාව පැන වු සමිබාධක හේතුවෙන් මාස 6 ක කාලයක් යන තෙක් මෙරට තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ආනයනය සමිබන්ධයෙන් ශී‍්‍ර ලංකාවට බල පෑමක් ඇති නොවන අතර මෙම මාස 6 ක කාලසීමාව තුළ බොරතෙල් ආනයනය සමිබන්ධයෙන් විකල්පයන් සොයාබලා ගතයුතු කි‍්‍රයාමර්ග ගැනීමට නියමිත අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කාර්යයන් සඳහා දැනට බාධාවක් මතු වී නොමැති බවද දැක්වෙන එම නිවේදනයේ කෙබදු තත්වයක් හමුවේ හෝ තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ආනයනය සඳහා පියවර ගැනීමට ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හා ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය කටයුතු යෙදා ඇති බවද සඳහන්ය.

    මට තියෙන්නේ ප්‍රශ්න දෙකයි
    1. යුද්ධ කාලයෙදි අමෙරිකාව අපිට මොකුත් දෙන්න එපයි කියල කිව්වම අපිට තෙල් දුන්නේ ඉරානය විතරයි. මේ කරන වැඩේ හරිද ?

    හරි ඒක ඕහේ ගියාවේ කියමුකෝ.
    වැදගත්ම ප්‍රශ්නේ මේකයි
    දැන් SF මහත්තයාව නිදහස් කරන්න අමෙරිකාවේ පෙත්සමක් අත්සන් කරාම පො** ආණ්ඩුව කිව්වේ මොකද්ද ? රටේ ජනාධිපති ඔබාමාද කියල ඇහුවා (EK වලත් හිටියා නපුංසකයෝ ටිකක්. ) . මම අහන්නේ ඒ නපුංසකයන්ගෙන් දැන් කොහොමද රටේ ජනාධිපති ඔබාමා නේද ? අපී තෙල් ගන්නේ අමෙරිකාව කියනවිදියටයි .

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    මෙහෙ උන් වාසි පැත්තටනෙ කොහොමත්...

    යුද්ධෙදි ඉරානේ හොඳයි....
    ගඩාෆි මරද්දි ඇමරිකාව නරකයි...

    අපි ඇමරිකාව කියන එක අහන්නේ නෑලූ...
    මේක ස්වාධීනා රාජ්‍යයක් කිව්වා...
    එහෙනම් මොකටද පිටින් තෙල් හොයන්නේ...
    ගනිල්ලකෝ දිගටම ඉරානෙන්...

    යුද්ධෙ කාලේ ඉරානෙන් උදව් කරද්දි ඌ දෙයියා...
    දැන් එහෙනම් මොකෝ මේ...

    Last edited:
    • Like
    Reactions: පොඩ්ඩා

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ

    මෙහෙ උන් වාසි පැත්තටනෙ කොහොමත්...

    යුද්ධෙදි ඉරානේ හොඳයි....
    ගඩාෆි මරද්දි ඇමරිකාව නරකයි...

    අපි ඇමරිකාව කියන එක අහන්නේ නෑලූ...
    මේක ස්වාධීනා රාජ්‍යයක් කිව්වා...
    එහෙනම් මොකටද පිටින් තෙල් හොයන්නේ...
    ගනිල්ලකෝ දිගටම ඉරානෙන්...

    උද්ධෙ කාලේ ඉරානෙන් උදව් කරද්දි ඌ දෙයියා...
    දැන් එහෙනම් මොකෝ මේ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    උබ අන්තිමට අහල තියන ප්‍රශ්න 2 නම් ලොවෙත් නෑ...SFගේ පෙත්සම ගහද්දී කෑ ගහපු උන් කෝ දැන්???
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    machan man danna tharamata Sri lankawa 100% crude oil ganne Iran walin. US danne sanction unge rata walata witharai. China th loku percentage ekak IRan walin gannawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුසිල්ට මොන්ගල්,ඔය හොර ඔබාමට ඔනෙ විදිහට වැඩ කරන්ඩ ඔනෙද අපි,ඒකා මොකාද අපේ රට ගැන තිරන ගන්ඩ :growl:
    හොද යාලුවෙක් නමි දුක සැප දෙකේම ඉන්ඩ ඔනේ,නැතුව ඇති වැඩක් නැ, :no:
    අනික මාස 6 කල් දෙන්ඩ,සුද්ද හිතාගෙන ඉන්නවද දන්නෙ නැ 25000 මෝඩයො ඇරෙන්ඩ,තවත් සුද්දගෙ බත් බැලයො ඉන්නව කියල අපේ රටේ.:P:P

    අනික සුද්දගෙ පෙත්සම අත්සන් කරපු එක ගැනත් කියල තිබිබනේ,මොකුත් නැතුව මෙහෙම ඔඩර් එනවනමි ඔවුවට අත්සන් කරපුවාම කෙහොමට තියෙයිද??? අන්න ඒකයි අපි දිගටම කියුවෙ උබල පෙත්සමි අත්සන් කරල කරන්ඩ හදන්නෙ ඉල්ලගෙන පරිප්පු කෑමක් කියල. :baffled::P

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    සුසිල්ට මොන්ගල්,ඔය හොර ඔබාමට ඔනෙ විදිහට වැඩ කරන්ඩ ඔනෙද අපි,ඒකා මොකාද අපේ රට ගැන තිරන ගන්ඩ :growl:
    හොද යාලුවෙක් නමි දුක සැප දෙකේම ඉන්ඩ ඔනේ,නැතුව ඇති වැඩක් නැ, :no:

    මොන්ගල්ද නැද්ද කියලනම් දන්නේ නෑ...
    හැබැයි මේ කරන වැඩෙන් පේන්නේ නම්
    ආණ්ඩුව කිව්ව වගේ මේක ස්වාධීන රාජ්‍යයක් නෙමේ ඇමරිකාවට යටයි කියල....

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොන්ගල්ද නැද්ද කියලනම් දන්නේ නෑ...
    හැබැයි මේ කරන වැඩෙන් පේන්නේ නම්
    ආණ්ඩුව කිව්ව වගේ මේක ස්වාධීන රාජ්‍යයක් නෙමේ ඇමරිකාවට යටයි කියල....

    එහෙම කියන්ඩ බැ,මොකද ඇමරිකාව ඔයිට වැඩිය එපා කියල බෙරිහන් දුන්න දේවල් කුද ගහගිනන් කියල ඉවර කරල තියෙනව,අපි ස්වාධීන රාජ්‍යයක් කියන දේ ලස්සනට ඇමරිකාවට පෙන්නල තියෙනව.මේ වගේ අවස්තාවක ලෝ ජියර් එකක යන එක හොදයි.ඇමරිකාවට යටයි නමි ඔක එවන්ඩත් කලින් තෙල් ගන්න එක නතර කරන්නෙ ඉරානෙන්,ඒක අපි වෙන රටවලින් දැක්කනේ,අපි එහෙම කරේ නැ දිගටම තෙල් ගන්නව :yes: බොහොම සාධනිය ලක්ෂණ තියෙනව.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එහෙම කියන්ඩ බැ,මොකද ඇමරිකාව ඔයිට වැඩිය එපා කියල බෙරිහන් දුන්න දේවල් කුද ගහගිනන් කියල ඉවර කරල තියෙනව,අපි ස්වාධීන රාජ්‍යයක් කියන දේ ලස්සනට ඇමරිකාවට පෙන්නල තියෙනව.මේ වගේ අවස්තාවක ලෝ ජියර් එකක යන එක හොදයි.ඇමරිකාවට යටයි නමි ඔක එවන්ඩත් කලින් තෙල් ගන්න එක නතර කරන්නෙ ඉරානෙන්,ඒක අපි වෙන රටවලින් දැක්කනේ,අපි එහෙම කරේ නැ දිගටම තෙල් ගන්නව :yes: බොහොම සාධනිය ලක්ෂණ තියෙනව.

    එතකොට මචං

    ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ආර්ථික සමිබාධක පැනවීමත් සමග ත්‍ මරට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ආනයනය කිරීම සමිබන්ධයෙන් විකල්ප කි‍්‍රයාමාර්ග ගැනීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය මේවනවිට පියවර ගෙන තිබන බව එම අමාත්‍යංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ඒ අනුව ඕමානය,සවුදි අරාබිය ඇතුළු රටවල් ගණනාවක් සමග මේ සමිබන්ධව සාකච්ඡුා කිරීමට ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේමජයන්ත මහතා කටයුතු යෙදා ඇත. ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව ආර්ථික සමිබාධක පනවා ඇති හෙයින් ඉරානය සමග ගනුදෙනු කරන රටවලට ඒ සමිබන්ධව තීරණ ගැනීමට මාස 6 ක කාලයක් ඇමරිකාව විසින් ප‍්‍රකාශයට පත්කර ඇත.

    ඒ අනුව ඇමෙරිකාව පැන වු සමිබාධක හේතුවෙන් මාස 6 ක කාලයක් යන තෙක් මෙරට තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ආනයනය සමිබන්ධයෙන් ශී‍්‍ර ලංකාවට බල පෑමක් ඇති නොවන අතර මෙම මාස 6 ක කාලසීමාව තුළ බොරතෙල් ආනයනය සමිබන්ධයෙන් විකල්පයන් සොයාබලා ගතයුතු කි‍්‍රයාමර්ග ගැනීමට නියමිත අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කාර්යයන් සඳහා දැනට බාධාවක් මතු වී නොමැති බවද දැක්වෙන එම නිවේදනයේ කෙබදු තත්වයක් හමුවේ හෝ තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ආනයනය සඳහා පියවර ගැනීමට ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හා ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය කටයුතු යෙදා ඇති බවද සඳහන්ය.

    මේක ගැන මොකෝ කියන්නේ???
    දැන් ඉරානෙන් තෙල් ගන්න එක මාස 6 ඇතුලත Shape කරගන්න හදන්නේ ඇමරිකාවට බයේ නෙමේද???
    අපි කරදරේ වැටුන වෙලාවේ උදව් කරපු එකා කරදරේ වැටුනහම අහක බලාගෙන ඉන්න එකද ආණ්ඩුවේ
    "ලෝ ජියර්" එක...???

    • Like
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට මචං

    මේක ගැන මොකෝ කියන්නේ???
    දැන් ඉරානෙන් තෙල් ගන්න එක මාස 6 ඇතුලත Shape කරගන්න හදන්නේ ඇමරිකාවට බයේ නෙමේද???
    අපි කරදරේ වැටුන වෙලාවේ උදව් කරපු එකා කරදරේ වැටුනහම අහක බලාගෙන ඉන්න එකද ආණ්ඩුවේ
    "ලෝ ජියර්" එක...???

    අනේ මන්ද බන් මුන් වාසි පැත්තට හොයියා