◄ FACEBOOK සත්ත්ව විශේෂ වර්ගීකරණය ►

ඔබ අයත් වන්නේ?

  • කුකුළා

    Votes: 0 0.0%
  • උකුස්සා

    Votes: 12 44.4%
  • උගුඩුවා

    Votes: 3 11.1%
  • හොර පූසා

    Votes: 1 3.7%
  • පොර කුකුළා

    Votes: 3 11.1%
  • බකමූණා

    Votes: 2 7.4%
  • සැළලිහිණියා

    Votes: 0 0.0%
  • කොට්ටෝරුවා

    Votes: 3 11.1%
  • මොණරා

    Votes: 1 3.7%
  • සුදු රෙදි හොරා

    Votes: 2 7.4%

  • Total voters
    27

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ◄ FACEBOOK සත්ත්ව විශේෂ වර්ගීකරණය ►

    1. කුකුළා - ඔවුන් සිතනුයේ සෑම උදෑසනකම මූණුපොතේ Good Morning කීම ඔවුන් ගේ රාජකාරිය බවයි.

    2. උකුස්සා - සෑම post 1ක්ම කියවන නමුත් කිසිවිට comment / like නොකරයි.

    3. උගුඩුවා - LOL / LMAO හැර කිසිවක් comment නොකරයි.

    4. හොර පූසා - 4000+ මිතුරන් කෙලෙස ඇති වුනාදැයි ඔවුන්වත් නොදනී.

    5. පොර කුකුළා - ඔවුන් මූණුපොත ක්‍රීඩා පිටියක් ලෙස ක්‍රීඩා කිරීම සඳහා පමණක් යොදා ගනී.

    6. බකමූණා - ඔවුන් ජීවිතය කළකිරී, ආදරයෙන් පරාජිත වී ඇති බව මුළු ලොවටම හඬ ගා කියයි.

    7. සැළලිහිණියා - මොවුන් ගේ රාජකාරිය events promote කිරීම පමණයි.

    8. කොට්ටෝරුවා - දකින දකින post එකට like කරයි.

    9. මොණරා - විවිධාකාර ඇඳුම් වලින් සැරසී දිනකට කිහිප වතාවක් තම ඡායාරූප පළ කරයි.

    10. සුදු රෙදි හොරා - අනුන්ගේ status / photos සොරා ගනී.

    ඔබ මින් කුමන සත්ත්ව විශේෂයට හෝ සත්ත්ව විශේෂයන්ට අයත් වේද?


    :rofl::P:lol:

    මටත් සලකලා පලයල්ලා
    ඉස්සුවේ FB එකෙන්
    ලොවෙත් නෑ page එකෙන්
    sorry if repost


     
    • Like
    Reactions: Dokolla and TwoTone

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    5. පොර කුකුළා - ඔවුන් මූණුපොත ක්‍රීඩා පිටියක් ලෙස ක්‍රීඩා කිරීම සඳහා පමණක් යොදා ගනී. :cool: