ADARAYEN AWASAN WU DIKKASADAYA !!ආදරයෙන් අවසන් වු දික්කසාදය ..

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ADARAYEN AWASAN WU DIKKASADAYA !!ආදරයෙන් අවසන් වු දික්කසාදය ..

    ආදරයෙන් අවසන් වු දික්කසාදය ..

    image001cg.jpg


    :love::love::love:

    image002bqw.jpg


    :love::love::love:

    image003ec.jpg


    :love::love::love:

    image004wc.jpg


    :love::love::love:

    image005qgn.jpg


    :love::love::love:

    image006it.jpg
     
    Last edited:

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    මොනවා කියන්නද කියලත් හිතාගන්න බෑරි කතාවක් එ තරමටම ලස්සනයි
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    කොල්ලා මල් කළඹ අරගෙන ගෙදර යනකොට බෙකී ඇද උඩ වැටිලා ඉන්නවාලු. ලංවෙලා බලද්දී එයා මේ ලොව හැරගිහිල්ලා.
    බෙකීට ගොඩ කාලෙක ඉදන් පිලිකාවක් තිබිලා තියෙනවා.
    ඒත් එයා ඒක කොල්ලට කියලා නෑ.
     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ලස්සනයි මචා..
    පොඩි කතාවක් උනාට ලොකු අර්තයක්නම් දීලා තියෙනවා
    ආදරේට කරන ලොකු ලොකු දේවල් කියලා සමහරු හිතන්නේ ජිවිතෙන් වන්දි ගෙවන එක..
    ඉවසීමෙන් තීරණයක්‌ ගන්න කාට උනත් කල් දුන්නොත් වැරදි තේරුම අරගෙන හැදෙන්න පුළුවන්..:D
    හැම වෙලාවෙව්ම හදිස්සි තීරණ ගන්න අයට හොඳ ආදර්ශක්....(මේ මං කිව්වේ මං ගැන)

    තැන්ක්ස් මචා
    රේප් +++
     
    • Like
    Reactions: hemalsilva

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    කොල්ලා මල් කළඹ අරගෙන ගෙදර යනකොට බෙකී ඇද උඩ වැටිලා ඉන්නවාලු. ලංවෙලා බලද්දී එයා මේ ලොව හැරගිහිල්ලා.
    බෙකීට ගොඩ කාලෙක ඉදන් පිලිකාවක් තිබිලා තියෙනවා.
    ඒත් එයා ඒක කොල්ලට කියලා නෑ.

    ai ban ehema kyanne?:(