ඔබත් ඔබේ ජිවිතය ගැන පැමිණිලි කරන්නෙක්ද...?
එසේ නම් මේය ඔබ සදහාමයි....

ඔබ තාමත් සියලු නවීන සැප පහසුකම් තිබියදීත්, රුකියා ස්ථානයේ කාර්යය බහුලත්වය, අස්වැසිල්ලක් නැතිකම ගැන පැමිණිලි කරන්නෙක්ද?
එසේ නම් ඇය දෙස බලන්න....
එසේ නම් ඇය දෙස බලන්න....
ඔබ ඔබේ සයනේන් ලැබු විඩාප් නින්ද ගැන පසු තැවෙන්නේක් ද?
එසේ නම් ඇය දෙසත් බලන්න....
එසේ නම් ඔහු දෙස මදකට බලන්න....
එසේ නම් ඇය දෙස බලන්න....
පාඩම් කරනා අතර තුර සුව පහසු අසුන සහ වටපිටාව ඔබව නින්දට යොමු කරනවාද?
එසේ නම් මොවුන් දෙස මදකට බලන්න....
ඔබ ඔබේ සුව පහසු ස්නානය පිලිවද තාමත් තෘප්තිමත් නොවුවෙක්ද?
එසේ නම් මොවුන් දෙසත් මදකට බලන්න....
ඔබ ඔබේම නිවසේ භාජන සේදීමෙන්, තම දෑත් වලට දැනේන පීඩාව පිලිබදව නොසතුටෙන් පසු වෙන්නේක්ද?
එසේ නම් ඇගේ පුංචි දෑත් පිලිබදව මොහොතකට සිතන්න....
ඔබ ඔබේ පාවහන් පිලිබද අතෘප්තියෙන්ද? විවිධා කාර වර්ග අවශවී ඇත්ද?
එසේ නම් ඔහු දෙස බලන්න....
ඔබ පරිගනක ක්‍රිඩා කිරීමෙන් වෙහෙසට පත්වී ඇත්ද?
එසේ නම් ඔබේ වසසේ මොහු දෙස මදකට බලන්න....
ඔබට කිරීමට කිසිත් නැත්ද?
එසේනම් මොවුන්ට කිරිමට ඇති දෑ දෙස බලන්න....
සැම විටම මතක තබා ගතයුතු කරුණ නම්.....
ඔබ ඔබේ ජිවිතය පිලිබද පැමිණිලි කරන විටදි, ලොව බොහෝ පිරිසක් ''ඔබ'' බවට පත්වීමට කැමැත්තෙන් සිටින බව නිරතුරුවම සිහියට ගන්න. එසේම සැමවිටම ඔබ සතුදෑ අගය කරන්න. ජිවිතයේ ඇති කුඩා අඩුපාඩු පිලිබද නොසලකා හරින අතර, ඔබගේ සතුට ඔබ තුලින්ම සෙවීමට වෙහෙස වන්න.එවිට ජිවිතය වඩාත් සුන්දර වේවි.....
උපුටාගැනීමකි.
http://clakshan.blogspot.com/2012/01/blog-post.html
එසේ නම් මේය ඔබ සදහාමයි....

ඔබ තාමත් සියලු නවීන සැප පහසුකම් තිබියදීත්, රුකියා ස්ථානයේ කාර්යය බහුලත්වය, අස්වැසිල්ලක් නැතිකම ගැන පැමිණිලි කරන්නෙක්ද?
එසේ නම් ඇය දෙස බලන්න....
ඔබ තාමත් ඔබේ ආහාර පිලිබද පැමිණිලි කරන්නෙක්ද?
ඔබ ඔබේ සයනේන් ලැබු විඩාප් නින්ද ගැන පසු තැවෙන්නේක් ද?
එසේ නම් ඇය දෙසත් බලන්න....
ඔබ නිතර දෙපයින් ඇවිදිමට සිදුවිම පිලිබද හෙම්බත්වී පැමිණිලි කරන්නෙක්ද?
ඔබට ඔබේ දෙමාපියන්,නෑදැ හිත මිතුරන් වැනි සමීපතමයන් ගෙන් ලැබෙන ආදරය සෙනෙහස ප්‍රමාණවත් නැතිද?