SOPA PIPA වලට විසඳුමක්
SOPA PIPA යන නීති නිසා අපට නොමිලේ ලැබෙන Windows Operating System, එතකොට Films, TV series වැනි දේවල් නැති වෙන්න පුළුවන්.
මේක දවසකින් දෙකකින් අපට බලනොපාන්න පුළුවන්. එත් කල යනකොට පොලියත් එක්කම අපට මේවාගේ ප්‍රතිපල විඳින්නට සිදුවේවි.
ඉතින් මම කල්පනා කළා මේවට විකල්ප වශයෙන් මෙවැනි දේ විය යුතුයි කියලා.
1) බැරිද අපිට Windows වෙනුවට Linux වගේ ඔපෙරටින් සිස්ටම් එකකට ටිකෙන් ටික පුරුදු වෙන්න.

2) ඇමරිකාව නොවන වෙනත් පරිගණක සමාගම් වන Lenovo, Toshiba, Samsung, Sony, Acer, Figitsu වැනි සමාගම් Linux වලින් වැඩකරන පරිගණක හා ලැප්ටොප් නිෂ්පාදනය කල යුතුයි. මොකද දැන් කාලේ තියෙන ගොඩාක් Laptops Windows Oriented ඒවා.
3) චීනය රුසියාව වැනි බලගතු රටකට බැරිද ඔවුන්ගේම රටේ ඉවුන්ගේම සර්වර් එකක ඔය මෙගා අප්ලෝඩ් වගේ වෙබ් සයිට් එකක් හදන්න.
4) microsoft Office වෙනුවට Open Office වැනි දේවල් වලට පුරුදු වෙන්න.

SOPA PIPA යන නීති නිසා අපට නොමිලේ ලැබෙන Windows Operating System, එතකොට Films, TV series වැනි දේවල් නැති වෙන්න පුළුවන්.

මේක දවසකින් දෙකකින් අපට බලනොපාන්න පුළුවන්. එත් කල යනකොට පොලියත් එක්කම අපට මේවාගේ ප්‍රතිපල විඳින්නට සිදුවේවි.
ඉතින් මම කල්පනා කළා මේවට විකල්ප වශයෙන් මෙවැනි දේ විය යුතුයි කියලා.1) බැරිද අපිට Windows වෙනුවට Linux වගේ ඔපෙරටින් සිස්ටම් එකකට ටිකෙන් ටික පුරුදු වෙන්න.