උණ සන්නිපාතය හෙවත් typhoid fever....
Final Exam 1 එක ඉවර වෙලා ගෙදර නිකන් ඉන්න වෙලාවේ ඉගෙන ගත්ත දෙයක් ඔය ගොල්ලොත් එක්ක බෙද ගන්න හිතුව...මේ ලිපිය ඔය ගොල්ලොන්ට වැදගත් වෙයි කියල හිතනව..
ඔය ගොල්ලෝ යමක් ඉගෙන ගත්තනම් comment 1ක් දාල යන්න..එත කොට අනිත් අයටත් මේ ලිපිය බලන්න පුලුවන් වේ...
අපි මුලින්ම බලමු උණ සන්නිපාතය හෙවත් typhoid fever කියන්නේ මොකද්ද කියල..
උණ සන්නිපාතය කියන්නෙ ආහාර ජීර්න පද්ධතියේ දරුණු රෝග ලක්ෂණ ඇති කරන උන සහිත බෝවන රෝගයක්.මේ රෝගය නිසා ජීවිත තර්ජනයක් පවා ඇති වෙන්න පුලුවන්...එහෙම කිව්වට භය වෙන්න දෙයක් නෑ..රෝග ලක්ශන මතු උන ගමන් ප්‍රතිජීවක ඖෂධ මගින් සුව කර ගන්න පුලුවන්.
මීලඟට අපි බලමු කොහොමද මේ රෝගයව්‍යාප්ත වෙන්නෙ කියල...උන සන්නිපාත රෝගය මිනිසාගෙන් මිනිසාට ආහාර මගින් ජලය මගින් ව්‍යාප්ත වෙන්න පුලුවන්..
දැණ් අපි රෝග වාහකයා ගැන සහ රෝගය අති වීම ගැන ටිකක් බලමු...
රෝග වාහකය--->salmonella typi
මෙම බැක්ටීරියාව අපේ ආහාර ජීර්න පද්ධතියට ඇතුල් වෙලා අන්ත්‍ර දක්වා ගමන් කරනවා..ඊට පස්සේ අන්ත්‍ර බිත්තිය පසාරු කරගෙන අපෙ ශරීරයට අතුල් වෙනවා...ඊට පස්සේ අපේ ප්‍රතිශක්ති පද්ධතියට මේ බැක්ටීරියාව විනාශ කරන්න බැරි උනොත් එයා විභාජනයට ලක් වෙල ඒ ගොල්ලන්ගේ ප්‍රමානය වැඩි කර ගන්නවා..
මේ අවස්ථාවෙඩි තමයි අපිට උන හැදෙන්නේ
ඒක තමයි පලමු රෝග ලක්ශනය...
ඊට පස්සෙ මේ බැක්ටීරියාව මෙතනින් නවතින්නේ නෑ..එයා අපෙ ඇට මිදුලු වලට ප්‍රහාර දෙනව..එත කොට අපිට අපේ හන්දි රිදෙන්න පටන් ගන්නවා..
ඊට පස්සෙ අපේ අක්මාවට,පිත්තශයට පහර දෙනවා...
ඊට පස්සෙ මී බැක්ටීරියව අපෙ මල පහත් සමග එලියට එනවා..අවිල්ලා නැවතත් කාගෙ හරි ශරීරයක් හොයා ගන්නවා
දැන් අපි බලමු රෝග ලක්ශන මොනඩ කියලා..
උන සන්නිපාත රෝගයේ අදියර 2ක් තියෙනවා..
1 වැනි අදියර-->වෙව්ලීමක් සහිත 40'C උන/දහදිය දැමීම/කෑම අරුචිය/කැස්ස/මල බද්ධය.
මේ රෝග ලක්ශන සතියක් පමන තියෙන්න පුලුවන්
2 වැනි අදියර--->අධික උන/බඩ බුරුලෙන් යාම තමයි ප්‍රධාන රෝග ලක්ශන...
දැන් ඔයගොල්ලන්ට තේරෙනව ඇති මේ රෝගය ඉතාමත් පහසුවෙන් වලක්වා ගන්න පුලුවන් කියලා...ඇත්ත...උනු කර නිවා ගත් පිරිසිදු ජලය පනයට ගැනීමෙන් සහ හොඳ සෞඛ්‍ය පුරුදු පිලිපැදීමෙන් මේ රෝගය වලක්ව ගන්න පුලුවනි...
මේ රෝග ලක්ශන හැදුන ගමන් ලඟම සිටින වෙද මහතාට පෙන්නන්න..
අවසාන වශයෙන් මේ රෝගය අපිට හැදෙන්නේ අපේම නොසැලකිලිමත් භාවය නිසා..
ඒ නිසා අද සිටම සෞඛ්ය පුරුදු,පුරුදු වෙන්න...
ඔබට නිරෝගිමත් හෙට දවසක්....