ඇඩ්ස් share කරන් Backlinks හදන් Traffic ගන්න ඕන කට්ටිය එන්න.. Traffic Traffi
-->mulinma kiyanna one meka adsense tiyena site godaka use karanawa<--
මේ site එකෙන් මුලිකවම සිද්ධ වෙන්නේ site එකේ register වෙලා website add කරපු අයට අනෙක් members ලාගේ site වලින් traffic exchange කරගන්න එකයි.
මේ site 1 දෙන plugin 1 අපේ website 1 install කරගෙන ඇඩ්ස් display කරන්න space 1 මුලින්ම හදාගන්න ඕනේ ....
මේකෙදි plugin එකෙන් එන widgets 1 side bar එකට දැම්මම ඇඩ්ස් display වෙන place 1 හැදෙනවා .......
මේකෙදි plugin එකෙන් එන widgets 1 side bar එකට දැම්මම ඇඩ්ස් display වෙන place 1 හැදෙනවා .......
අනෙක් site වල ඇඩ්ස් ගොඩක් display කරනවා නම් ඔයාලගේ site 1 ඇඩ්ස් සුත් ගොඩක් site වල display වෙන විදියටයි මේක හදල තියෙන්නේ............
මේකට අලුත් නම් ........මුලින්ම register වෙලා ඉන්න
Click this banner to Register your website or blog
Click this banner to Register your website or blog
මේ website එකේ register වෙලා basic information වලට site එකේ details දෙන්න ...පස්සේ next step ගිහින් Script එක Site එකට install කරන්න.....
wordpress, ජූම්ලා, PHP ,HTML website ඕනෑම එකකට support පස්සේ upload කල plugin එකේ ...permission , file manager 1 හරි වෙන ක්‍රමයකට හරි වෙනස් කරන්න (කියල තියෙන විදියට )
ඇඩ්ස් display වෙන widget 1 website 1 sidebar 1 add කරන්න
පස්සේ verify දෙන්න.........

පස්සේ next step ගිහින් ...අනිත් website display වෙන්න ඔයාගේ site 1 ඇඩ්ස් ටික හදන්න.........
(ගොඩක් ලේසි හරියට කියවල කරන්න )
comment 1 ehema dala yanna .....
notherenawa nam ahanna danna widiyata kiyala dennam
(ගොඩක් ලේසි හරියට කියවල කරන්න )
comment 1 ehema dala yanna .....
notherenawa nam ahanna danna widiyata kiyala dennam