සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

Aug 25, 2011
309
123
0
සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

fonseka.jpg

කාටවත් කඩේ යන්න නෙමෙය් දැම්මේ.. මෙතන පොඩි ඇත්තකුත් තියෙනවා... එකය් දැම්මේ.. :angry::angry::angry:

මට වෙච්ච දේ... එහෙනම් උඹ මට කියලා දීපන් බලන්න මොකක්ද ඇත්ත කියල... කප් ටාම බෝම්බ දාන්නැති කතාවනම් ඇත්ත....එත් නැතිවෙච්ච ජීවිතවලට කව්ද වග කියන්න ඕනේ?? :baffled::baffled::baffled:

අනිත් එක මම වලියක්ද බන් ඇතිකරේ... අනේ මන්ද උඹල...
:angry::angry::angry::angry::angry:
Load වෙනකන් ඉදල බලපල්ලා මම දාල තියෙන scree shot එක...

48824069.png

:angry::angry::angry:
 
Last edited:

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඇත්ත කතාව මචන්,ෆොන්සේකා වැරද්දක් කරලා හිරේ ගියත් රට බේරගන්න කැප වුන කෙනෙක්. රට විනාශ කරපු කරන්න හදපු එකෙක්ට ඇමති කමත් දීල රජය කරන මේ වැඩේ හරිම බලුයි . අපිට ගහපු බෝම්බවලට,කරපු සමුල ඝාතනවලට අනිවාර්යෙන් මෙයා සම්බන්දයිනේ . ඒවා මතක නැ. මන් ෆොන්සේකාගේ පැත්තේ කෙනෙක් නෙමෙයි.නැත්තම් දන්නවනේ අපේ කට්ටිය කියන ඒවා.එත් මේ කරපු වැඩේ අසාධාරනයි . එක ගැනයි කියන්නේ.
    interdit.gif
    interdit.gif
    interdit.gif
     
    • Like
    Reactions: Dr. NAC

    කතා කරලා වැඩක් නැ බන් ඕවා ගෙන... දැන් බලපන් තව ටිකකින් මගේ රේප් කපාගෙන මට බනින්න කට්ටියක් සෙට් වෙනවා...
    :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපතිතුමාගෙන් සමාව ගත්තනමි ඇතුලෙ ඉන්ඩ වෙන්නෙ නැනේ,
    ඔය පොටෝ හොදයි තාවකාලික කික් එකක‍ට,නැතුව කිසිම වැඩකට ඇති දෙයක් නෙමේ.
    මේකද ෆොන්සේකයි,කරැණයි සමාන නැනේ, අසමානයි.
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ජනාධිපතිතුමාගෙන් සමාව ගත්තනමි ඇතුලෙ ඉන්ඩ වෙන්නෙ නැනේ,
    ඔය පොටෝ හොදයි තාවකාලික කික් එකක‍ට,නැතුව කිසිම වැඩකට ඇති දෙයක් නෙමේ.
    මේකද ෆොන්සේකයි,කරැණයි සමාන නැනේ, අසමානයි.
    සමාව ගන්න කරපු වැරැද්ද මොකද්ද බන්?:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමාව ගන්න කරපු වැරැද්ද මොකද්ද බන්?:baffled:
    කරපු වැරැද්ධට තමයි හිර දඩුවමි විදින්නෙ. දැන් අවුරැදු ගානක් ඉදන් නඩුත් අහුව නේද :rolleyes::rolleyes: තින්දුවත් දුන්නෙ ලගදි :yes:

    එකනම් මමත් අහන්න හිටියේ??? අනිත් එක ඇය් ජනතිපතිගෙන් ??

    ජනාධිපතිතුමාගෙන් තමයි සමාව ඉල්ලන්ඩ ඔනෙ,නැතුව මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට ලංකාවෙ අධිකරණ තින්දුවක් වෙනස් කරල ෆොන්සේකව එළියට ගන්ඩ බැනේ.ඒකට ඉන්න එකම පුද්ගලය ලංකාවෙ විධායක ජනාධිපතිතුමා විතරයි.තනතුර දරන කෙනෙත් එක්ක පුද්ගලික තරහක් තිබිබට කරන්ඩ දෙයක් නැ,වෙන ෂෝටි කටි නැ නිදහස් වෙන්ඩ :yes:
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,837
    948
    113
    සමාව ගන්න කරපු වැරැද්ද මොකද්ද බන්?

    Danna kenek KIyanna koo .......... Mama Theggak Denawa .........

    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කරපු වැරැද්ධට තමයි හිර දඩුවමි විදින්නෙ. දැන් අවුරැදු ගානක් ඉදන් නඩුත් අහුව නේද :rolleyes::rolleyes: තින්දුවත් දුන්නෙ ලගදි :yes:

    ජනාධිපතිතුමාගෙන් තමයි සමාව ඉල්ලන්ඩ ඔනෙ,නැතුව මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට ලංකාවෙ අධිකරණ තින්දුවක් වෙනස් කරල ෆොන්සේකව එළියට ගන්ඩ බැනේ.ඒකට ඉන්න එකම පුද්ගලය ලංකාවෙ විධායක ජනාධිපතිතුමා විතරයි.තනතුර දරන කෙනෙත් එක්ක පුද්ගලික තරහක් තිබිබට කරන්ඩ දෙයක් නැ,වෙන ෂෝටි කටි නැ නිදහස් වෙන්ඩ :yes:

    :lol::lol::lol::lol: ඉතින් කරපු වැරැද්ද කියපන්කෝ බං මේ වල් පල් නොකියා......!! :lol::lol:

    දැන් ෆොන්සේකා සමාව ගන්න ඕනා ජනාධිපතිගෙන් නම්, මේ ඉන්න කරුණාලා, කේපීලා, මුලු ලංකාවෙන්ම සමාව ගන්න එපායේ උන් කරපු දේවල් වලට........!! :angry:
     
    මගේ Rep කපල බන්...:angry::angry::angry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සමාව ගන්න කරපු වැරැද්ද මොකද්ද බන්?:baffled:
    ඇයි යකො මෙච්චර වැරදි පේන්න තියෙද්දි උබ අහනවා වැරැද්ද මොකක්ද කියලා

    කරුණලට රට භාර නොදුන්න එක,
    අපේ හමුදාවට හමුදාපති ලෙස කටයුතු කරපු එක,
    බොම්බවලට අහුවෙලා මැරිච්ච නැති එක,
    මහින්ද මහත්තයාගේ පස්චාත්භාගය ලේව නොකාපු එක.

    තව ගොඩක් ඒවා තියෙනවා, මහින්දගේ පස්චාත්භාගය ලේවකන උන්ගෙන් අහගන්න පුළුවන් වැඩි විස්තර, මහරජා මොන දේ කලත් එහෙයි මහරජ් කියන බහුතරයක් ඉන්න අපේ රටේ මොන සාධාරනයද බන්,

    මහින්දගේ ගොලබාලයෝ උන්ගේ අම්මලට අහවල් එක කරලා ගියත්, ඒකත් අසියාවේ ආස්චරය කියන මොලේ නැති හරක් ටිකක් ඉන්න රටක් මේක, දැන් දැක්කනේ අර වික්ටොරියා කියන රසියන් ගෑනිට වෙච්ච දේ, එකි ලංකාවට එනකොට ගෑනියෙක්, ලංකාවෙන් යනකොට කන්‍යාවියක්, පේනවා නේද අසියාවේ ආස්චර්යේ තරම,

    හරි හෝ වැරදි වේවා, සධාරණය් හෝ අසාධාරණ වේවා, මුන් දන්නේ එහෙයි මහරජ කියන්න විතරයි.