`~`~```අන්තර්ජාලය Block කරමු```~`~`

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    `~`~```අන්තර්ජාලය Block කරමු```~`~`

    අන්තර්ජාලෙ පාවිච්චි කරන අයට තියන ප්‍රස්නයක් තමයි තමන් නැති වෙලාවට තමන්ගෙ computer එකෙන් වෙන අය අන්තර්ජාලෙට යන එක ඕකට ඉතින් වින්ඩොස් වලට පාස්වර්ඩ් එකක් දැම්මම හරි කියල හිතෙයි:angry: ඔව් ඒකත් හරි තමා:P නමුත් අපි මෙහෙම හිතමු
    අපි නැති වෙලාවට අපෙ පරිගනකය පාවිච්චි කරාට කමක් නැ හැබැයි ඉන්ටර්නෙට් යන්න
    දෙන්න බැ :frown::frown:
    මෙන්න මේක අපි කොහොමද කරගන්නෙ ඕක ඉතින් කරන්න නම් ක්‍රම ඕන තරම් තියනවානමුත් සරලම ක්‍රමයක් තමා මම කියන්න හදන්නෙ ඒ තමා Internet Lock කියන software එක
    snap2012012521h49m13s00.png

    එකෙන් මේක කරගන්න පුලුවන්
    මේ software එකෙන් අපිට පුලුවන් ඔනම browser එකකින් සම්පූර්නයෙන්ම ජන්ජාලෙට පිවිසෙන එක වලක්වන්න
    snap2012012521h40m46s00.png

    එහෙම නැත්තන් පුලුවන් ජන්ජාලෙට පිවිසෙන එක password දාලා block කරන්න
    snap2012012521h34m01s00.png

    ඒ වගෙම පුලුවන් අපිට ඕන program විතරක් internet access එක restrict කරන්න ඒ වගේම password protect කරගන්නත් පුලුවන්
    il.gif


    කොහොමද ඔයාලටත් ඕන වෙන්න පුලුවන් මේක දාගත්තම ඉතින් ආයෙ අපිට හොරෙන් ජන්ජලෙට පිවිසෙනවා බොරු:P:P
    ගන්නවනම් ඉක්මනට
    ගනිල්ල rapidshare එකටත් කෙලඋනොත් එහෙම:frown::frown:

    http://rapidshare.com/files/389209697/Internet_Lock_5.3_Official_with_keygen.rar

    pass word- enjoy​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අන්න පට්ට software එකක් ! :love::love:
    මාත් හොය හොය හිටියෙ ! :love::love:

    ඕකේ මචන් අර Bit Defender එකේ වගේ Connection එකෙන් මොනවත් ම leak වෙන්නෙ නැතුව යන්න හදන්න පුලුවන්ද ?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අන්න පට්ට software එකක් ! :love::love:
    මාත් හොය හොය හිටියෙ ! :love::love:

    ඕකේ මචන් අර Bit Defender එකේ වගේ Connection එකෙන් මොනවත් ම leak වෙන්නෙ නැතුව යන්න හදන්න පුලුවන්ද ?
    ඔව් මචන් ඔක්කොම connection password protect කරපන් එතකොට හරි යනව නම් අහල තම යන්න වෙන්නෙ හොරෙන් සෙල්ලම් බැ:P
     

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    මම KASPERSKY 2012 Parental Control 1ක use කරන්නේ. වෙනමම account 1ක් හදලා ඒකට මේ කැස්පර්ස්කී පේරන්ට් එකේ තියන ලිමිට් කරන function එක activate කරලා තියෙන්නේ. ඒ නිසා මම නැති වේලාවක වුනත් මම ඉන්න වේලාවක වුනත් මගේ account එකෙන් ලොග් වෙලා නැත්නම් ඉතින් ජංජාලේ සැරීසරීම බොරු තමයි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Download not available

    The following download is not available:

    https://rapidshare.com/files/389209697/Internet_Lock_5.3_Official_with_keygen.rar | 8.61 MB

    Download parameters invalid - please try again later.

    මචා මේ මොකෑ ?????
    වෙන්න බැ මාත් ගත්තා මෙන්න බලපන්
    https://rapidshare.com/#!download|723l3|389209697|Internet_Lock_5.3_Official_with_keygen.rar|8611|R~0CD019D85603988BD70550265D22E9D6|0|0