ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel the World
Reload this Page SEXY SINGAPORE
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
NO_MeRcY's Avatar
NO_MeRcY NO_MeRcY is offline
Senior Member
NO_MeRcY is just really niceNO_MeRcY is just really niceNO_MeRcY is just really niceNO_MeRcY is just really niceNO_MeRcY is just really niceNO_MeRcY is just really niceNO_MeRcY is just really niceNO_MeRcY is just really nice
 
Posts: 3,708
Join Date: Jun 2010
Location: HELL
laugh SEXY SINGAPORE - 01-26-2012, 06:43 PM

මම මෙ THREAD එකෙන් ඉදිරිපත් කරන්නෙ පහුගිය දව්ස් Singapore වල ඉන්දෙදී ගත්ත Pictures කිහිපයක්. සහ සින්ගපූරුව ගැන දල අවබොදයක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා. මම ගත්ත Pics වගේම මගේ යලුවෙක් ගත්ත Pics මේ Thread එකට ඇතුලත් කර ඇත.


*කැමර් එක නම් එච්චර Quality නෑ එක නිසා පික්ස් වල Quality එක ගැන සමාවෙන්න ඔනේ.

එහෙනම් පටන් ගමු.





සින්ගපූරුව කියන්නෙ ඇත්තටම ලස්සන රටක්. එත් ස්ව්භාවික සුන්දර බවට වඩා කෘතීමව ඇති කරපු එකක්. වැදගත්ම දේ තමයි අපි සින්ගපූරුවෙ ජීවත් වෙනකොට අපිට දැනෙන සුරක්ශිත භාවය. මෙහි නීතිය තදටම ක්රියාත්මක කරනවා. එ වගේම හැමොටම නීතිය එකයි. මීට අවුරුදු 40 පමන කලින් පාර පුරාම කෙල ගහන ජනතාවක් මෙහි ජීවත් උවත් පරම් පරා ගානකට පස්සෙ ඉතාමත් විනීතව හැසිරෙන ජාතියක් අපිට දැක ගන්න පුලුවන්. ඒ රටේ නීතිය ඇති කල වෙනසයි.
සමහර දවස් වලට මම වැඩ ඇරිල එද්දි රෑ 12 පහු වෙනවා. ඉන්න තැනට එද්දි මම දකිනවා කෙල්ලො යනවා කොටට ඇන්දගෙන තනියම පාරේ. උන්ට බය වෙන්න දෙයක් නෑ. අපරාද අඩුයි. මේ කෝක උනත් කොච්චර නීතිය තද උනත් පොලිසීයේ බාප්පල නම් පෙන්නේ සතියකටම දෙන්නෙක් වගේ. සින්ගපූරුවෙ පොරවල් නීතිය කඩ කරනව අඩු නිසා පොලිසියෙ බාප්පලට වැඩ අඩුයි. එත් වැරැද්දක් කලොත් නම් බඩු බනිස්. මේ සුරක්ශිත බව නිසා ගොඩක් සන්චාරකයො , ආයොජකයො සින්ග වලට ඉතා වේගයෙන් ඇදිල එනවා.
කියන්න ඔනේ අනිත් දේ තමයි වැරැද්දක් කරොත් ගහන දඩේ නම් පිස්සු හැදෙනවා. ලන්කවෙ අවුරුද්ද්ක් හම්බ කරන ගාන උන් දඩ ගහන්නේ. ඉතින් මිනිස්සු වැරදි කරාවිද? නමුත් සින්ගපූරුවෙ උපරිම ෆන් එක නම් තියෙනවා. සල්ලි තියන අය සල්ලි විසි කරනවා මිටි ගනන්. ක්ලබ් වල, කෙල්ලොන්ට,කැසිනො. සල්ලි හම්බ කරන්න ගොඩක් විදි සහ ලොකු පඩියක් ගන්නවා වගේම ඒව වියදම් කරන්නත් ඔනේ තරම් විදි තියෙනවා. මිනිසුන්ට විනොද වෙන්න තියෙන අවස්තා වැඩි නිසා. පුන්චි රටක කූඩු වෙලා ඉන්නවා කියන හැගීමක් එන්නෙ නැති තරම්. ඉතාමත්ම වැදගත් දේ තමයි සින්ග වල සුන්දරත්වය වැඩි කරන ලොකුම සාධකයක් වෙලා තියෙන්නේ . සින්ගා වල Sexy Chicks ලා. LOL Damn sexyy

වැඩිය කතා කරන්නෙ නැතුව මම පික්ස් දාන්නම්. එ අතරෙ විස්තරත් එහෙන් මෙහෙන් දාන්නම්. වැඩේ හොඳයි නම් කොමෙන්ට් එකක් එහෙම දාන්න අමතක කරන්න එපා








මේ තමයි සින්ග වල Symbol එක. මේකට කියන්නෙ Merlion කියල




Chinese, Malay , indonesian, Indian වාගේ විවිධ ජාතින් ඉතාමත් සමගියෙන් මෙහි ජීවත් වෙනවා. Indian අය ඉන්න Area එකක් වෙනවම තියෙනවා Little India කියලා. එත් එහේ නම් සින්ග වල තියන සුන්දරත්වය නෑ. නිකන් කොලබ වගේ.




බලන බලන හැම පැත්තෙම මේ වගේ Buildings තමයි ඉතින්




shopping mall එකක්. මේක තියෙන්නෙ Sentosa ලග. Sentosa gana විස්තර පසුව දාන්නම් pics එක්ක


** මතු සම්බන්දයි **
Attached Images
File Type: jpg 1.jpg (96.9 KB, 2239 views)
File Type: jpg 3.jpg (88.6 KB, 2012 views)
File Type: jpg 4.jpg (68.1 KB, 1992 views)
File Type: jpg 5.jpg (60.1 KB, 2023 views)

Last edited by NO_MeRcY; 01-26-2012 at 07:48 PM.
Reply With Quote
(#2)
Old
shitlmx's Avatar
shitlmx shitlmx is offline
Senior Member
shitlmx will become famous soon enough
 
Posts: 1,014
Join Date: Apr 2009
Location: Another Realm
Send a message via Yahoo to shitlmx Send a message via Skype™ to shitlmx
01-26-2012, 06:51 PM

ko yako itin?
Reply With Quote
(#3)
Old
RaZor_911's Avatar
RaZor_911 RaZor_911 is offline
Senior Member
RaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of light
 
Posts: 6,077
Join Date: Jul 2011
Location: ~ඔබ~නොසිතනා~තැනක~
01-26-2012, 06:58 PM

Reply With Quote
(#4)
Old
M.RIZ's Avatar
M.RIZ M.RIZ is offline
Senior Member
M.RIZ has a spectacular aura aboutM.RIZ has a spectacular aura aboutM.RIZ has a spectacular aura aboutM.RIZ has a spectacular aura aboutM.RIZ has a spectacular aura about
 
Posts: 2,366
Join Date: Mar 2009
Location: ඔබේ හදවතේ
01-26-2012, 07:02 PM

පික්චර් ටික තම අප්ලෝඩ් වෙනවද ?
Reply With Quote
(#5)
Old
killershan's Avatar
killershan killershan is offline
Senior Member
killershan has a spectacular aura aboutkillershan has a spectacular aura aboutkillershan has a spectacular aura aboutkillershan has a spectacular aura about
 
Posts: 2,967
Join Date: Dec 2007
Location: On my Dreamzz
01-26-2012, 07:03 PM

marra lassanai ahhh !
Reply With Quote
(#6)
Old
killershan's Avatar
killershan killershan is offline
Senior Member
killershan has a spectacular aura aboutkillershan has a spectacular aura aboutkillershan has a spectacular aura aboutkillershan has a spectacular aura about
 
Posts: 2,967
Join Date: Dec 2007
Location: On my Dreamzz
01-26-2012, 07:03 PM

Fatta pic tika
Reply With Quote
(#7)
Old
cnf271's Avatar
cnf271 cnf271 is offline
Senior Member
cnf271 is a jewel in the roughcnf271 is a jewel in the roughcnf271 is a jewel in the roughcnf271 is a jewel in the roughcnf271 is a jewel in the roughcnf271 is a jewel in the rough
 
Posts: 1,648
Join Date: Jun 2011
Location: Google Chrome
Send a message via Yahoo to cnf271
01-26-2012, 07:04 PM

Maxxa Pics tika macho!
Reply With Quote
(#8)
Old
Modgoviya's Avatar
Modgoviya Modgoviya is offline
Senior Member
Modgoviya is on a distinguished road
 
Posts: 3,827
Join Date: Aug 2008
Location: MaGe KumBuRE
01-26-2012, 07:06 PM

adoh maara sexy ban
Reply With Quote
(#9)
Old
TwoTone's Avatar
TwoTone TwoTone is offline
Senior Member
TwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of light
 
Posts: 5,944
Join Date: May 2010
Location: www.short-kutz.blogspot.com
01-26-2012, 07:09 PM

කෝ බං ෆොටෝ ටික?
Reply With Quote
(#10)
Old
chirantha.you chirantha.you is offline
Senior Member
chirantha.you is on a distinguished road
 
Posts: 1,043
Blog Entries: 1
Join Date: Oct 2010
Location: Colombo
01-26-2012, 07:15 PM

nane oi ...
Reply With Quote
Reply

Bookmarks

Tags
කෝ කෙල්ලෝ ?, මගේ පුක මට ඕනේ, wadurata magic

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 1.06123 seconds with 7 queries