Quote:
Originally Posted by ms48mail
මේකයි මචන්. උඹ දැකල තියනවද මම ආගම් වලට බනිනවා. මුස්ලිම්ලන්කන් කියන එකා කොළපාටින් දැම්මා කියලා නමේ මුලට මුස්ලිම් දැම්මා කියලවත් මුස්ලිම් එකක් වෙන්න බෑ. පොර ලස්සනට දෙපැත්ත අවුස්සනවා. ඉස්සර මට මතකයි ඕකම මුස්ලිම් ආගමට බැන්නා. උඹ ඊයේ කලේ එහෙම එකෙක් එක්ක ෆිට් එකේ කතා කරපු එකයි.
මම තමා මචන් කිව්වේ. සාමදාන කරනවා කියලා පැත්තක් ගන්න හදන්න එපා.
ඌ බුදුහාමුදුරුවන්ට බැනපු විදිහත් දැක්කානේ. ඉතින් ඌත් හොඳ එකෙක් වෙන්න බෑනේ එහෙනම්,
|
mama eka paththak gaththa neme ban mam samagi karanna ussaha kare mokad apahasayak wena nisaa


ok boss
Quote:
Originally Posted by mldarshana
උඹලට පිස්සුද බන් මේ කොහෙවත් යන් උන් හින්ද මරාගන්න 
|
pissuda ban u mata bannath mama uta baninne nah uta thiyaa ape ekekutawath

ms unath ehemayi meka kathawak vitharyi randuwak neme