සිංහලයිනි.........

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    මෙය මාගේ පෞද්ගලික අදහසක් නෙවේ.


    SAM_0603.JPG


    SAM_0604.JPG


    මෙය මාගේ පෞද්ගලික අදහසක් නෙවේ..

    ei arawen ekak nam dala giyata kamak ne..
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    apo oka gena nam katha karala wedak ne banz!:dull: okun nikan praposhithayo wage kotasak! :baffled:anith ewwunge saaraya uragena thamange pirisa wedi karagannawa!:rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කොහොමත් මෙහෙම ගියොත් සිංහල ජාතිය මේ රටේ දෙවෙනි හරි තුන්වෙනි ජාතිය වෙන දවස වැඩි ඈතක නෙමේ.
    අපේ සිංහලයන් ඕන දේකට කටවහන් බලන් ඉන්න එක තමා වැරැද්ද.
     

    kammeliya

    Member
    Aug 31, 2011
    43
    4
    0
    දෙන් බලන්ඩ ශිංහල ශහෝදරයා මුශ්ලිම් ශහෝදරයට ගානවා. දෙමළ ශහෝදරයා ශිංහල ශහෝදරයට ගානවා. දෙන් බලන්ඩ දෙවියන් වහන්ශේලා හෙටියට මේකද අපි මිනිශ්ශුලාට කරන්ඩ කිව්වේ? නේ. අපි ඔක්කොම මිනිශ්ශුලාට කිව්වේ උඹලා ශහෝදරයාට ප්‍රේම කරපල්ලා කියල. මේ මෝඩ මිනිශ්ශු මුක්කුද කරනවා? ශහෝදරයාට ප්‍රේම කරනවා නෙවෙයි ශහෝදරයා මරනවා. ඉතින් මුක්කුද වෙනවා? දෙවියන් වහන්ශේලා හෙටියට අපි තමා ඔක්කොම බෙනුම් ආනවා. ෂී ෂී. ෂරි කෙතයි. ෂරි කෙතයි. දෙවියන් වහන්ශේලාටත් ලෙජ්ජයි.