මගේ ආදරයට උදවුවක් දීපල්ල උබලට පින්.....

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මගේ ආදරයට උදවුවක් දීපල්ල උබලට පින්.....

    මචන්ල ලොකු අවුලක් තියෙනව.... කෙලින්ම කීවොත් මගෙයි GF i හදහන ගැලපෙන්නෙ නැ(එයගෙන් මට අපලයිලු )මන් එක එයාට කෙව්වෙ නැ... දැන් අපේ ගෙදරින් එයාලගෙ ගෙදරට කියල හදහන බලල වැඩේ ඉවර කරන්න හදනව..මන් තාම එයාට කෙව්වෙ නැ ගැලපෙන්න නැ කියල.. එක එයට කියන්නත් ඔනා...මට එයාව නැති කරගන්නත් බැ.. මට ජිවිතෙට එයා තරම් ආදරේ කරන කෙනෙක් හොයාගන්න බැරි වෙයි...හදහනට පිටින් යන්න බයයි.. මන් මැරෙනවට බය නැ... පස්සෙ කලෙක බැන්දයින් පස්සෙ මොනව හරි වුනොත් එ කෙල්ල අනාත වෙනව.... මට පිස්සු වගෙ බන් මොනව කරන්නද කියල තෙරෙන්න නැ... අද මන් එයාට මේ ගැන කියන්න ඉන්නෙ..

    මොනවහරි අදහසක් දීපල්ල බන්..... උබලට පින්.....
     
    • Like
    Reactions: AselaAsanka

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හපෝ..යි
    සමාවෙයන් බං
    මේ වෙලාවේ හිත හැදෙන්නවත් වචනයක් ගලපගන්න බැරිව මං ඉන්නේ
    මගෙන් බම්ප් එකක්
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    හපෝ..යි
    සමාවෙයන් බං
    මේ වෙලාවේ හිත හැදෙන්නවත් වචනයක් ගලපගන්න බැරිව මං ඉන්නේ
    මගෙන් බම්ප් එකක්

    THANKS MACHAN...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hadana hari kohomath gf gen apalai thama:lol::lol: heta anidda ara 14 enawa apale udatam enawa edata:cool::yes::cool:. dakalawath nathi grahayo nisa penna inna gf wa nathi karaganna epa banz;) grayo un inna widiyta idi ubala ubalata one widiyta hitapan:yes::yes:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම කියන්නේ වැඩේ අතෑරපන්! දැන් උබ හොදටම විස්වාස කරගෙන ඉන්නේ ඔය කෙල්ලව බැන්දොත් තෝ මැරෙනවා කියලා:rofl: යකො බැන්දෙ නැතත් උබ මැරෙනවා ඕක තේරැම් ගනින් ඉස්සර වෙලා.. උබ කේන්දර විස්වාස කරනවා නම් කියන්න තියෙන්නේ..දැන් උබට ඔය කෙල්ලව බැන්දොත් තියනවා කියන අපල දුරැ කර ගනින් ...අපලයක් තියනවා නම් ඒක දුරැ කරගන්නත් ක්‍රමයක් තියනවා(විස්වාස කරන අයට) ඔය ග්‍රයයො ටික කොටු පන්නවාපන් ටිකක් වියදම් කරලා:rofl:..ඒක කලින් කරන්න තිබුනේ!..ඒක විහිලුවට කිව්වේ..

    උබලා දෙන්නට හොදින් ජීවත් වෙන්න පුලුවන් තත්වයක් තියනවා නම් අනාගතේට මුහුන දෙන්න ශක්තියක් තියනවා නම් උබට උබ තීරණය කරපන් මම එයත් එක්ක ජීවත් වෙනවද නැද්ද කියලා!කෙල්ලට කෙලින්ම කියපන් ..උබ හරි නම් මට නරකක් වෙන්නේ නෑ කියලා ආගම දහමින් ජීවත් වෙයන් උබ ගෙනාපු වීසා ඉවර උනාම උබට යන්න වෙනවා... මට අපිට කාටත් ඒක එහෙමමයි ඒ වීසා අලුත් කරන්න බෑ..ඕන දේකට මුහුන දියන් මේක තමයි ජීවිතය..
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    hadana hari kohomath gf gen apalai thama:lol::lol: heta anidda ara 14 enawa apale udatam enawa edata:cool::yes::cool:. dakalawath nathi grahayo nisa penna inna gf wa nathi karaganna epa banz;) grayo un inna widiyta idi ubala ubalata one widiyta hitapan:yes::yes:

    welawal balala owa karana thama eth welawal galapen nathuwa hithuwak karakamata badapu maga ammai thaththai ada hodata paul kanawa.welawal hama akama harina macho.baya wenna epa hamadema hoda widihata sidda wei.:yes:

    උබල කියන දේ හරි එත් මට බයයි බන් ... එයගෙ ගෙදරිනුත් අකමැති උනොත් මොක්ද කරන්නෙ....
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මම කියන්නේ වැඩේ අතෑරපන්! දැන් උබ හොදටම විස්වාස කරගෙන ඉන්නේ ඔය කෙල්ලව බැන්දොත් තෝ මැරෙනවා කියලා:rofl: යකො බැන්දෙ නැතත් උබ මැරෙනවා ඕක තේරැම් ගනින් ඉස්සර වෙලා.. උබ කේන්දර විස්වාස කරනවා නම් කියන්න තියෙන්නේ..දැන් උබට ඔය කෙල්ලව බැන්දොත් තියනවා කියන අපල දුරැ කර ගනින් ...අපලයක් තියනවා නම් ඒක දුරැ කරගන්නත් ක්‍රමයක් තියනවා(විස්වාස කරන අයට) ඔය ග්‍රයයො ටික කොටු පන්නවාපන් ටිකක් වියදම් කරලා:rofl:..ඒක කලින් කරන්න තිබුනේ!..ඒක විහිලුවට කිව්වේ..

    උබලා දෙන්නට හොදින් ජීවත් වෙන්න පුලුවන් තත්වයක් තියනවා නම් අනාගතේට මුහුන දෙන්න ශක්තියක් තියනවා නම් උබට උබ තීරණය කරපන් මම එයත් එක්ක ජීවත් වෙනවද නැද්ද කියලා!කෙල්ලට කෙලින්ම කියපන් ..උබ හරි නම් මට නරකක් වෙන්නේ නෑ කියලා ආගම දහමින් ජීවත් වෙයන් උබ ගෙනාපු වීසා ඉවර උනාම උබට යන්න වෙනවා... මට අපිට කාටත් ඒක එහෙමමයි ඒ වීසා අලුත් කරන්න බෑ..ඕන දේකට මුහුන දියන් මේක තමයි ජීවිතය..

    මම ඔවා එච්චර විස්වාස කරන්නෙ නැ බන්.මැරෙන්න බයත් නැ.... උබ කියන දේ තමා මාත් කරන්න හිටන් ඉන්නෙ... ඒත් පොඩි බයක් තියනව බන්.ඉස්සරහට මොනව හරි වුනොත් එකි පවු බන්.මගෙ වලටත් හෙන ගහයි ..
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    yakoo oya samahara handahan kaarayooo kianne gal palena boru...ai oya handahan 2 dethun thanakin balavapankooo....mama kianne boruda kiala balanna....
     
    SpongeBob*

    Member
    Mar 16, 2010
    172
    7
    0
    love kala anam mona magulakatada ban hadahn balanne:angry: thopita pissu:eek:
    den ithin karanna deyak na ubata ganan thiran 2yi thiyenne
    ekak hadhana amathak karala bedapann
    anith eka kellwa amathaka karapan
    oken palaweni eka kaloth passe ubalage podi prshnayak awath hadahan seen eka mathak wela prsne loku weyi:sorry:
     
    Aug 25, 2011
    309
    123
    0
    උඹට තියෙන බය උඹ නිකන් හරි මැරුනොත් ඒ කෙල්ල අනාත වෙනෙක ගෙනනම් උඹ ඒ ගැන බයවෙන්නෙපා... මම ඉන්නවනේ... Main hun na.. :yes::yes::yes:
    :lol::lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මචන්ල ලොකු අවුලක් තියෙනව.... කෙලින්ම කීවොත් මගෙයි GF i හදහන ගැලපෙන්නෙ නැ(එයගෙන් මට අපලයිලු )මන් එක එයාට කෙව්වෙ නැ... දැන් අපේ ගෙදරින් එයාලගෙ ගෙදරට කියල හදහන බලල වැඩේ ඉවර කරන්න හදනව..මන් තාම එයාට කෙව්වෙ නැ ගැලපෙන්න නැ කියල.. එක එයට කියන්නත් ඔනා...මට එයාව නැති කරගන්නත් බැ.. මට ජිවිතෙට එයා තරම් ආදරේ කරන කෙනෙක් හොයාගන්න බැරි වෙයි...හදහනට පිටින් යන්න බයයි.. මන් මැරෙනවට බය නැ... පස්සෙ කලෙක බැන්දයින් පස්සෙ මොනව හරි වුනොත් එ කෙල්ල අනාත වෙනව.... මට පිස්සු වගෙ බන් මොනව කරන්නද කියල තෙරෙන්න නැ... අද මන් එයාට මේ ගැන කියන්න ඉන්නෙ..

    මොනවහරි අදහසක් දීපල්ල බන්..... උබලට පින්.....

    අනේ මන්දා බං.. මටත් දුකයි උබ ගැන. එක දෙයක් විශ්වාස කරපං මචන්.. මම නම් හිතන්නේ නෑ උබ මැරෙයි කියලා අපලේ දුරුකර ගන්න බලපං. උබලා දෙන්නට දෙන්නා අනාගතයට සුදානම් බැදපං මම කියන්නේ ඒකයි. ..
    අනික තමයි. කේන්දර කියන එව්වත් එක එක තැන්වල එක එක දේවල් නේ කියන්නේ. උබ තව තැනකින් අහලා බලපන්. මැරෙනවා නම් බං උබ දැනුත් මැරෙනවා.

    (බුද්ධාගමේ කේන්දර පිළිගන්න කියලා තියෙද බං මම හිතන්නේ නම් නෑ)
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    මම කියන්නේ වැඩේ අතෑරපන්! දැන් උබ හොදටම විස්වාස කරගෙන ඉන්නේ ඔය කෙල්ලව බැන්දොත් තෝ මැරෙනවා කියලා:rofl: යකො බැන්දෙ නැතත් උබ මැරෙනවා ඕක තේරැම් ගනින් ඉස්සර වෙලා.. උබ කේන්දර විස්වාස කරනවා නම් කියන්න තියෙන්නේ..දැන් උබට ඔය කෙල්ලව බැන්දොත් තියනවා කියන අපල දුරැ කර ගනින් ...අපලයක් තියනවා නම් ඒක දුරැ කරගන්නත් ක්‍රමයක් තියනවා(විස්වාස කරන අයට) ඔය ග්‍රයයො ටික කොටු පන්නවාපන් ටිකක් වියදම් කරලා:rofl:..ඒක කලින් කරන්න තිබුනේ!..ඒක විහිලුවට කිව්වේ..

    උබලා දෙන්නට හොදින් ජීවත් වෙන්න පුලුවන් තත්වයක් තියනවා නම් අනාගතේට මුහුන දෙන්න ශක්තියක් තියනවා නම් උබට උබ තීරණය කරපන් මම එයත් එක්ක ජීවත් වෙනවද නැද්ද කියලා!කෙල්ලට කෙලින්ම කියපන් ..උබ හරි නම් මට නරකක් වෙන්නේ නෑ කියලා ආගම දහමින් ජීවත් වෙයන් උබ ගෙනාපු වීසා ඉවර උනාම උබට යන්න වෙනවා... මට අපිට කාටත් ඒක එහෙමමයි ඒ වීසා අලුත් කරන්න බෑ..ඕන දේකට මුහුන දියන් මේක තමයි ජීවිතය..

    so true...... :yes::yes::yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන්... සමහර අපල තියනවා දුරු කරගන්න පුලුවන්... එහෙම කරන්න ට්‍රයි එකක් දීල බලපන්.. උඹ හඳහන් විස්වාස කරන්නේ නැත්නම් වෙන හඳහනක් හදල ගෙදරින් බලන වෙලාවට සෙට් කරපන්....