ජීවිතෙ දෑන් එපා වෙලා

thura7788

Member
Jan 31, 2012
42
3
0
ජීවිතෙ දෑන් එපා වෙලා

මම අද මගෙ කෙල්ලට කතා කරා.එත් එයා මාව ගනන් ගත්තෙත් නහ..අපෙ affair ekata dan අවුරුදු 2 මාස 5 වගෙ වෙනවා.එත් අවුරුදු ගානම එය මව රවට්ටලා තියෙන්නෙ..දෑන් මට පිස්සු වගෙ.මට ජීවිතෙ දෑන් එපා වෙලා
..mama ada kellata katha karama eki mawa ganan gaththeth naha..mawa bite ekata wage aragen katha kare..mata ada eyath ekka katha karankota adunath ekka..aththatama mama ada godak aduwa .mata mawama control karaganna baruwa giya..ada eki mata call karama mata kiuwa magen ayin wenna wagen wadak naha.mata kisima deyak wadi kal karaganna baha kiyalth kiuwa..mata kenek ekka wadi kalak ekata inna baha kiyakath kiuwa..mata epa una a de ahala..
ape affair eka nawathila dan masa 4 wage wenawa.mama me masa 4 rama eyawa laba ganna godak try kara..eth a kisma deyak wadak une naha.mama adatatath danne naha ape affair eka nawathinna hethuwa..eth mata dan hithenne mawa me aruddu 2 ma eyata rawatila kiyala idala thiyenne..sallith godak viyadam kara..eyata hamadema aragena dunna..hamadetama godak help kara.magen kisima waradak uneth naha eyata..eth anithime mata hamadema nathi una.. mama mokada karanne yaluwane

mata type kara gannawath vidihak naha..a tharam manasika watila..ekai yaluwane me tikak sinhalenuth tikak singlish walinuth damme
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
කෙල්ලෝ ඔහොම තමා.
දාලා ගිය කෙල්ලෙක් ගැන නැහුනොත් කවදාවත් ගොඩ ඒමක් නෑ.
මං ඒ කෙල්ලව සෙකන්ඩ් කරනවා කියල හිතපං.
උඹව නවත්තන්න කාටවත් බෑ එතකොට
 

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ou aniwa uba tika tika ekiwa maga arapan ethakota hari..............dukai thama.ubata hoda kellek labai..........:baffled::rofl::P:oo::love:
     

    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    මගෙ කෙල්ල කිවුවා මම call කරහාමම ..මට අම්මා තාත්තා උනත් මට එකයි එපා උනොත් එපම තමා කියල.ඒහෙමත් කිවුවා යලුවනෙ මට
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Machan uba kochchara adare karath ekita ubava epanam uba passen yanna epa....
    ubath vadiya ekiva ganan ganne nativa idapan...natnam eki hama tissema ubava bit karai....

    eka nisa uba respect eke inna balapan ekiva ganan ganne nativa.... samahara vita ekita vena ekek set vela ati....eka nisa uba ganan ganna epa.
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    amathaka karala dapan bn...wade amarui thamai...wena mona karannada?????uba hitha hadaganin ubawa rawattapu ekath ahu unane...ubawa rawattapu eka digatama thiyan hitiyanam ubata baduma thamai...eka hinda fit eke hitahang..
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මගෙ කෙල්ල කිවුවා මම call කරහාමම ..මට අම්මා තාත්තා උනත් මට එකයි එපා උනොත් එපම තමා කියල.ඒහෙමත් කිවුවා යලුවනෙ මට

    මාර බඩුවක්ෙන මචං, ඔෙහාම කියන ඒෙකක් නිකංවක් ඒපා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    kellawa amataka karapan.. adare passen duwana epa eka ibetama umba gawata enawa... yaluwo asraya karapan hodata... oka nikan ma kalayat ekka amataka wei ..puluwan nam no eka wenas karapan
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan mama umbata sinhalen kiannam...maawa ban karaida dan na...ath

    ""a huthita puk gaha ganna kiapan....wena kellek hoya ganin....kollek wayan ponnayek wenna apa..."""
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මගෙ කෙල්ල කිවුවා මම call කරහාමම ..මට අම්මා තාත්තා උනත් මට එකයි එපා උනොත් එපම තමා කියල.ඒහෙමත් කිවුවා යලුවනෙ මට
    epa nam yanna kiyapan.. mona magulakda ban.. kollek onawata wada nawenna hoda na :angry::angry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මගෙ කෙල්ල කිවුවා මම call කරහාමම ..මට අම්මා තාත්තා උනත් මට එකයි එපා උනොත් එපම තමා කියල.ඒහෙමත් කිවුවා යලුවනෙ මට

    banapiya aye mewage wada nokarannama...
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන් කෙල්ලො අපිට ඔහොම පාට් දාන්නෙ අපි උන් කියන කියන දේට නැවෙන හින්ද. උඹ කෙල්ලට කියපන් උඹව එකපාරක් එපා නම් එකිව 1000 පාරක් එපා කියල. ඊට පස්සෙ කෝල් කරන්නවත් ටෙක්ස්ට් කරන්නවත් යන්න එපා. ඒකි උඹට ආදරේ නම් අනිවා උඹට කතා කරල සොරි කියයි. නැත්තම් උඹ එකිව අතඇරල දාල වෙන කෙල්ලෙක් හොයා ගනින්.
    ආදරේ කරන කෙනෙක්ගෙන් වෙන් වෙන එක දුකයි තමයි. ඒත් ආදරේ නිසා උඹෙ ජීවිතේ විනාස කරගන්න එපා. හිත හදාගනින්. ඔයිට වඩා දේවල් මිනිස්සුන්ට වෙනව.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එපා කියනවා නම් මොන මගුලටද බන් එකි ගැන හිත හිත ඉන්නෙ වෙන කෙල්ලො නැද්ද බන් මේ ලොකෙ:angry:
    අනිත් එක එකි උබට ආදරෙ නැත්නම් කොහොමත් ඔකිගෙන් වැඩැක් නැ:no:
    කවදකම හරි යන එක යනවාමයි හිත හදාගනින් දැන්ම ගිය නිසා උබ ලොකු කරදරයකින් බේරුනා කියලා:)
    අපි කිව්ව ගමන් එකපාරට අවුරුදු ගානක් ලව් කල කෙල්ලව අමතක කරන්න බැ තමයි:dull:
    ඒත් හිතල බලපන් බැන්දට පස්සෙ ඔහොම දෙයක් උනානම් මොකද වෙන්නෙ කියලා :oo:
    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: ltty head

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගෙ කෙල්ල කිවුවා මම call කරහාමම ..මට අම්මා තාත්තා උනත් මට එකයි එපා උනොත් එපම තමා කියල.ඒහෙමත් කිවුවා යලුවනෙ මට

    ඔය වගේ කතාවක් කිව්වා නම් කනට ගහන්න තියෙන්නේ. මෙහෙම කෙල්ලෝ ආශ්‍රය කරනවාට වඩා හොඳයි ජීවිතේම තනිකඩව ඉන්න එක
    ඕවා ගනන් ගන්න එපා කෙල්ලෝ ඔහොම තමයි
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    kellonge hati bn athi thana namena nathi thana puppa we*a kello pelk kello ehema nh bn hodai eath godak kattiya ehemai man oya wage gon ganu 3k asraya karala amaruwe watichcha ekek man passen yanen nh bn oya tharam
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන් ගනන් ගන්න එපා.ජිවිතය නැති කරගන්න ජිවිතය එපා කරන් වැඩක් නෑ:no: මම මෙකෙ කිවා කියලා හිතාගනින් උබ වැරද්දක් කරලා නැත්තන් එයාට කවදා හරි උබ ගාවට එන්න වෙනවා මොකක් හරි දෙයක් ඉල්ලගෙන:yes: එදාට උබ උදව් කරපන්:yes: උබ එදාට එයාට කරන උදව්ව තරම් එයාට ජිවිතෙට වදින දඩුවමක් තවත් නෑ :no: හැබැයි උබ ශක්තිමත් වෙන්න ඔන ඒ මොකද උබ ඉපදිලා ඉන්නේ යම්කිසි යුතුකම් වගයක් කරන්න එ ටික කරන්න:yes: ශක්තිමත් වෙයන් එක තමා උබ කරන්න ඔන උබගැන නොහිතා උබෙන් යුතුකම් ඉටුවෙන්න ඔන අය ගැන හිතපන් එකට කැප වෙලා ඉස්සරහට යන්න උත්සහ කරපන් :yes: උබට එතකොට නිකන්ම ඔවාගෙන් මිදෙන්න පුලුවන් එයාට උබව එපා නම් උබටත් එයාව එපා කියලා හිතලා ජිවිතය ඉස්සරහා ගැන හිතලා වැඩ කරපන් :D

    උබට සුබ පතනවා :yes: