අන්තර්ජාලයේ උගුල් අටවන්නෝ
අද ඉතින් පට්ට චාටර් දවසක් උදේ ඉඳන් කටු කනවා.ඔක්කොම ඉවර වෙලා ලැප් එක ලග වාඩි උනා සයිට් එකේ වැඩ ටිකක් කරන්න.පොඩි බැනර් කැල්ලක් තිබ්බ හදන්න එකේ psd එක ඕපන් කරනකොට ෆොටෝ ෂොප් ඩිමෝ එක expire වෙලා දැන් කෙලපන්කෝ.serial එක ඉල්ලනවා.මොන කරන්නද ඉල්ලනවානම් දෙන්න එපෑ.කෝකටත් තයිලේ youserial.com එක පැත්තේ ගියා.photoshop cs4 නමත් ගහල serial එක search පාරක් දැම්ම.result එකෙන් හොද එකක් තෝරාගෙන ගියා serial එක ගන්න.මුන්ගේ අම්මලට හෑන්ඩ් බ්රේක් ගහන්න

.මේ මගුලටත් surveys complete කරන්න දාලා.
කතාව දිගට යවනවා එත් වෙබ් site වල තියෙන surveys ගැන පොඩ්ඩක් දන්නේ නැති අය දැනුවත් කරන්න හදන්නේ.

www.youserials.com
දැන් ඔය site එකේ තියනවා surveys complete කරන්න.මම උදාහරණයක් විදිහට Take The Love Test And Get A Tone! කියන එක ගන්නම්.ඕකෙන් ගිහාම තියෙන්නේ ඔය පහලින් තියන site එක.

http://www.mozook.com හරි නේ. මාර ලස්සනයි නේ සෝස පාටින් ලව් එක ටෙස්ට් කරන්න.
ලව් එක ටෙස්ට් කරලා මදිවට ෆෝන් නොම්බරේත් ඉල්ලනවා රින්ග්ටොන් එවන්නම් කියල.හරි ආතල් නේ.දැන් අපේ අයත් site එකට යන්න ඕන නිසා ෆෝන් නොම්බරේත් දීල උන් එවන පින් එකත් දානවා හරි ලේසි වැඩේ නේ.දැන් අර site එකටත් යන්න පුළුවන්.
Dialog: 2 Download Credits per day for LKR 30 per day. First day 4 FREE downloads!
Airtel: 1 Download Credit per day for LKR 15 per day. First day 4 FREE downloads!
ඔය ටික දාලා තියෙන්නෙත් පොඩියට නේ ඉතින් කොහෙද ඕක පෙන්නේ ඒ වගේද ලව් එක
.ඕව ඔක්කොම මුන්ගේ ට්‍රික්ස්.
දැන් කියන්නම් මුන් අපිට කෙළවල තියන හැටි
.ඕක prepaid ඉංග්‍රීසියෙන් කියනවනම් පෙරගෙවුම් සිම් එකකින් active කලානම් හැමදාම උදේට sms දෙකක් අවට පස්සේ රුපියල් 30 ක් අඩුවෙයි.දැන් ඉතින් අම්ම මුත්තා මතක් කරලා network company එකට බනියි
.එත් වෙලා තියන දේ තේරෙනවා නේද ??

දැන් කියන්නම් හොදම හරිය ඕක ඉතින් රුපියල් 30 කින් බේරුනා.කොහොමද post paid එකකට දැම්මනම්.මාසේ අන්තිමට 30x30 රුපියල් 900 ක්.දැන් ඉතින් අයියෝ සල්ලි කියල වැඩක් නෑ.මේක මගේ යාලුවෙක්ට උනා.උ කවදාවත් detail bill එක බලන්නේ නෑ.හැමදාම පඩි ගත්ත ගමන් සල්ලි දානවා.හැමදාම උදේට sms දෙකකුත් එනවා.පොර දවසක් online bill එක බලනකොට තමයි දැකල තියෙන්නේ evolution charges කියල වෙනම 1000 ගානක් ඇඩ් කරලා.මු ඊට පස්සේ ඩයලොග් එකට කතා කරලා අහුවහමයි කියල තියෙන්නේ කතන්දරේ.දැන් ඉතින් කොහොමද නිකන් පුජ කරපු සල්ලි.ඉතින් දැන් කට්ටිය bill check කරලා බලන්න වෙනම charge එකක් add කරලා තියනවද කියල. එහෙම තියනවා නම් දැන්ම cancel කරන්න මේක Unsubscribe කරන්න STOP කියල type කරලා 31230 යවන්න.
හරි දැන් ඒ කතන්දරේ ඉවරයි එහෙනම් පටන් ගත්ත කතන්දරේ ඉවර කරලා ඉන්නම්,
ඒ කියන්නේ කොහොමද surveys bypass කරලා youserial එකෙන් serials ගන්නේ කියල.කරන්න තියෙන්නේ ඔයාට ඕන software එකේ නම ගහල youserial එකේ search එකක් දෙන්න ඊට පස්සේ ලිස්ට් එකක් එයි.එකේ Rating එක හොද එකක් බලල එහෙම click කරන්න.දැන් උඩ දාලා තියනවා වගේ surveys complete කරන්න කියන කතන්දරේ එයි.අපුදෙන් අපිට මොකෝ.

දැන් කරන්න තියෙන්නේ මං select කරලා තියන ටික ඔයාට ඇවිත් තියන ලින්ක් එකෙන් select කරලා delete කරන්න.ඔතන අන්තිමට මගේ ලින්ක් එකේ තියන නොම්බරේ නොවෙන්න පුළුවන් එත් ඒ නොම්බරේ ඉතුරු වෙන්න අනිත් ටික delete කරන්න.
ඊට පස්සේ ඒ වෙනුවට
ඔය ටික එතනට copy කරලා past කරන්න.දැන් enter කරන්න.දැන් ඔය තියෙන්නේ youserial එකේ දාලා තියන serial ටික.
දැන් ඔක්කොම හරි.serial එකත් ගත්තා ඇගත් බේර ගත්තා.

ඇමත් කාලා කොක්කෙනුත් බේරිලා ඉන්න දන්නවනම් ඉන්ටෙර්නෙට් එක මාර පොට් එකක්
දැන් මාත් යනවා බැනර් එක හදන්න.
අමාරුවෙන් හරි කියවපු අයට ස්තුතියි.
කවදා හරි මොන වෙබ් site එකට උනත් තමන්ගේ පුද්ගලික තොරතුරු දෙනවනම් හොදට හොයල බලන්න නැත්නම් අමාරුවේ වැටෙන්න වෙන්නේ.
බලල අනිත් අයටත් බලන්න bump එකක් වත් දාලා යන්න.
අද ඉතින් පට්ට චාටර් දවසක් උදේ ඉඳන් කටු කනවා.ඔක්කොම ඉවර වෙලා ලැප් එක ලග වාඩි උනා සයිට් එකේ වැඩ ටිකක් කරන්න.පොඩි බැනර් කැල්ලක් තිබ්බ හදන්න එකේ psd එක ඕපන් කරනකොට ෆොටෝ ෂොප් ඩිමෝ එක expire වෙලා දැන් කෙලපන්කෝ.serial එක ඉල්ලනවා.මොන කරන්නද ඉල්ලනවානම් දෙන්න එපෑ.කෝකටත් තයිලේ youserial.com එක පැත්තේ ගියා.photoshop cs4 නමත් ගහල serial එක search පාරක් දැම්ම.result එකෙන් හොද එකක් තෝරාගෙන ගියා serial එක ගන්න.මුන්ගේ අම්මලට හෑන්ඩ් බ්රේක් ගහන්න

.මේ මගුලටත් surveys complete කරන්න දාලා.
කතාව දිගට යවනවා එත් වෙබ් site වල තියෙන surveys ගැන පොඩ්ඩක් දන්නේ නැති අය දැනුවත් කරන්න හදන්නේ.

www.youserials.com
දැන් ඔය site එකේ තියනවා surveys complete කරන්න.මම උදාහරණයක් විදිහට Take The Love Test And Get A Tone! කියන එක ගන්නම්.ඕකෙන් ගිහාම තියෙන්නේ ඔය පහලින් තියන site එක.

http://www.mozook.com හරි නේ. මාර ලස්සනයි නේ සෝස පාටින් ලව් එක ටෙස්ට් කරන්න.
ලව් එක ටෙස්ට් කරලා මදිවට ෆෝන් නොම්බරේත් ඉල්ලනවා රින්ග්ටොන් එවන්නම් කියල.හරි ආතල් නේ.දැන් අපේ අයත් site එකට යන්න ඕන නිසා ෆෝන් නොම්බරේත් දීල උන් එවන පින් එකත් දානවා හරි ලේසි වැඩේ නේ.දැන් අර site එකටත් යන්න පුළුවන්. Dialog: 2 Download Credits per day for LKR 30 per day. First day 4 FREE downloads!
Airtel: 1 Download Credit per day for LKR 15 per day. First day 4 FREE downloads!
ඔය ටික දාලා තියෙන්නෙත් පොඩියට නේ ඉතින් කොහෙද ඕක පෙන්නේ ඒ වගේද ලව් එක

.ඕව ඔක්කොම මුන්ගේ ට්‍රික්ස්.
දැන් කියන්නම් මුන් අපිට කෙළවල තියන හැටි
.ඕක prepaid ඉංග්‍රීසියෙන් කියනවනම් පෙරගෙවුම් සිම් එකකින් active කලානම් හැමදාම උදේට sms දෙකක් අවට පස්සේ රුපියල් 30 ක් අඩුවෙයි.දැන් ඉතින් අම්ම මුත්තා මතක් කරලා network company එකට බනියි
.එත් වෙලා තියන දේ තේරෙනවා නේද ??

දැන් කියන්නම් හොදම හරිය ඕක ඉතින් රුපියල් 30 කින් බේරුනා.කොහොමද post paid එකකට දැම්මනම්.මාසේ අන්තිමට 30x30 රුපියල් 900 ක්.දැන් ඉතින් අයියෝ සල්ලි කියල වැඩක් නෑ.මේක මගේ යාලුවෙක්ට උනා.උ කවදාවත් detail bill එක බලන්නේ නෑ.හැමදාම පඩි ගත්ත ගමන් සල්ලි දානවා.හැමදාම උදේට sms දෙකකුත් එනවා.පොර දවසක් online bill එක බලනකොට තමයි දැකල තියෙන්නේ evolution charges කියල වෙනම 1000 ගානක් ඇඩ් කරලා.මු ඊට පස්සේ ඩයලොග් එකට කතා කරලා අහුවහමයි කියල තියෙන්නේ කතන්දරේ.දැන් ඉතින් කොහොමද නිකන් පුජ කරපු සල්ලි.ඉතින් දැන් කට්ටිය bill check කරලා බලන්න වෙනම charge එකක් add කරලා තියනවද කියල. එහෙම තියනවා නම් දැන්ම cancel කරන්න මේක Unsubscribe කරන්න STOP කියල type කරලා 31230 යවන්න.
හරි දැන් ඒ කතන්දරේ ඉවරයි එහෙනම් පටන් ගත්ත කතන්දරේ ඉවර කරලා ඉන්නම්,

ඒ කියන්නේ කොහොමද surveys bypass කරලා youserial එකෙන් serials ගන්නේ කියල.කරන්න තියෙන්නේ ඔයාට ඕන software එකේ නම ගහල youserial එකේ search එකක් දෙන්න ඊට පස්සේ ලිස්ට් එකක් එයි.එකේ Rating එක හොද එකක් බලල එහෙම click කරන්න.දැන් උඩ දාලා තියනවා වගේ surveys complete කරන්න කියන කතන්දරේ එයි.අපුදෙන් අපිට මොකෝ.

දැන් කරන්න තියෙන්නේ මං select කරලා තියන ටික ඔයාට ඇවිත් තියන ලින්ක් එකෙන් select කරලා delete කරන්න.ඔතන අන්තිමට මගේ ලින්ක් එකේ තියන නොම්බරේ නොවෙන්න පුළුවන් එත් ඒ නොම්බරේ ඉතුරු වෙන්න අනිත් ටික delete කරන්න.
ඊට පස්සේ ඒ වෙනුවට
Code:
jq_serial.php?id=
ඔය ටික එතනට copy කරලා past කරන්න.දැන් enter කරන්න.දැන් ඔය තියෙන්නේ youserial එකේ දාලා තියන serial ටික.
දැන් ඔක්කොම හරි.serial එකත් ගත්තා ඇගත් බේර ගත්තා.

ඇමත් කාලා කොක්කෙනුත් බේරිලා ඉන්න දන්නවනම් ඉන්ටෙර්නෙට් එක මාර පොට් එකක්
දැන් මාත් යනවා බැනර් එක හදන්න.
අමාරුවෙන් හරි කියවපු අයට ස්තුතියි.

කවදා හරි මොන වෙබ් site එකට උනත් තමන්ගේ පුද්ගලික තොරතුරු දෙනවනම් හොදට හොයල බලන්න නැත්නම් අමාරුවේ වැටෙන්න වෙන්නේ.
බලල අනිත් අයටත් බලන්න bump එකක් වත් දාලා යන්න.
Last edited:

Api ithin owa ahanne nene