දෙවියන්වහන්සේ+අල්ලා හා බුදු දහමේ දෙවියන්

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
දෙවියන්වහන්සේ+අල්ලා හා බුදු දහමේ දෙවියන්

හෑමෝම අහනවා බුදුදහමේ දෙවියෝ(1) ගෑන මෙච්චර සදහන්වෙලා තියෙද්දී ඈයි අපි සර්ව බලදාරී දෙවියන්(2) විශ්වාසකරන්නේ නෑත්තේ කියලා...ඒ වගේම බුදු දහමට අනුව ලෝකයේ ආරම්භය කොහොමද(3) කියලා... මම අද මේ ගෑන විස්තර කරන්නයි හදන්නේ.... හෑබෑයි මම මෙතනදි බුදු දහම ගෙඩි පිටින් නොදා බුදුදහමේ මා තේරුම් ගත් විද්යාත්ම හරය උපයෝගි කරගෙන හෑමෝටම තේරෙන්න විද්යාත්මක උත්තරයක් දෙන්නම්

( Gstarසහෝදරයා, චගූ සහෝදරයා, ඔබගේ බුදුදහම ගෑන දෑනුම භාවිතා කරල මෙකට බුදු දහමින් පිලිතුරක් දාන්න......කාරුනික ඉල්ලීමක්)


the difference between "Deviyo" and GOD
ඔන්න අපි වෑඩේට බහිමු

1. යාලුවනේ බුද්දාගමේ සදහන් වෙන්නේ දෙවියෝ (භහු වචන)කියලා ....

2. සර්වබලදාරී දෙවියන්
GOD (ඒක වචන) කියන්නේ මු තමයි පොර, මු තමයි සේරම මෑව්වේ, මුටම වෑදපන්,, මු විතරයි ඉන්නේ, කියලා කියන එකෙක්......

කොල්ලෝ මේ දෙක පටලව ගන්න එපා ... මේ දෙක සම්පුර්න වෙනස්... වචන සමාන උනාට අකුරු සමාන උනාට මේක ඈවිල්ලා "බලමාලු - ආනමාලු ", "සදලන්කාව-සිරිලන්කාව", "මස්කට්- බාස්කට්" වගේ වචන දෙකක්... සම්පුර්න වෙනස්


දෙවිවරු (බහු වචන) පවතිනවායි කියන එක මම/අපි පිලිගන්නවා.. විද්යාත්මකවත් පෑහෑදිලි කරන්නත් පුලුවන්



1.*ඔන්න අපි පලවෙනි කට්ටිය ගම්මු- බුදුදහාමේ එන දෙවියන්

මෙන්න මෙහෙමයි විද්යාත්මක සීන් එක... දෑන් යාලුවනේ අපිට පහසුවෙන්ම මාන 4ක් දෑනෙන්න තියෙනවා.. උස , දිග, පලල, කාලය.. අපිට ඒ මාන 4ර පහසුවෙන් දෑනෙන්නේ අපේ ඉන්ද්‍රිය පහසුවෙන් ගෝචර වෙන්නේ ඒ වගේ මාන වලට විතරයි.. ඕකෙන් අපේ ඉන්ද්‍රිය පාවිච්චි කරලා පහසුවෙන්ම උස දිග පලල හරහා යන්න පුලුවන්... එත් අපිට කාලය දෑනුනට ඒක හරහා යන්න භව්තික ඉන්ද්‍රිය වලින් බෑ.. ඒක හරහා යන ඉන්ද්‍රිය තමයි මනස. ඒත් ඒක දියුනු නොකර ඒ හරහා යන්න බෑ... ඒක හරියට වාහන එන්ජිම හොයාගත්ත කාලේ ඒකෙන් පාරවල් දිගේ ගියාට හදට යන්න රොකට් එකකට යොදන්න තරම් බලවත් නෑ වගේ.. එත් ඒක දිඋනු කරාම මිනිස්සු හදටත් ගියා..මෙන්න මේ මාන 4ට අමතරව තව සෑහෙන මාන ගොඩාක් අපේ මේ ලෝකයේ+විශ්වයේ+අවකාශයේ තියෙනවා.. ඒවා අපිට ගෝචර නෑ.දෑන් මේ කතාව පෑත්තකින් තියමු. ---------මේක අංක 1.1 කතාව කියලා ගනිමු


එතකොට... අපි = මිනිසුන් කියන සත්ව කොට්ටාශය ජිවත් වෙන්නේ මේ මිහිතලේ සහ වායු ගෝලයේ... අපිට ඈවිදින්න කකුල්... කන්න කටවල්... හුස්මගන්න පෙනහලු තියෙනවා..ඒත් මේවා නෑතුවත් සතෙක් වෙන්න පුලුවන්... ඒ කොහොමද??? මෙහෙමයි... මාලුවාට කකුල් ඔනේ නෑ.. ඌ ඉන්නෙ ජලගොලේ... කුරුල්ලන්ට අත් නෑ.. ඒ වෙනුවට අත් තටු තියෙන්නේ.. ඒ ඌ ඉන්නෙ වඩියෙන්ම වායුගෝලෙ නිසා.... අන්න ඒ වගේ එක එක සත්තු ඉන්න පද්දතියට සාපේක්ශව ඒ සතා වෙනස් වෙනවා... ඔන්න මම දෑන් " 1.1 කතාව" කියල නම් කරපු දේ ආයෙ ගන්නවා.. දෑන් අපේ පද්දතියට- අපේ මාන වලට සාපේක්ශව අපිට තියෙන තියෙන්න තියෙන්න ඕනේ දේවල් වෙනස්වෙනවා කියලා පෑහෑදිලියිනේ??
අන්න ඒවගේ අපිට ගෝචර නොවන වෙනත් මාන පවතින + අපිටත් ගෝචර වන එක මානයක් හෝ තිබෙන ගෝල(ජලගෝලය, වායු ගෝලය ) වගේ ගෝල අපේ අවට දහස් ගානක් පවතිනවා.. ඒ වගේ සත්ව කොට්ටාශ පවතිනවා..ඒ සත්තුන්ගේ ඉන්ද්‍රිය අපිට වඩා වෙනස් ---- මේක මම "1.2 කතාව කියලා නම් කරනවා"


අපිට ඉන්ද්‍රිය ගෝචර නොවෙන දේ පවතිනවා කියලා අපි කොහොමද ඔප්පු කරන්නේ? අපි කොහොමද ඒවා අපේ ඉන්ද්‍රිය ගෝචර කරහන්නේ? මේක තමයි ඔයාලට ඉලගට අතිවෙන ඊලග ලොකුම ප්‍රශ්නය.. හරිම ලේසියි... ඔයාලගේ රූපවාහිනී යන්ත්‍රයේ රිමෝට් එක ගන්න.. අරගෙන ඒකේ බොත්තමක් ඔබලා ඔයාලගේ ෆෝන් එකේ කෑමරාවට අල්ලලා ඩිස්ප්ලේ එකෙන් බලන්න ඒක පත්තු වෙනවා පෙනෙයි.. අන්න බලන්න අදෝරක්ත කිරන අපිට අක්ශි ගෝචරනෑ එත් අපි දෑන් උපකරනයක් හරහා ඒක දෑක්කා... අන්න එහෙමයි බාවනාවෙන් සිත දියුනු කරලා ඒ සිත උපකරනයක් + උපකාරයක් කරගෙන අපි නොදෑක්ක මාන දකින්නේ..මිට සමාන ක්‍රමේකට+ මේ ක්‍රමේට තමයි ද්යාන ලාභී උත්තමයන් බුදු දහමට අදාල දෙවිවරු( භහු වචන ) ගෑන නොදෑනෙන අයට කියලා තියෙන්නේ ---- මම මේක "1.3 කතාව" කියලා නම් කරනවා

අපි පවතින ලෝකය... ඒ කිව්වේ මිනිසුන් ඈතුව අපිට පේන සත්තු ඉන්න ලෝකය ප්‍රදානව+විද්යාත්මකව කොටස් දෙකකට බෙදෙනවා......
පලමු කොටස- භව්තික ලෝකය
දෙවන කොටස - මානසික+මනෝ+අද්යාත්මික ලෝකය
ඕකෙන් පලමු කොටස අයිස්ටයින්, නිව්ටන්, වගේ අය 1%විතර අපිට කියල දුන්නා...
දෙවන කොටස බොහොම විද්යාත්මකව බුදුහාමුදුරුවෝ මහා කරුනාවෙන් අපිට අනුකම්පා කරල තමන් ලබාගත්
බුද්දියෙන්, අද්දයන කල දේ වලින් අපිට කියල දුන්න(ඔන්න කව් රුත් කියපු නිසාවත්, කාගෙන්වත් අහගෙනවත් නෙමෙයි )... උන් වහන්සේ ලොව පහලවු අග්‍රගන්නයම විද්වතා

දෑන් මම 1.1 , 1.2 1.3 කතා සේරම එකතු කරනවා.. ඒවා වෙන වෙනම දෑම්මේ පෑහෑදිලි කරන්න ලේසියට

බුදු දහමේ දෙවිවරුන් යනු---- අපගේ මාන පද්දතියෙන් බහුතර මාන සංකයාවකින් නිරපේක්ශවු... අපගේ අති බහුතර ඉන්ද්‍රියන්ට ගෝචර නොවන.... අපහා සෑසදු කල කාලය යන එක්තරාවු මානයට(පමනක් නොවේ) ආන්ශිකව සාපේක්ශ ,1.2දී දෑක්වු පරිදි ඔවුන්ගේ ගෝලයට අනවශ්ය වු මිනිසා හා සමානවු භව්තිකව පිහිටියාවු ශරීරයක් නොමෑති තත්වයක් යටතේ පවතින්නා වු..1.3කතාවේදි දෑක්වු පරිදි අපගේ අද්යාත්මක ලෝකයට යම් බලපෑමක් (වක්‍ර /සෘජු) කල හෑකි(
අපහා සෑසදු කල කාලය යන එක් මානයට ආන්ශිකව සාපේක්ශ නිසා සහ ඔවුන්ගේ ඉන්ද්‍රිය අද්යාත්මිකව ශක්තිමත් නිසා)... සත්ව කොට්ටාශයකි.
මොවුන් කුසල් බලයෙන් ඉපිද කෝටි ගනනින් ජිවත් වේ..( ජිවත් වේ= මම කලින්ම කිව්වා කාලයට පෑත්තකින් සාපේක්ශයි කියලා)

ආර්ය අශ්ටාංගික මාර්ගයේ යන බවුද්දයාට උදේ ඉදන් රෑ වෙනකන් අදහන්න තරම් ඔය සත්ව කොට්ටාශයෙන් ලොකු වදගත් කමක් නෑ.... හෑබෑයි අපි ගරු කරනවා... ඒ අද්යාත්මික ශක්තිය හින්දා... මිනිසුන් වගේම දෙවිවරුත් මිත්ය දුශ්ටික හා සම්යක් දුශ්ටික කියලා කොටස් දෙකක් ඉන්නවා

තාම මම සර්ව බලදාරියා ගෑන පෑහෑදිලි කලේ නෑ....ඊට කලින් මේ කියපු දේවල් වල ගෑටලු තියෙන තෑන් අහන්න.....

මෙන්න මම උගත් මට තේරුනු විද්යාත්මක බුදු දහමට අනුව දෙවියෝ කියන කට්ටිය. මම සාමාන්ය මනුස්සයෙක්. බුදුදහම මහා සාගරයනම් ඒකෙන් මම දන්නවා ඈත්තේ අල්පෙනිත්තක් ඒ මුහුදට දාලා දහස් වාරයක් ගෑසුවහම ඉතුරු වෙන ජල කොටස වගේ ටිකක්...... බුදුන්වහන්සේගේ පයට පෑගුනු දුවිල්ලකට තරම්වත් මම සමාන නෑ.. මම වටහාගත් දේ වෑරදිනම් කියලාදෙන්න,,,,,,
දෑන් පාන්දර 3.30යි.. මාර නිදිමතයි... මේකට මට ලෑබෙන ප්‍රතිචාරත් බලලා හෙට විද්යාත්මකව කියන්නම් සර්වබලදාරී දෙයියා කව්ද???, බුදු දහමෙන් ලෝකේ දෙයියා මෑව්වා කියනව වගේ ගොන් කතාවක් කියලා නෑත්තේ ඈයි කියලා
හෑබෑයි ඒක වෙන්නේ ඔයාලා මට දක්වන ප්‍රතිචාර මත.... ඒ කිව්වේ comments මත... කව්රුවත් මට රෙප් දෙන්න එපා


මට දෑනුම ලබාදුන් මගේ බුදු හිමියන්ට.. මහා සංගරත්නයට.....මගේ ජීවන මග හෑඩකල රේනුකානේ චන්ද්‍රවිමල හිමියන්ට... මගේ අපවත් කරවූ ගංගොඩවිල සෝම හිමියන්ට....ගුරු වරුනට.... මගේ අම්මට තාත්තට....විශේශයෙන් සුද්දගේ පනම් දෙක බයිනෙත්තුව ඉදිරියේ දෙකට නෑමී සුද්දට පක්කලි කම් කිරීමට කුරුස එල්ලා නොගෙන සිංහ ගර්ජනා කර සිංහයො වගේ මියගිය මාව සම්යක් දෘශ්ටික දරුවෙක් කල මගේ මුත්තට, කිරිකිත්තට, පනත්තට, සියලු මුත්තන්ට.... බවුද්ද සාසනය ආරක්ශා කල දුටුගෑමුනු පරපුරේ අපේ රනවිරුවන්ට නමස්කාර වේවා.............පිං අයිති වේවා

2 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1328678
 
Last edited:

Dialog.GSM

Member
Jan 30, 2012
19
0
0
27 දෙනෙක් බලල ගිහින්... අඩුම ගානේ බෑනලවත් comment එකක් දාල යන්න
යකෝ මහා ලොකුවට දල තිබ්බේ තාම ලියමින් පවතිනවා කියල
 

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ලොක්ක මේක නම් නියමයි,
    උඹට අව්ලක් නැත්නම් මාත් ඔය දෙවියෝ ගැන මොනාහරි දෙයක් දානම් ,
    දැන් නිදිමතයි බන්
     
    • Like
    Reactions: mudalihami

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    macho ubata agamak wenas karanna ba kollo
    dewiyo hari dewiyek hari dekama ekai ubata bahu wachanai eka wachanai
    uganwanna one na kiyala hitanawa... uba chair or chairs kiwwoth dekak widiyata ganne nattam ekama deyakin nimawuna deyak widiyatada ganne
    mama kiyanne agamakata pahara ganna epa buddagama wewa katholic wewa
    kriththiyani wewa muslim wewa hindu wewa e agama e ayage eka hari waradda
    hoyala wadak na me agam wala innawa hoda aya wagema naraka ayath
    eka nisa apita ba kelinma agillak dik karanna.. buddagame ma innawa hodata danna kiyana aya...
    eka nisa anith agam walata banala buddagama oya nisa apakirthiyata path karaganna epa kiyala illa sitinawa........ a a agam wala aya eka
    baktiyen adahagani echcharai :yes::yes::yes::yes:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    molen hethala leyala theyanawa machan...good work...me thred aka balana anith aagam wala sahodarayo kaanthi ganida dan na....
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    macho ubata agamak wenas karanna ba kollo
    dewiyo hari dewiyek hari dekama ekai ubata bahu wachanai eka wachanai
    uganwanna one na kiyala hitanawa... uba chair or chairs kiwwoth dekak widiyata ganne nattam ekama deyakin nimawuna deyak widiyatada ganne
    mama kiyanne agamakata pahara ganna epa buddagama wewa katholic wewa
    kriththiyani wewa muslim wewa hindu wewa e agama e ayage eka hari waradda
    hoyala wadak na me agam wala innawa hoda aya wagema naraka ayath
    eka nisa apita ba kelinma agillak dik karanna.. buddagame ma innawa hodata danna kiyana aya...
    eka nisa anith agam walata banala buddagama oya nisa apakirthiyata path karaganna epa kiyala illa sitinawa........ a a agam wala aya eka
    baktiyen adahagani echcharai :yes::yes::yes::yes:
    ටිකක් ඉන්න සර්ව බලදාරියා ගෑන මම තවම කිව්වේ නෑ නේ... මේ කියපුව සම්භන්ද ගෑටලු තියෙනවද?
    this is the difference between "Deviyan" and GOD
    1.ඔබතුමා පොඩි පටලවා ගෑනීමක් කරගෙන.... මේක හරියට මුලු ලෝකෙටම ඉන්නේ ඕපපාතික එකම අලියයි කියලා එකෙක් කියද්දී.... අපි කියනවා මුලු ලෝකෙටම ඉන්නේ පරපුරෙන් පරපුරට හේතු සහිතව බෝවෙන අලි පරපුරක් ඉන්නවා කියලා...... මේ අවස්තාව්වෙදි අර කියපු අලියාගේ භහු වචනේ අලි ද? මෙච්චර විවුර්ත මනසකින් ලෝකය දකින්න දෙව වාදී රාමු වු මනසක් තියෙන කෙනෙකුට බෑ... ඒක ඔබතුමාට නොවෑටහෙයිනම් මට සමාවෙන්න,, මම මේ ත්‍රෙඩ් එක දාන්න මෙච්චර කල් ගියෙත් ඕක මිනිස්සු හුග දෙනෙක් වෑරදියට තෙරුම් ගනි කියලා මට හිතුනු නිසා...
    සිංහල භාශාවට වඩා බුදු දහම හුගාක් ගෑබුරුයි...සිංහල වචන කියන දේට හුගාක් අර්ත තියෙනවා... අනික කිසිම උපමාවක් 100% සාදාරන නෑ.. කෙනෙක්ට අවභෝද උනු දෙයක් කියද්දි එක භාශනය හරහා එදිදි ඉනිකා වෙනත් යමක් තේරුම් ගන්නේ.....නොතෙරුනානම් අත හෑරල දාන්න.. හෑමෝටම නිදහස් මනසකින් හිතන්න තරම් වාසනාව නෑ....
    2.මම මේ ත්‍රෙඩ් එක දෑම්මේ කාටවත් ගරහන්න නෙමේ... බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම මත... එලකිරි එකේ ආගමික ත්‍රෙඩ් මුල ඉදලා කියවන්න... එලකිරි එකේ කොල්ලො සේරම අපි පව්ලක් වගේ...ත්‍රෙඩ් සීරීස් එකකට මෑදින් එකතු උනාම ටිකක් කල් යනවා වඩේ මීටර් වෙන්න
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පළමුව ඔබේ පැහැදිලි කිරීමට බොහෝ පිං.


    ….. [FONT=&quot]දෙවියෝ [/FONT]…..

    [FONT=&quot]පෘතුවියෙන් බොහෝ ඔබ්බෙහි ඇති සදෙව් ලෝ තුළ මෙලොවදී යහපතෙහි හැසිරෙන[/FONT], [FONT=&quot]මෙලොව තමාට මෙන්ම අන්‍යයන්ටද සෙත සාදා ගන්නා[/FONT], [FONT=&quot]එමඟින් සොඳුරු චුති සිත් ඇතිව මෙලොවින් නික්ම යන්නෝ උපදිති. ඒ බුදු සමය උගන්වන සැබෑ දෙවියන්ගේ තත්වයයි.[/FONT]

    [FONT=&quot]මේ දෙවියන්ගෙන් සුළුතරය බුදු සමය නොදනිතත්[/FONT], [FONT=&quot]බොහොමයක් ඉතා දියුණු[/FONT], [FONT=&quot]පිළිවෙලකට සැකැසුණු මනස් ඇති[/FONT], [FONT=&quot]මනස්කාන්ත දේහ ධාරීහු වෙති. එබඳු දෙවියෝ රැසක් තිලෝගුරු සරණ සොයා සැවැත් නුවර ජේතවනාරාමයට පැමිණි බවට[/FONT], [FONT=&quot]සංයුක්ත නිකායේ[/FONT], [FONT=&quot]දේවතා සංයුත්තය මොනවට සාක්ෂි සපයයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] එහි එන[/FONT], [FONT=&quot]නින්දාතන්දිය[/FONT], [FONT=&quot]සකමාය[/FONT], [FONT=&quot]නත්ථිපුත්තසම[/FONT], [FONT=&quot]ඛත්තිය[/FONT], [FONT=&quot]මානකාම[/FONT], [FONT=&quot]අරඤ්ඤ ආදී සූත්‍ර සියල්ලෙහිම නිධාන කථා ඇත්තේ සොඳුරු ශරීර ඇති[/FONT], [FONT=&quot]ජේතවනය බබුළුවන එළි විහිදුවන බුද්ධිමත් දෙව් පුතුන්[/FONT], [FONT=&quot]මහා විශ්ව සියපත වැඩ වෙසෙන තැනට මධ්‍යම රාත්‍රියෙහි පැමිණ[/FONT], [FONT=&quot]සිය ගැටළු සාකච්ඡා කොට විසඳා ගන්නා ආකාරයයි.[/FONT]

    [FONT=&quot]ගෞතම බුදු පියාණන් වහන්සේද[/FONT], [FONT=&quot]බෝසත් සමයෙහි නොයෙක් වර දෙවි ව උපනි. උන් වහන්සේ සිය අවසාන භවයෙහි මනු ලොව උපදින්නට මත්තෙන් තාවතින්සයෙහි වැඩ විසුවේද විරාජිත දෙව් පුතෙකු ලෙසය. බුදු පදවි ලැබීමෙන් පසුවද[/FONT], [FONT=&quot]බුදු පියාණෝ තාවතින්සයෙහි වස් විසූ බව අප අසා ඇත්තෙමු.[/FONT]

    [FONT=&quot]එමෙන්ම එහි උපන් මහ මායා පින්වත් මාතාවන්ද සොයා ඒ මව් දෙව් පුතුන්ටද දහම් දෙසූ බව අසා ඇත්තෙමු. මතුවට බුදු වන්නට සිටින මෙත් බෝසත් ඇතුළු බොහෝ බෝ සතුන්ද ඒ දිව්‍ය පරිසරයන්හි වෙසෙන බව අසා ඇත්තෙමු.[/FONT]

    [FONT=&quot]අවසන් මොහොතේ බුදු පාමොක් මහ සඟ ඝණ කෙරෙහි පැහැදුණු බොහෝ ඇත්තෝද දෙව් ලොව උපන් බව ප්‍රත්‍යක්ෂ කොට[/FONT], [FONT=&quot]මහ සඟරුවණගෙන් අසා ඇත්තෙමු.[/FONT]

    [FONT=&quot]මට්ඨකුණ්ඩලී දෙව් පුතු[/FONT], [FONT=&quot]නේක වධ වේදනා විඳ මිය ගිය සෝථාපත් බිම්බිසාර රජු[/FONT], [FONT=&quot]ආදී මනුෂ්‍යයෝ පමණක් නොව[/FONT], [FONT=&quot]සිදත් කුමරුට ජවය දුන් කන්ථක අසු[/FONT], [FONT=&quot]බුදු රදුන්ගේ සා පවස නිවූ පාරිලෙයිය ඇත් රජු[/FONT], [FONT=&quot]බුදුනට මී විළඳින් උවටැන් කළ වානර රජු ආදී තිරිසන් සත්වයෝද[/FONT], [FONT=&quot]ඒ පින් පිහිටා දෙව්ලොව උපන් වග දන්නෙමු.[/FONT]

    [FONT=&quot]තථාගතයෝ පළමු යමා මහ පෙළහර ගුවනේ නැඟී පාද්දී[/FONT], [FONT=&quot]දස දහස් සක්වා තළ හෙල්ලෙන පරිද්දෙන් සාදූ නාද පැවැත්වූවෝද දෙවියෝය. මහා මංගල[/FONT], [FONT=&quot]ආටානාටිය ආදී බෙහෙවින් ප්‍රමුඛ සූත්‍ර දේශනායෙහි පාදම් වූයේද දෙවියන් ඇසූ පැණය. අවසන සක්වළ ගල කම්පා කරවමින්[/FONT], [FONT=&quot]විශ්වනීය හිරු මඬල කුසිනාරාවෙන් බැස යද්දී[/FONT], [FONT=&quot]පරසතු මලින් පූජෝපහාර දුන්නෝද දෙවියෝය.[/FONT]

    [FONT=&quot]ඒ සම්‍යක් දෘෂ්ඨික හෝ යහ දෘෂ්ඨික දෙවියන් බුදු සමය හා බැඳෙන ආකාරයයි.[/FONT]

    “[FONT=&quot]අත්ථායි අත්ථනෝ නාථෝ[/FONT]” [FONT=&quot]ලෙස තිලෝගුරුන් මිනිසුන්ට කරන ලද අවවාදයක සටහන් වන්නේ ඇයි[/FONT]?

    [FONT=&quot]දෙවියන්ගේ[/FONT], [FONT=&quot]බඹුන්ගේ පැවැත්ම මෙසේ වෙතත්[/FONT], [FONT=&quot]ඔවුන්ගේ පෙර පින් බල නිසා ඔවුන්ට ලැබි ඇති වරදාන තුළින් යම් වාසියක් සලසා ගැනීමට ඒ අය පසු පස්සේ යන ලෙස බුදු පියාණෝ කිසිවිටකත්[/FONT], [FONT=&quot]කිසිම විටකත්[/FONT], [FONT=&quot]ස්වකීය සිවුවණක් පිරිස වෙත දෙසා නැත. බෞද්ධයාට සරණාගමනය කරන ලෙස දැනුම් දී තිබෙන්නේ තෙරුවන් පමණි.[/FONT]

    [FONT=&quot]තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ බුදු පා සෙවණට ආ සමයේ[/FONT], [FONT=&quot]තුන් වැනි රුවන ලොව පහලව නොතිබූ හෙයින්[/FONT], [FONT=&quot]ඔවුහු [/FONT]“[FONT=&quot]දේවාචික[/FONT]” [FONT=&quot]උපාසකයන් වූහ.[/FONT]

    [FONT=&quot]ඉන් ඉක්බිති ආවෝ [/FONT]“[FONT=&quot]තේවාචික[/FONT]” [FONT=&quot]උපාසක[/FONT], [FONT=&quot]උපාසිකාවෝ වූහ. බෞද්ධයෙකු වන්නේ තුණුරුවන් කෙරෙහි විශ්වාසය හට ගත් පසුවය. ශ්‍රද්ධාව හටගත් පසුවය. ඒ හැර බෞද්ධයෙකු වන්නට වෙන කළ යුතු දෑ නැත.[/FONT]

    [FONT=&quot]තුණුරුවන් හැර[/FONT], [FONT=&quot]වෙනත් ආගමික ආක්‍රමණිකයන් නිසා හෙළ සංස්කෘතියට එක්වූ බමුණු විකාර බෞද්ධ කම ඇතිවීමට පාදක නොවේ.[/FONT]

    [FONT=&quot]ඒත් අද අපේ ඇත්තන් දෙවියෝ පස්සේ කෙතරම් දුවනවාද[/FONT]? [FONT=&quot]අනුරාධපුර රාජධානිය වැනසුනු පසුව පොළොන්නරුවට මාරු වූ සිංහලේ රාජධානියෙහි සඳ කඩ පහණට ඊශ්වරයෙකුගේ ගවයාද අයින්වී[/FONT], [FONT=&quot]ගෘහ නිර්මාණ ශිල්පයට කෝවිල් කලාවද එක්වූ තැනෙහි සිට[/FONT], [FONT=&quot]පිතු ඝාතක සීතාවක රාජසිංහයන්ට ලණු කැරළි පිටින් ගිල්වූ අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් ලා තෙක් සිංහලයා අස්සට රිංගා ගත්තෝ කළ කී දෑ නිසාවෙන්[/FONT], [FONT=&quot]පෙර බුදුන් පමණක් වැඩ සිටි පන්සලට වෙන[/FONT], [FONT=&quot]වෙන වහන්සේලාද රිංගා ගත්හ.[/FONT]

    [FONT=&quot]අද නිරාමිස[/FONT], [FONT=&quot]සියළු කෙලෙස් දුරු කළෙන්[/FONT], [FONT=&quot]ලොමු ඩැහැ ගැන්වීමක්[/FONT], [FONT=&quot]තැති ගැන්වීමක් කවර ආකාරයෙන් වත් නැත්තා වූ[/FONT], [FONT=&quot]දෙවියනටද බියක් දැණුනු විට බුදුරජානන් වහන්සේ දෙස බලා සිත සනසා ගන්නා ලෙස [/FONT]“[FONT=&quot]ධජග්ග[/FONT]” [FONT=&quot]පරිත්තයෙහි සඳහන්.[/FONT]

    [FONT=&quot]සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙපස ඉන්නේ කවුද[/FONT]?

    [FONT=&quot]සැරියුත්[/FONT], [FONT=&quot]මුගලන් ප්‍රමුඛ සැට දහසක් මහ රහත් පිරිවර දකින්නට ලැබෙතොත් ඒ කලාතුරකිනි. එයත්[/FONT], [FONT=&quot]එහෙමත් විශාල පන්සලක පමණි.[/FONT]

    [FONT=&quot]වැඩි වශයෙන්ම ඉන්නේ දේශපාලකයෙකු දෙපස ගිනි අවි ගත් ආරක්ෂකයන් සිටින සේ[/FONT], [FONT=&quot]මාළිගාවත්තේ පාතාල නායකයෙකු දෙපස කඩු[/FONT], [FONT=&quot]පොළු[/FONT], [FONT=&quot]මුගුරු අතැති මැරයෝ සිටින්නා සේ ඔබ දෙස බලාගෙන[/FONT], [FONT=&quot]ඔබේ පූජා වට්ටිය දෙස බලාගෙන සිටින [/FONT]“[FONT=&quot]දෙවියෝය[/FONT]”.

    [FONT=&quot]මේ දෙවියෝ අපේ බෞද්ධ දර්ශණයේ ඉගැන්වෙන දෙවි පුතුන්ට දර්ශණ මාත්‍රයෙන් වත් ගැළපෙනවාද[/FONT]? [FONT=&quot]හින්දු දහමින් කාන්දු වුණ[/FONT], [FONT=&quot]ඒකත් බාගෙට ඉගෙන ගත්[/FONT], [FONT=&quot]දේව මතවාදයක්[/FONT], [FONT=&quot]ආක්‍රමණිකයන්ට නිසි පිළිතුරු දුන්නද[/FONT], [FONT=&quot]ඔවුන් ශේෂ කළ දෑ ඉවත හෙලන්නට සිංහල ජාතියේ ඇති අසමත් කම මොනවට කියා පාමින් අපේ පන්සල තුල විරාජමාන වේ.[/FONT]

    [FONT=&quot]මේ තරම් තුණුරුවන් අදහන[/FONT], [FONT=&quot]පුදන රටේ ඇත්තන්ට තුණුරුවන්ගේ අනන්ත ගුණ බලය පිහිටන්නේ නැත්තේද මේ කරුන නිසාමය.[/FONT]

    [FONT=&quot]චෝළ ආක්‍රමණ එන්නට පෙර අපේ බෞද්ධයන් අතර සමදිටු දේව විශ්වාසයක් විය. ඔවුහු දෙවියෝ පස්සේ ගියෙ නැති වුවද[/FONT], [FONT=&quot]තමන් කරන පිනක් දහමක් දෙවියන් හා බෙදා හදා ගත්හ.[/FONT]

    [FONT=&quot]සිරිලක එකළ වැඩ සිටි මහ රහත් තෙරවරු දෙවියන්ටද බණ දෙසූහ. දෙවියන්ද සතුටුව සිහළ ජනයා රැක්කාහ. නමුත් හින්දු ආක්‍රමණිකයන් ඉතාම සූක්ෂ්ම වූහ. ඔවුහු අපේ බෞද්ධ සමදිටු දෙවියන් ගැන මනාව අධ්‍යයනය කොට[/FONT], [FONT=&quot]ඒ[/FONT], [FONT=&quot]ඒ තැන් වලට[/FONT], [FONT=&quot]බුදු දහමේ එන දේව විග්‍රහයට එකඟව සිටි අපේ දෙවියන් ඉවත් කොට[/FONT], [FONT=&quot]ඔවුන්ගේ දහමේ දෙවියෙකු රිංගවා ගන්නට සමත් විය.[/FONT]


    [FONT=&quot]උදාහරණයක් ලෙස කතරගම දෙවියෝ ගෙන බලමු.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ලක්දිවට මහරහත් දළ ඇත් මුල් පිරිවරා වැඩි ශාක්යඉ කුල කේසර සිංහ රාජයාණෝ කිරි වනයෙහි සමවත් සුවයෙන් වැඩ වෙසෙන විට[/FONT], [FONT=&quot]එවකට කාචරග්රාරමයෙහි ප්රා දේශික රාජයෙකු වූ [/FONT]“[FONT=&quot]මහසෙන්[/FONT]”, [FONT=&quot]දානයෙන්ද[/FONT], [FONT=&quot]කිරියෙන්ද උන් වහන්සේ පුදා[/FONT], [FONT=&quot]දහම් අසා සෝවාන් ඵල ලැබ[/FONT], [FONT=&quot]ඉක්බිති මරණින් මතු දේවත්වයක් ලැබූ බව පොත පතෙහි සඳහන් වේ.
    [/FONT]

    [FONT=&quot]මෙය සත්යමයක් විය හැකි[/FONT], [FONT=&quot]බුද්ධි ගෝචර වන දෙයක් හෙයින් අප එය එලෙසම තබමු. නමුත්[/FONT], [FONT=&quot]හින්දු ආක්රකමණ සමඟ ඒ මහසෙන් දෙවියන් ඉකුත්ව ගොස් එතැනට ශිව ගේ පුත්රතයෙකු යැයි කියන දෙවියෙකු රිංගා ගත්තීය.
    [/FONT]

    [FONT=&quot]මේ ශිව පුත්රරයාට මුහුණු සයකි. අත් දොළසකි. වාහනය මොණරෙකි. වර්තමානයේ හින්දු දහම පතුරුවන[/FONT], [FONT=&quot]බටහිරට පැමිණ සිටින හින්දු ගුරුවරුන් මේ විසුළු රූප [/FONT]“[FONT=&quot]සංකේත[/FONT]” [FONT=&quot]බවත්[/FONT], [FONT=&quot]ඒවා ඊට වඩා ගැඹුරු සත්යායක් නිරූපණය කරන බවත් පවසා[/FONT], “[FONT=&quot]ජාම්[/FONT]” [FONT=&quot]බේරා ගන්නට තැත් කරන මුත් අතීතයේ[/FONT], [FONT=&quot]කවුරුත් මුකුත් නොදන්නා සමයේ[/FONT], [FONT=&quot]ඔවුන් මේ දෙවියන් ඇදහුවේ ඒ ඉන්න පිළිවෙලටමය.[/FONT]

    [FONT=&quot]අශ්වයෙකු පිට ගොස් ඇති තැනැත්තෙකු එය කෙතරම් දුෂ්කර ගමනක්දැයි හොඳින් දනී. මොණරෙකු වැනි සිහින් සිරුරැති සතෙකු පිට යාම කෙතරම් දුෂ්කර විය හැකිද[/FONT]?

    [FONT=&quot]ඇරත් ඒකාට[/FONT], [FONT=&quot]ඒ දෙවියන්ගේ බර දරා ගත හැකිද[/FONT]? [FONT=&quot]දෙවියන් මදිවාට බිසෝවරු දෙදෙනෙකුත් ඒ පිටම නැඟ ගෙන සිටිති. බෞද්ධයන් ලෙස අප විශ්වාස කරන්නේ පිං දහම් කොට මිය පරළොව ගොස් දෙව් ලොව උපදින දෙවියන් සැප විඳින බවයි. සැපෙහි හැටි මෙබඳුද[/FONT]?

    [FONT=&quot]තත්වය මෙසේ නම් මේ දෙවියන්ට අනුකම්පා කල යුතුය. ඒත් අපේ බෞද්ධයෝ වායු සමණය කළ අළුත්ම මෝටර් වාහනයේ යතුර පූජා වට්ටියේ තබාගෙන ගොස් මේ දෙවියාට පුදති. ඇත්ත වශයෙන්ම මොණරෙකු පිට[/FONT], [FONT=&quot]හරි හැටියට ඉඳ ගන්න වත් තැනක් නැතිව යන මේ දෙවියාට වඩා ඒ මිනිසුන් ගමනේ[/FONT], [FONT=&quot]බිමනේදී සැප විඳිනවා නොවේද[/FONT]?

    [FONT=&quot]ගමේ එක් බිරිඳක් සිටියදී පිට පළාතකට ගොස් තවත් ගැහැණියක් විවාහ කර ගන්නා පිරිමියාට ඔබ සළකන්නේ කොහොමද[/FONT]?

    [FONT=&quot]හින්දූන් අපට වඳින්නට පුහුණු කළ ස්කන්ධ කුමාරයා එවැනි අයෙකි. ඉන්දියාවේ තේවානි අම්මා සිටියදී ලක්දිවට පැමිණ වල්ලි අම්මා හා විවාහ වූ බව කියන ස්කන්ධ[/FONT], “[FONT=&quot]දෙන්නා දෙපැත්තෙන් සාංචි මැද්දෙන්[/FONT]” [FONT=&quot]සේ මොණරා පිට සිටින විට ඔහුට දොහොත් මුඳුන් දීගෙන බෞද්ධයන් යන්නේ ඇයි[/FONT]?

    [FONT=&quot]ඉහත සඳහන් පිරිමියාට ඔබ එසේ ගර්හා කරයි නම්[/FONT], [FONT=&quot]පිළිකුල් කරයි නම්[/FONT], [FONT=&quot]ස්කන්ධ කුමරු සම්බන්ධව වෙනසක් ඇයි[/FONT]? [FONT=&quot]මේ පිං කර උපන් දිව්යපභාවයන්ගේ හැටිද[/FONT]? [FONT=&quot]මේවා දෙවිවරු කරන වැඩද[/FONT]?

    [FONT=&quot]බුදු හිමියන් වැඩිමලා හා බාලයා මැන්නේද වයසින් නොව ශීලයෙනි. එසේ නම් මේ ස්කන්ධට පූජාව කවන්නට යන අය අතරේ යහපත් පවුල් ජීවිත ගෙවන දෙවිවරු වන් පියවරු ඇතොත්[/FONT], [FONT=&quot]ඒ අය වඳින්නේ තමන්ට වඩා බාලයෙකුට නොවේද[/FONT]?


    kali10g1.jpg


    කාලි අම්මා >> මෙවැනි අය දෙවියන්ය යැයි ඔබ තවමත් සිතනවාද?

    [FONT=&quot]මේ අප බුදු දහමේ දන්නා ප්‍රභාමත්[/FONT], [FONT=&quot]සොඳුරු ශරීරැති[/FONT], [FONT=&quot]සුඛ විහරිත දේව ස්වරූපද[/FONT]? [FONT=&quot]නැත. හින්දු විකාර ඔළුවට ගන්නට යෑමෙන් දෙවියන් කෙසේ වෙතත් බුදුන් වදාළ පරිදි[/FONT], [FONT=&quot]මිසදිටු ක්‍රියාකාරකම් පිළිගෙන ඒවායෙන් තුටු වෙන්නට බලා සිටින භූතයන්[/FONT], [FONT=&quot]මළ පෙරේතයන් නම් ඉක්මණින්ම ඔබට ළං වනු ඇත. සිත සනසා ගැනීමට ඕනෑම නම්[/FONT], [FONT=&quot]මේ අපායගාමී විකාර පස්සේ නොගොස් සිරිමා බෝ සෙවණට[/FONT], [FONT=&quot]දළදා හිමි මළුවට යන්න. ගොස් වැඳ පුදා ගන්න. ඉන් ඔබට සැනසීමක් ලැබෙනු ඇත.[/FONT]
    [FONT=&quot]http://sinhalabuddhist.com/
    [/FONT]
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    [FONT=&quot]හිතවත් සිංහල බෞද්ධය[/FONT], [FONT=&quot]බුදු දහමේ සදහන් දෙවියෝ මිනිසුන්ගේ දොල පිදේනි[/FONT], [FONT=&quot]පිලුනු වූ පළතුරැ කෑමට පැමිණෙන්නේ නැත.[/FONT]

    [FONT=&quot]එම දෙවියන්ට ඔබේ කුණු පළතුරු කා[/FONT], [FONT=&quot]ඒවායින්ද භාගයක් ඔබටම දී[/FONT], [FONT=&quot]ඔබට වැඩක් කර දීමට තරම් අහේනියක් නැත.[/FONT]

    [FONT=&quot]ඔබේ නරක් වී ගිය[/FONT], [FONT=&quot]මැසි[/FONT], [FONT=&quot]මැක්කන් ගහණ කුණු පළතුරු කෑමට තරම් දෙවියන් දුබල නැත. මේවායින් සිදුවන්නේ ඔබේ මුදල් නිකරුණේ අපතේ යාම[/FONT], [FONT=&quot]පවු පුරවා ගැනීම හා අසරණ[/FONT], [FONT=&quot]කුසගින්නේ පෙළෙන දරුවන්ට කන්නට සොබා දහම දෙන පළතුරු ටික නාස්ති කිරීමෙන් ඔබ අපා ගත වීමය.[/FONT]

    [FONT=&quot]කන්නට යමක් දෙන්නට නොහැකිව දරුවා ගඟට තල්ලු කරන මවුවරු සිටින රටේ[/FONT], [FONT=&quot]ටොන් ගණන් කුණු වී ගිය ආහාර පාන[/FONT], [FONT=&quot]දේවාලවලින් දිනකට අපතේ දමති. බලවත් අපරාදයක් නොවේද[/FONT]?
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]මිථ්‍යාවේ ස්වභාවය නම් [/FONT]“[FONT=&quot]පොඩි තල්ලුවක්[/FONT]” [FONT=&quot]දුන් විට[/FONT], [FONT=&quot]ස්වයක්‍රී ය වීමයි. ඒ තල්ලුව හින්දූන් දුන් පසු[/FONT], [FONT=&quot]බුදු සමයේ සීමා පැන අපේ බෞද්ධයෝද දෙවිවරු මවා ගන්නට විය.

    [/FONT]
    [FONT=&quot]ඔබට දුක් කරදර බොහෝ පැමිණෙනු ඇත. ලෝක ස්වභාවය එයයි. සංසාරය ඝෝර බව බුදු හිමියන් දෙසා ඇත්තේ එහෙයිනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]දුක් නොවිඳින්නෙක් මේ තෙදියතෙහි තබා දෙව් ලෝ වල වත් නැත. සංසාරයේ හැටි එලෙසය. එහෙම නොවුණා නම් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]හිස ගිනි ගත්තෙකු එගිණි නිවන ලෙස[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ඉන් එතෙර වන්නට මඟ පාදා ගන්නැයි බුදුන් නොදෙසනු ඇත.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]එය එසේය. ඒ නිසා බෞද්ධ ඔබට දුක් කරදර එනවිට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විපත් එනවිට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සලිත වී මිථ්‍යා විමාන සරණ යෑමට මෝහයක් නොමැති විය යුතුය.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ඔබේ ශ්‍රද්ධාව පර්වතයක් මෙන් පිහිටුවා ගන්නා තුරු[/FONT], [FONT=&quot]බුදුන් හැර අන් සරණක් නැත[/FONT]… [FONT=&quot]නැත[/FONT]… [FONT=&quot]යන්න සිතේ කොටා ගන්නා තුරු[/FONT], [FONT=&quot]මොන පනත ගෙනාවත් ලක්දිව බුදු සසුන රැක ගන්නට ලැබෙන්නේ නැත.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එමෙන්ම අද ලක්දිව පුරා විසිරී ඇති ලක්ෂ ගණනක් මිසදිටු මධ්‍යස්ථාන ඔබේම අවබෝධය නිසා වැසී යන තුරු කිසි කළකත් රට දියුණු කරන්නට ලැබෙන්නේද නැත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔබ කරන පින් සම්‍යක් දෘෂ්ටික දෙවියන් හා බෙදා හදා ගන්නවා නම් එය යහපත් ක්‍රියාවකි. ඒ අය ඔබට ආශිර්වාද කරනු ඇත. අමනුෂ්‍යයන්ගෙන් රැකවරණය සළසනු ඇත.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]එහෙත්[/FONT], [FONT=&quot]සංසාරයේ ඝෝර බව හමුවේ[/FONT], [FONT=&quot]මහා විශ්ව සියපත උපන් මනු කුළයෙහිම උපන් ඔබට වඩා දෙවියන් අසරණ බව මතක තබා ගන්න. යම් භයක්[/FONT],[FONT=&quot] [/FONT][FONT=&quot]ලොමු දැහැ ගැන්මක්[/FONT], [FONT=&quot]තැති ගැන්මක්[/FONT], [FONT=&quot]දුකක්[/FONT], [FONT=&quot]කරදරයක් ඔබට හට ගත්තොත්[/FONT], [FONT=&quot]කෙළෙසුන් දුරු කළ[/FONT], [FONT=&quot]මාර විජය කළ[/FONT], [FONT=&quot]කිසිදු තැතිගැන්මක්[/FONT], [FONT=&quot]භයක්[/FONT], [FONT=&quot]ලොමු දැහැ ගැන්මක් නො එන[/FONT], [FONT=&quot]දෙතිස් මහා පුරුෂ ලක්ෂණානූන[/FONT], [FONT=&quot]විශ්ව නායක[/FONT], [FONT=&quot]සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙස බලන්න. වෙන කොහේවත් බලන්න එපා.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]Read more: http://sinhalabuddhist.com/[/FONT]
     
    • Like
    Reactions: gayankuwait

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    sanjeeme සහෝදරයා ඔබට දර්ම දානමය පිංකමක් වේවා... යම් අයෙකුට සහෝදරයා ඉදිරිපත්කල යම් කරුනක් ආගමික මතයකින් තොරව විද්යාත්මකව පෑහෑදිලි කරගන්න අවශ්යනම් කියන්න...
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් මේ ලෝකේ දෙවියන්ලා කීදෙනෙක් ඉන්නවාද??? ඒ කවුරුන්ද??
    ප්ලීස් නම් වසයෙන් සදහන් කරොත් හොදයි....
    එතකොට ඒ දෙයියෝ අතර සම්බන්දකම් පවතිනවද??
    අපි මෙහෙ ආගම් ජාතිබේද දාගෙන ඇනකොටා ගන්න එක ගෙන ඒ දෙවිවරු මොනවාද හිතන්නේ??
    ප්ලීස් පැහැදිලි උත්තරයක් දීපල්ලා
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    මචන් මේ ලෝකේ දෙවියන්ලා කීදෙනෙක් ඉන්නවාද??? ඒ කවුරුන්ද??
    ප්ලීස් නම් වසයෙන් සදහන් කරොත් හොදයි....
    එතකොට ඒ දෙයියෝ අතර සම්බන්දකම් පවතිනවද??
    අපි මෙහෙ ආගම් ජාතිබේද දාගෙන ඇනකොටා ගන්න එක ගෙන ඒ දෙවිවරු මොනවාද හිතන්නේ??
    ප්ලීස් පැහැදිලි උත්තරයක් දීපල්ලා
    මචන් මේ ලෝකේ බට්ටිච්චන් කුරුල්ලන් කීදෙනෙක් ඉන්නවාද??? ඒ කවුරුන්ද??
    ප්ලීස් නම් වසයෙන් සදහන් කරොත් හොදයි....
    එතකොට ඒ කුරුල්ලන් අතර සම්බන්දකම් පවතිනවද??
    අපි ලොකෙ තියෙන පලතුරු ජාති කන එක ගෙන ඒ කුරුල්ලන් මොනවාද හිතන්නේ??
    ප්ලීස් පැහැදිලි උත්තරයක් දීපන්.. මම එතකොට උබට උත්තරයක් දෙන්නම්....

    ලාමක ටිං ටිං වෙන්න එපා බන්
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචන් මේ ලෝකේ දෙවියන්ලා කීදෙනෙක් ඉන්නවාද??? ඒ කවුරුන්ද??
    ප්ලීස් නම් වසයෙන් සදහන් කරොත් හොදයි....
    එතකොට ඒ දෙයියෝ අතර සම්බන්දකම් පවතිනවද??
    අපි මෙහෙ ආගම් ජාතිබේද දාගෙන ඇනකොටා ගන්න එක ගෙන ඒ දෙවිවරු මොනවාද හිතන්නේ??
    ප්ලීස් පැහැදිලි උත්තරයක් දීපල්ලා

    Each religion claims the existance of its own God or set of G(g)ods. Religions like Christianity, Judaism and Islam deny polytheism and affirm monotheism. Those religions speak about an omnipotent, omniscient and omnibenevolant God (3O God) who transcends and sustains the world. On the other hand, Hindu traditions asserts pantheism, that is, they say, that the nature is itself the God ('Brahma' in their words). In addition, Hinduism has another gods besides Brahma. Scholars estimate that there are 33 million gods in Hinduism. (Don't ask me to name all of them.) Concerning Buddhism, although it does not have the notion of the 3O God, it asserts that gods exist. But, as far as I know, Buddhism regards those gods as minor and unimportant. In addition, if you study religions like ancient Greek religion and ancient Egyptian religion, you may find tons of other gods. For example, in ancient greek religion, there are gods like Zeus, Athena, Apollo and so-on. Gods such as Horus are found in ancient Egyptian religion.