හදහන හෙල්ප් plz.....

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන්ල මගේ කැල්ලට අගහරු දොශයක් තියනවලු :confused::confused::confused:, එකන් මට අප්ලයිලු.. මේ අගහරු දොශය ගැන දන්න කෞරු හරි කෙනෙක් ඉන්නවද ?... එකෙන් වෙන්නෙ මොනවද ?... දන්නෙ නැත්නම් බම්ප් වත් දාපල්ල හොදේ...:yes::yes::yes:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ah kellege 7 kotuve agaharu athi nattan etanata agaharu penava athiii.. ube 7 kotuve mokut nathuva ekai machan case eka... habai shani 7 hitiya kiyala vadiya barapatala ne denna dennage avabodaya tiyenavanan.. mokada oken godak venava kiyanne kella pita yanava kiyana eka.... avasanayedi divorce eken tama evara venne
     
    • Like
    Reactions: hspa3.5

    තැන්ක්ස් මචන් , උබ හදහන බලන්න දන්නව්ද ? අනේ බන් හදහනේ එවන්නම් බලල කියන්න පුලුවන්ද ? ප්ලීස් මචන්...ලොකු දෙයක් බන්
     
    Gini_kukula

    Junior member
  • Oct 31, 2011
    84
    16
    8
    machan kellage 7 kotuwe inne angaharu nam ..kawada hari miniha marenna puluwan or eya marenna puluwan..onna ohoma scene tiyanawa..ethakota kiyane 7 kotuwema ekek hoya ganna kiyala...e unata owa sure naha machan
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුජ 7 නේද? ඒක හැම තිස්සෙම ස්වාමිපුරුෂයාට අසුබ වෙන්නෙ නැහැ..ස්වාමිපුරුෂයා (උඹ) හදහනේ ග්‍රහයෝ පිහිටල තියෙන ආකාරයට කෙල්ලගේ තියෙන අපල භංග වෙනවා..
    ඒ වගේ එක පිහිටීමක් තමයි උඹේ ගුරු එකේ තිබීම
    තව උඹෙත් කුජ 7 තිබ්බොත් ඒකත් ෂේප්..

    ඔය මම අහල තියෙන ටික.
    වැඩි විස්තර අපේ පවුසි අයිය දෙයි
     
    mahcan පවුසි PM karanna ba bn mokada karanne ?
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    කුජ 7 නේද? ඒක හැම තිස්සෙම ස්වාමිපුරුෂයාට අසුබ වෙන්නෙ නැහැ..ස්වාමිපුරුෂයා (උඹ) හදහනේ ග්‍රහයෝ පිහිටල තියෙන ආකාරයට කෙල්ලගේ තියෙන අපල භංග වෙනවා..
    ඒ වගේ එක පිහිටීමක් තමයි උඹේ ගුරු එකේ තිබීම
    තව උඹෙත් කුජ 7 තිබ්බොත් ඒකත් ෂේප්..

    ඔය මම අහල තියෙන ටික.
    වැඩි විස්තර අපේ පවුසි අයිය දෙයි

    kuja neme ban Shani innne senasuru kiyanne shani neda?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    3dflagsfawm.gif

    ...අභිමානවත් නිදහසක්...

    fsvT.jpeg

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අඟහරු කියන්නේ කුජ නේ.මමනම් ඕක අහල තියෙන්නේ කුජ දෝෂය විදිහට.ඒ කියන්නේ කුජ 8 වැනි කොටුවේ සිටීම.කුජ 8 දරුණුවට බලපාන්නේ ගැහැනුන්ට පමණයි.එකේදී හරියටම හඳහන් ගලපලා කරන්න ඕනේ කියල තම කියන්නේ.නැත්නම් ගොඩක් බරපතලයි ලු.කුජ දෝෂය ගැන ලොකු ප්‍රශ්නයක් ජෝතිෂ්‍ය කරන ලොකු ය අතරෙත් තියනවා, එක එක්කෙනා එකිනෙකට වෙනස් මත දරනවා.කුජ දෝෂයට හේතුව විදිහට සඳහන් වෙලා තියෙන්නේ පෙර ආත්ම වල සතුන් මැරීම. ගැහැනියකට කුජ දෝෂය තියනකොට බොහෝවිට ස්වාමියට අනතුරක් සිද්දවෙනවා කියලත් කියවල තියනවා.

    මම ජෝතිෂ්‍ය ගැන දන්නේ මම පොත් වලින් කියවපුව.ඔයාට ඕක ඇත්තටම හිතට වැඩ දෙනවනම් හොඳ ජෝතිෂ්‍ය වෙදියෙක්ගෙන් අහල දැනගන්න.ඒ වගේම මතක තිය ගන්න ජෝතිෂ්‍ය කියන්නේ රාත්‍රියේ පාරක ගමන් කරන කෙනෙක්ට හම්බෙන ටෝච් එකක් වගේ එකක්. කවදාවත් ජෝතිෂ්‍ය/හඳහන ඒ පාර කියල හිතන්න එපා.
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කුජ 7
    හාපෝ මම උත්තර දෙන්ඩ අකමැතිම ප්‍රශ්නයක් තමා ඕක.ඕකේ සෑහෙන කතන්දරයක් තියෙනව.ඒවා ලියන්ඩ නම් අමාරුයි .ලියනව නම් මහ ගොඩක් ලියන්ඩත් ඕනේ.අනිත් එක මට අද ටිකක් අසනීපයි.

    නමුත් කුජ 7 හිටියයි කියල බෑ කුජා ඉන්න විදිහ බලන්ඩ ඕනේ.

    කවුරු මොන සූත්තර කතා කිව්වත් කුජ 7ට කුජ 7ක් දෙන්ඩ ඕනේ කියන නීතියේ මම නම් පුද්ගලිකව ඉන්නව.

    නමුත් ප්‍රේම සම්බන්ධ වලදී ටිකක් මානුෂික වෙන්ඩ ඕනේ.අන්න එතනදි ඊලඟට ගන්ඩ පුලුවන් ස්ටෙප්ස් වලට යන්ඩ ඕනේ.

    එතනදි තමා ඔය ශනිගේ ගුරුගේ පිහිටීම් ගැන සලකල බලල තීරණයකට යන්ඩ පුලුවන් වෙන්නේ.

    ඒත් කේස් නම් ඉතින් 7 කුජාගේ අපලේ කපල යවන්ඩත් ක්‍රම නැතුව නෙමේ.හැබැයි ඉතින් ඒකට අතේ මිටේ සල්ලි තියෙන්ඩ ඕනේ.මොකද ඒ ශාන්ති කර්මේ ලංකාවේ සිද්ද කරන්නේ නැති හින්ද
     
    thanks machan...
     
    machan thava visthara kiyapanko...plz
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මචන්ල මගේ කැල්ලට අගහරු දොශයක් තියනවලු :confused::confused::confused:, එකන් මට අප්ලයිලු.. මේ අගහරු දොශය ගැන දන්න කෞරු හරි කෙනෙක් ඉන්නවද ?... එකෙන් වෙන්නෙ මොනවද ?... දන්නෙ නැත්නම් බම්ප් වත් දාපල්ල හොදේ...:yes::yes::yes:

    Machan Dennage Papakgrayo Galapenawanam Awulak na
    porondam galapenawa nam
    mekai seen eka
    issellama Balapan dennage Adahas galapenawada
    Denna Randuwenne Nadda..
    Ubei Ekigei Athara hoda Sambanda Thawak thiyenawa nam
    Oya Grha pihiteem wadagath wenne Na,
    ehema Nathnam Velawal balala karapan
    Velawal galapenne Nathnam kellata kelinam Kiyala Ayin weyan
    PAW Ban Nath nam kello