‘මං වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න’–ෆොන්සේකා
තමන් වෙනුවෙන් උද්ඝෝෂණය කරන ලෙස සරත් ෆෙනේසේකා මහතා ඉල්ලා සිටී.ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේ පළමු යුද අධිකරණයේ විනිසුරුවන්ට එරෙහි විරෝධය පිලි නොගැනීමට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගොනු කළ පෙත්සම ඊයේ යළි අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ පෙත්සමට අධිකරණයට පැමිණෙන අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.
‘මාව බලෙන් පැහැර අරන් ගිහිල්ලා බොරු චෝදනා දාලා හිරේ දාලා 8 වෙනිදාට අවුරුදු 2යි. ඒ වෙනුවෙන් පවත්වන උද්ඝෝෂණයට තමුන්නාන්සේලා සහභාගි වෙන්න. ජයවේවා.’
අධිකරණයෙන් පිටව යන අවස්ථාවේ ඒ මහතා මෙසේ පැවසීය.
‘මානව හිමිකම් කොමසාරිස්තුමා ඔහුගේ සාක්ෂියට එකඟව වැඩ කරන්න බැහැ කියලා ඉල්ලා අස්වෙලා. එතුමාට අපේ ප්‍රණාමය. ඒකෙන් තේරෙනවා මානව හිමිකම් කඩන්නේ පාලකයෝයි කියලා. ජයවේවා. අපි ඒ තත්ත්වේ වෙනස් කරනවා. ජයවේවා’
ගත්ත මෙතනින්

Last edited:

... මේ firmware එක භාවිත කරලා අපිට කෝඩ් එක අයින් කරගන්න පුළුවන් ..මම දැක්ක ගොඩක් දෙනෙක් මේ මොඩම් එක අන්ලොක් කර ගන්න බෑ කියල කියනවා ... අපිට මේ සඳහා පහත දේවල් සපුරා ගන්න වෙනවා ...
Go.....

මොලයක් කියල දෙයක් තියෙනවනේ පොඩිඩක් හිතල බලපන්,උත්තරීතර මහ නායක හාමුදුරැවන්ට බැනල නිවුස් දාන,ඉ-නිවුස් වල කොහෙද බෞද්ධයන්ට ආදරයක් තියෙන්නෙ කියල.උන් හදන්නෙ බෞද්ධයන් විනශ කරන්ඩ.හරියට තේරැමි ගන්ඩ බලපන්, පාට කණ්නාඩියෙන් බලල උන්ගෙ ලණු කන්නෙ නැතුව