ඉතාලි ඉන්න අයියලාට...
මටත් ඉතාලි යන්න චාන්ස් එකක් ආවා..ගාන ලක්ෂ 15යි. Shengen වීසා හදල tourist විදියට තමයි යන්න හදල දෙනව කිව්වෙ ඒජන්ට්..
මට දැනගන්න ඕනෙ මුන් රස්සාවල් හොයල දෙනවද? ඉතාලි ආවොත් ජොබ් එකක් හොයා ගන්න එක අමාරු නැද්ද? ගොඩ ඒමක් තියෙනවද කියලා ඉතාලි ඉන්න අය්යලාගෙන් දැන ගන්න කැමතියි.
Tourist කෙනෙක් විදියට එන්නෙ නැතුව කෙලින්ම work විසා අරන් එන්න ක්‍රමයක් තියෙනවද?
විස්වාසවන්ත ඒජන්ට් ලා අඳුරන අය ඉන්නවද??
ඔයගොල්ලො ගියේ කොහොමද? ලඟදි ආපු අය කොහොමද ආවෙ කියලත් පොඩ්ඩක් කියන්න..
තෑන්ක්ස්.