වැලන්ටයින්දා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හෙට (පෙබරවාරි 4 )වැලන්ටයින් දිනේ හින්ද මම හිතාගෙන ඉන්නෙ මගේ හිතේ හුගක් කල් ඉදල හිටපු කෙල්ලෙක්ට ඒ අදහස කියන්න...
    red-cupid.gif

     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,517
    5,983
    113
    mama hithuwe bandala wath athi kiyala.kohomath valantine 14.. dine wadak nah kella gen ahanna.. heta nidahas dine ne.. ohey ahala danna.. . wathila ayya dan wadak nah.. param parika weda kamak wath kiyala denne nah ne..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    මොන වගේ අදහසක් ද දැන් උබට ඔය කියන කෙල්ල ගැන ඇති වෙලා තියෙන්නේ?:rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඈ බොල පොලොස් කොට්ටෝරුවෝ තෝ හිතුවද මම මෝඩයෙක්ය කියාල...
    ඕක ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නෑ
    තොගේ බ්ලොග් එක නම් ඉස්තරම් හැබැයි
    පට්ට මූවිස් ටික ඔය ටික ගිහින් දීපන් ඔය කෙල්ලට මතක් කරල