මේ වගේ තිරිසන්නු (කෙල්ලෙක් ගල් ගසා මැරීම)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වගේ තිරිසන්නු (කෙල්ලෙක් ගල් ගසා මැරීම)

    418794_226188897471227_100002403550991_496610_1437244622_n.jpg


    [FONT=&quot]සමාව ඉලල්නවා නිදහස් දවසෙ මේ වගේ දෙයක් දාන එක ගැන.....:no:[/FONT]


    Du'a Khalil Aswad [FONT=&quot]කියන වයස [/FONT]17 [FONT=&quot]තරුණිය තමන්ගේ ආගමේ නොවෙන කෙනෙක්ට ආදරය කලා කියල[/FONT] [FONT=&quot]ප්‍රසිද්දියේ ගල් ගහල මරල දාපු කතාවක් තමයි මේ කියන්න හදන්නේ. අපි ආදරය[/FONT] [FONT=&quot]කලා කියල එක පොඩ්ඩක් පැත්තකට දාමු[/FONT], [FONT=&quot]බලන්න තරුණියකට ගල් ගහල මරල දාන්න[/FONT] [FONT=&quot]පුළුවන් මිනිස්සු ඉන්න ලෝකෙක සත්ව හිංසනය ගැන තවත් කතා කරලා මොකටද[/FONT]? [FONT=&quot]මුලින්ම[/FONT] [FONT=&quot]මේ තරුණියට හොඳටම පහර දීල විනාඩි [/FONT]30[FONT=&quot]ක් යනකම්ම ගල්වලින් ගහල තියනවා. මේක[/FONT] [FONT=&quot]කරලා තියෙන්න ප්‍රසිද්දියේ[/FONT], [FONT=&quot]අහල පහල හිටපු ඔක්කොම මිනිස්සු ගල් ගහන වැඩේට[/FONT] [FONT=&quot]සහබාගි වෙලා තියනවා. මේ ආගම මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ....හිතල බලන්න[/FONT], [FONT=&quot]ආදරේ ගොඩක් සුන්දර දෙයක්[/FONT], [FONT=&quot]ආදරේ කලා කියලා එත්මේ පුංච් අහිංසක කෙල්ලට මේ[/FONT] [FONT=&quot]තිරිසන් හැත්ත කරලා තියන අපරාධය කෙතරම් දරැණුද[/FONT]? [FONT=&quot]මේ වගේ දේවල්[/FONT] [FONT=&quot]අදටත් වෙනවා එත් අපිට වැඩිය අහන්න ලැබෙන්නේ නෑ.[/FONT] [FONT=&quot]වාසනාවකට මෙවන් අපරාධ අප[/FONT] [FONT=&quot]සිරිලක තුල නෑ. අපේ රටේ ඉන්න මුස්ලිම් ජනතාව මේ තරම් දරුණු නෑ. මචංලා මේකේ විඩියෝ එක තියෙන්නේ [/FONT]Dailymotion[FONT=&quot] එකේ. ඒක නිසා එලකිරියට ලින්කුව විතරයි දාන්න පුළුවන්. කම්පනය දරාගන්න අමාරු අය බලන්න එපා. මට මේ සීන් එක බලලා පට්ටෙට දුක හිතුනා. අපේ රට ඒ අතින් වාසනාවන්තයි.
    [/FONT]

    VIDEO LINK :
    http://www.dailymotion.com/video/x1wjpg_stonedtodeath_news
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙරි හම්බයො

    :(මේ යක්කු තියන්න වටින්නෑ..
    උන්ටත් ඕවා කවද හරි හම්බෙයි,ගෙරි හම්බයෝ :angry:

    අනිවා මචං ඕකුන් මේ ආත්මෙදිම විදවනවා.. පවු බං.. මට පට්ට දුකක් හිතුනා මේක බැලුවාම..:(:(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වාවන්නේ නෑ යකෝ :(
    බලපන් කොච්චර ලස්සන අක්ක කෙනෙක්ද කියල :(
    මරන්නේ නැතුව අපිට දුන්නනං අපි රෙපෙයාර් කරලා හරි ගන්නවනේ :baffled:
    අන්‍යාගමික තරුණයට බය හින්ද උන් කෙල්ලව මරල :sorry:
     
    • Like
    Reactions: chanaka chana

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    වාවන්නේ නෑ යකෝ :(
    බලපන් කොච්චර ලස්සන අක්ක කෙනෙක්ද කියල :(
    මරන්නේ නැතුව අපිට දුන්නනං අපි රෙපෙයාර් කරලා හරි ගන්නවනේ :baffled:
    අන්‍යාගමික තරුණයට බය හින්ද උන් කෙල්ලව මරල :sorry:
    ඔය කීවේ :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වාවන්නේ නෑ යකෝ :(
    බලපන් කොච්චර ලස්සන අක්ක කෙනෙක්ද කියල :(
    මරන්නේ නැතුව අපිට දුන්නනං අපි රෙපෙයාර් කරලා හරි ගන්නවනේ :baffled:
    අන්‍යාගමික තරුණයට බය හින්ද උන් කෙල්ලව මරල :sorry:

    ඔවු බං මටත් වාවන්නෙ නැතුව ගියා.. පවු ඒ කෙල්ල..:(:(
     
    • Like
    Reactions: chanaka chana

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔවු බං මටත් වාවන්නෙ නැතුව ගියා.. පවු ඒ කෙල්ල..:(:(


    හනේ යකෝ මුන්ට කෙල්ලෝ එපානං මේ අපිට දුන්නනං මොකද වෙන්නේ :(


    වැඩක් නෑ දැන් ඉතින් මරලනේ :sorry:



    වාවන්නේ නෑ යකොව් :(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked: දැන් ඉතින් වැඩක් නෑ.. ඒකි මලා නේ.. බලාගෙන පස්සෙන් එයි උඹගේ.. (හොල්මන):lol::lol:


    අනේ එහෙමවත් එනවනං :(


    මුගේ පස්සෙ නම් ඒක එන්නේ නෑ,ඒක පස්සෙ මූ යයි :lol:


    :growl:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    හනේ යකෝ මුන්ට කෙල්ලෝ එපානං මේ අපිට දුන්නනං මොකද වෙන්නේ :(






    වාවන්නේ නෑ යකොව් :(

    වින්නැහියයි.. :shocked::shocked::shocked::shocked: ඒ වුනාට ඌ හොද කොල්ලනේ බං..:D:D

    අනේ එහෙමවත් එනවනං :(





    :growl:
    යකෝ අපි මේ ආතල් ගත්තට මේක දුක් වෙන්න ඕනේ සීන් එකක් :(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ අපි මේ ආතල් ගත්තට මේක දුක් වෙන්න ඕනේ සීන් එකක් :(



    කවුද උලමෝ ආතල් ගන්නේ :angry:
    මං සිරාවට කිව්වේ :(
    මං එතන හිටියනං අර හාල්පාරුවන්ට සවල් පාරක් දීල කෙල්ල බේරාගන්නවා :(
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කවුද උලමෝ ආතල් ගන්නේ :angry:
    මං සිරාවට කිව්වේ :(
    මං එතන හිටියනං අර හාල්පාරුවන්ට සවල් පාරක් දීල කෙල්ල බේරාගන්නවා :(
    අක්කි ලවර් එකක් පටන් ගත්තනේ :growl:
    මම හිටියනම් හගනවා නියුක් එකක් :sorry: