නයන හෙට්ටිආරච්චි යනු පිස්සෙක්ද?
නයන හෙට්ටිආරච්චි යනු පිස්සෙක්ද?
මචන්ලා, කවුරුත් නයන හෙට්ටිආරච්චිගෙ videos බලන්න එපා.මූ කරන දේ ගැන හැමෝවම දැනුවත් කරහන්. මෙන්න මේකයි මූගෙ කතන්දරේ....
මූට ඇති පිස්සුවක් නෑ. මුගේ video 1ක් බලන ගානෙ මුට සල්ලි එනවා. මුගෙ video වල add යනවා. ඉතින් අපි මුගෙ video 1ක් බලන වාරයක් පාසා මූ සල්ලි හම්බ කර ගන්නවා.
දෙවෙනි කරුණ....මුගෙ visa වැදිල තියෙන්නෙ 2012 මාර්තු දක්වා විතරයි. ඊට පස්සෙ ලංකාවට එන්න වෙනවා. මූ කැනඩා රජයට අභිආයාචනාවක් ඉදිරිපත් කරන්න යන්නෙ මෙන්න මෙහෙම. "මට ලංකාවට යන්න විදිහක් නෑ. මං අපේ රටේ සිදු වන ඇත්ත එළි කරද්දි අපේ රටේ මිනිස්සු මට මරණ තර්ජණ ඉදිරිපත් කරනවා. ඒ නිසා මට ලංකාවට යන එක බොහොම අවදානම්." කොහොමද ඌගෙ උපක්රමේ....මූට මරණ තර්ජණ ඔප්පු කරන්න සාක්ෂිත් තියෙනවා අපේ comments වලම. කවදාවත් මුගෙ videos බලලා මූව පෝසත් කරන්නවත්, මුගෙ වැඩේ සාර්ථක කරන්නවත් දෙන්න එපා. මේ පණිවිඩේ හැමෝටම දියන්. අපිම තමයි මූව ලෝක ප්රසිද්ධ කරේ. මින් ඉදිරියට මේක නොවෙන්න වග බලා ගමු.
උපුටා ගෑනීමකි

Sira machan uba keyana kathawa aththa okawa maralath madi......