එකසැරයක් කියවන්න ඒ හොදටෝම ඇති....

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එකසැරයක් කියවන්න ඒ හොදටෝම ඇති....

මගේ එළකිරි යාළුවනේ.... මම එළකිරි එකේ තිබුන ගීතයක්ම තමා මේ දාන්නෙ... මම ඔයාලගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.... කරුනාකරල එකපාරක් මේ ගීතය Play වෙන්න ඉඩ දෙන්න... ඒක පිනක්...

ඔබ නොදන්නව උනාට ඔබ...........මාරයි, ගින්දර, අඩෝ පට්ට ඈ.... කියල කියල කෙල හල හලා බලන, ඇඩ් හදන කම්පැණි එකකින් මේක නොමිලේ හැදුවෙ.... නතාෂ වගේ උන්ට සිනදු හදපු කෙනෙක් මේ ගීතයේ සංගීතය හැදුවෙ.... හැබැයි කවුරුත් නොමිලේ කලේ.... හේතුව මේ අපේම අය නේද යාළුවනේ.... හැගීමක් දැනීමක් තියෙනවනම්.... රම්බරි කියපන් උඹෙ නම්බරේ.... සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ.... බලල ආතල් ගන්න ගමන්ම... අනේ මේක එක පාරක් හරි බලන්න.... ඒ කම්පැණියම මේක හැදුවෙ නොමිලේ.....

මේක පිනක් ඔයාල බැලුවම යූ ටියුබ් එකෙන් මේ අහින්සකයින්ගෙ ගිනුමට 0.001ක් ඩොල්ර් වලින් එකතුවෙනවලු.... කැමතිනම් පමණයි.... අකමැතිනම් මේක මෙහෙම්මම යටයාවි.... මොකද ආයෙ මම බම්ප් එකක්වත් තියන්නෑ.... සුන්දර හදවත් මේක බම්ප් කරත්වා.... බුදු සරණයි..... මම................බන්දුල නානායක්කාරවසම්..............



පසුව ලියමි.... දාල විනාඩි කිහිපයයි ගොඩාක් යාලුවෝ සහයෝගය දෙනවලු...... අපි හිතමු මේ ගීතය අනර්කලි, නැතිනම් නතාෂ ගැයුව කියල කෝටියක් බලයි..... හැබැයි ඕකුන්ට දසමෙක දක්ෂකම්ක් තිබිලද නෑ...... උන්ව පුම්බපු කම්පැණිටික එකතුවෙලා මේ ගීතය නොමිලෙ කලේ යාළුවනේ... වෙන දේකට නෙමෙයි...ඒ අහිංසකයො කියනව මෙහෙම.....
ඔයාල බලල අහල විදින රසය, අපි අහල අත ගාල තමයි රසවිදින්නෙ.... එක අමාරුයි නේද.... ඉතින් එහෙම අමාරු වුනාට මග තොටේදි අපි දැක්කම ....ඔයාල අපිව ගණන් ගන්නෙ නෑනේ. එහෙමයි මේ අහින්සක උන් මගේ ලගදි කිවුවෙ....... මම.......... බන්දුල....(උපුටා ගැනීමක්)

me pilibadawa sekayak getaluwak etnam, mata pm ekak denna..... bandula sahurdayage audio clip eka laba demi...
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සුදු ගවුම වගේ නෙවෙයි මෙකා අර්ථවත් සිංදුවක්
    අහගෙන ඉන්න පුළුවන් කන්කලු සංගීත රටාවක්
    ඔකේ ඉන්ද්‍රචාප කියන එකත් ලස්සනයි මට නම්
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආයෙත් අහලා ලස්සනම සින්දුවක්
    මාර හැගීම්බරයි

    aththatama meka hoda wadak machan

    pin machan.... thanks kiyanne ne... mama ubalata garu karanawaa ban... mama lejja wenne nee... me apema un deiyane.... me kella wenuwata natasha hari anarkali hari hitiyanam.... meonawawa weida........? hitapallaaaa....
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොහොම ස්තුතියි යාළුවා මේක දැම්මට
    ඇත්තටම පුදුම හැගීම් බර ගීතයක්
    මේ VIDEO එක කරන්ඩ සල්ලි හොයන්ඩ මේ අය
    පට්ට කට්ටක් කාල තියනවා
     
    • Like
    Reactions: sasliit

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බොහොම ස්තුතියි යාළුවා මේක දැම්මට
    ඇත්තටම පුදුම හැගීම් බර ගීතයක්
    මේ VIDEO එක කරන්ඩ සල්ලි හොයන්ඩ මේ අය
    පට්ට කට්ටක් කාල තියනවා

    Eka Nam Ethhta Thamai Ban
    Mamath Dekka Paththareeka Seen Eka Dala Thiyenawa:yes::yes: