නිදහස ගැන මා සිතූ දේ !

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    නිදහස ගැන මා සිතූ දේ !

    21awro8.jpg


    4pwnl3.jpg




    සතුරු තෙද බි‌‌‌‍ඳ රුදුරු
    වනසා යුධ ගිණි දැල් රුදුරු
    දැයක පිනට පහල නිරිදු
    කොතෙකුත් සිටියා දුර ඇදුනු

    .......:::
    :::......

    ගුවනත පවා එදවස එඩි බල දිලුනා

    නිවටුන් විලස අප යක් පැටවුන් පෙළුනා
    රමා විලස නෙක නෙක පරවින් ආවා
    එක හී සරින් සිව් රඟ සේනා ඇදුනා


    .......:::
    :::......

    පහල නිරිදුන් දුන් විවරණින්

    බලගත් නිදිඋන් සිහල දරුන්
    මරු හුන් මවුන් ලක් දරුන්
    නැලවුන් මවුන් දරු තුරුලෙන්


    .......:::
    :::......

    සෙනහසයි දැ‍යකට මහිමේ

    ඔබවන් පැටව් පුතුනේ
    කලකිනි කුසකට උපදින්නේ
    වදිමි කම් නැත මා දෙවිනේ


    .......:::
    :::......

    උණුසුම සිසිලස ද්දෙක එක ලෙස බෙදන

    රටකි මෙලෙස නීති දෙවියන් බමන
    රකිනි රන් පුතුන් යුධ වදිමින නිතින
    දෙවියොත් නීති නමදි එපුතුන් අප වදින



    .........:::::::::::::::::::::..........

     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    සෙනහසයි දැ‍යකට මහිමේ
    ඔබවන් පැටව් පුතුනේ
    කලකිනි කුසකට උපදින්නේ
    වදිමි කම් නැත මා දෙවිනේ

    නියමයි.. සුන්දර සිතුවිල්ලක් සහෝ.
    දේශයේ වීර පුතුන් වෙනුවෙන්...!

    ස්තුතියි උඹට බොහොමත්..!