උපත් පාලන කරන්නේ මෙහෙමයි

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
උපත් පාලන කරන්නේ මෙහෙමයි

ඔබ දන්නවාද උපත් පාලනය වැරදි අයුරින් අපේ රටේ අය භාවිතා කරන බව.......


විවාහයෙන් පසුව භාවිතයට ගත හැකි ක්‍රමයක්.....

මිතුරි ගිලින පෙති (මිල රැ 100)
ජර්මනයේ නිශ්පාදිතය.......

මෙය menses පටන් ගත් දවසේ සිට භාවිතා කරන්න

එයටහොර්මෝන පෙති 21 ක් හා යකඩ පෙති 7 ක් අන්තර්ගතය\

මෙය වෛද‍‍ය විදයාවේ හදුන්වන්නේ COCP ලෙසයි........

මෙහි ඊස්ටජන් හා ප්‍රොජෙස්ටෙරෝන් අන්තර්ගතයි

මෙය විවාහයට මාස 3කට කලින් භාවිතය පටන් ගන්න

එසේ නොකිරීමෙන් ගැබ් ගැනීමේ අවධානමක් පවතී :growl::growl::growl::growl::growl:

මෙය දිනකට 1 බැගින් නිවැරදි වේලාවකට බොන්න....සෑම දිනකම ඒ වේලාවටම ගන්න
ඔබට එක් දිනක් එය ලබාගන්න අමතක වූවා නම් මතක් වූ වහාම එම දිනය ඇතුලත එය ගන්න
නැතිනම් ඊළඟ දව‍සේ එම වේලාවටම පෙති 2 ක් ගන්න
ඔබට පෙති 2 ක් දින 2 කකදී ගන්න අමතක වූවා නම් ඊළඟ දවසේ පෙති 2ක්ද අනෙක් දවසේ තවත් පෙති 2 ක් බැඟින් අමතක වු පෙති අර ගන්න....

ඊට වැඩියෙන් දින ගනනක් අමතක වුනොත් ඔබගේ පරණ පැකැට්ටුව ඉවත් කර නැවත අලුත් එකක් ආරම්භ කරන්න...ඒ අතරතුර ඔබ ලිංගික ඇසුරක් ලබන්නේ නම් අලුත් පැකැට්ටුව ආරම්භ කළ දිනයේ සිට දින 7 ක් යන තුරැ කොන්ඩම් භාවිතා කරන්න...

මෙම පෙති වල ඇති හෝර්මෝන කාන්තාවන්ගේ ආහාර රැචිය වැඩි කරන බැවින් බර වැඩිවීමක් සිදුවෙන්න පුලුවන් ඒ නිසා ආහාර පාලනය මෙහිදී වැදගත් වෙනවා.....

මෙම පෙති ආර්තව අක්‍රමවත්ව වෙන අයටත් ලබා දෙනවා එමගින් ක්‍රමවත් ඔසප් චක්‍රයක් ලබා ගන්න පුලුවන්....... :D:D:D

මෙය භාවිතා කරන අයට :D:D:D:D:D
ඩිම්භකෝෂ පිළිකා සෑදීමේ ප්‍රවණතාවය අඩුයි....
ගර්භාෂ පිළිකා අඩුයි

නමුත් අවුරැදු 40 ඒ කියන්නේ අර්තවහරණයෙන් පස්සේ භාවිතා කරන්න හොද නැහැ
මොකද යම් අයෙකුට ගර්භාෂ පිළිකාවක් තිබුනොත් මෙය භාවිතයෙන් එම තත්වය දව දුරටත් භයානක වෙනවා ඇත්තෙන්ම මරැන්නත් පලුවන්.........

තව මේක හදිසි උපත් පාලනයටත් යොදා ගන්න පුලුවන්

හදිසි ලිංගික ඇසුරක යෙදුනේ නම් පැය 72 ක් ඇතුලත මෙයික් පෙති 4 ක් අරගන්න.......
හැබැයි මේවා 100% ක් සාර්ථක නැහැ....නමුත් හැමෝම භාවිතා කරන ප්‍රොස්ටිනෝර් වගේම සාර්ථකයි...:D:D:D

ඔයාලට තව දෙයක් කියන්නම් ප්‍රොස්ටිනෝර් කියන්නේ උපත් පාලන ද්‍රවයයක් නෙමෙයි....
එය හදිසි උපත් පාලන ක්‍රමයක් එය මසකට කීප වතාවක් භාවිතයට සුදුසු නැහ
ැ......:angry::angry:

ඒක නිතර නිතර භාවිතා කලොත් ගැහැණු අය වඳ භාවයට පත් වෙනවා.....:baffled::baffled:

ඒ වගේම ඒවායේ ඇති අධික හෝර්මෝන ප්‍රමාණය කාන්තා ශරීරයට ප්‍රශ්ණ ගොඩාක් ගෙන දෙනවා......

තවත් දේ .. විස්තර තවත් උපක්‍රම NEXT නූලෙන් දෙන්නම්......

හොදයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්න......
Free medical facts for everyone........
 
Last edited:

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මචං මේ, ස්වභාවික උපත් පාලනය ගැනත් පොඩ්ඩක් කියපන්කො දන්නවනම්... ඔසප් වෙන්න දවස් 7 කට කලින් හරි, පසු දවස් 7 ක් ඇතුලත හරි ලිංගිකව හැසිරීම ගැබ් ගැනීමේ අවදානම අඩුයි කියල මම අහල තියෙනවා.. මට එක හරියටම මතක නෑ... ඒ ගැන වැඩි විස්තර දන්නවනම් දැනගැනීම පිණිස කියන්න... :)
    ස්තුතියි..
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මචං මේ, ස්වභාවික උපත් පාලනය ගැනත් පොඩ්ඩක් කියපන්කො දන්නවනම්... ඔසප් වෙන්න දවස් 7 කට කලින් හරි, පසු දවස් 7 ක් ඇතුලත හරි ලිංගිකව හැසිරීම ගැබ් ගැනීමේ අවදානම අඩුයි කියල මම අහල තියෙනවා.. මට එක හරියටම මතක නෑ... ඒ ගැන වැඩි විස්තර දන්නවනම් දැනගැනීම පිණිස කියන්න... :)
    ස්තුතියි..

    අනිවාර්යෙන්ම කියන්නම් මචන් ඒක ටයිප් කරලා හදන්න මට වෙලාව මදි තව ටික දවසකින් විභාගෙ තියෙනවා ......:shocked::shocked: මම හැම සතියකටම මේ වගේ නුලක් දානවා ඊලග එකෙන් ඔයාගෙ ප්‍රශ්නෙට පිළිතුරැ දෙන්නම්....... sorry
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    080000-Safe_Times_Using_the_Calendar_Method.jpg
     

    Attachments

    • 080000-Safe_Times_Using_the_Calendar_Method.jpg
      080000-Safe_Times_Using_the_Calendar_Method.jpg
      26.7 KB · Views: 276

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    mama banda dawasak mama nam mage nonata oya mala jarawal banna denne naha!!!

    eka obage kamattak meka kamati ayata ganna widiya kiyala deemak witarai...i respect ur decision.......habai ewaye tiyena hormona age tiyenwa........
    oya dannawada lankawe aduwenma upath palanaya karanne......
    well educated aya......e nisa eyalata abortion wage dewal walata unath yanna wena awasta tiyenawa....but there are good methods available in health sector.......
    most muslim people are not using these methods and some of them are suffering from acute economical problems and later women are getting Uterine prolopse, urinary incontinence like conditions.....

    natural methods waradinawa...even this methods.....
    so children gap tiya ganna amarui without contraception......
     
    Last edited:

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    natural sex timing

    සාමානයයෙන් කාන්තාවකට දින 28 කට වතාවක් ඔසප් වීම සිදු වෙනවා.......

    මෙහිදී වැදගත් දෙය නම් දින 14 දී හෝ ඒ අසන්න දිනයකදී ඇයට යට බඩේ කොරවීමක් හෝ සියුම් වේදනාවක් ඇති වෙනවා .....ඒක ඩිම්බ මෝචනය වීමේ ලක්ෂණයක්.....මේ කාලයේදී ලිංගිකව එක් වුනොත් ගැබ්ගැනීමට පුලුවන් හැබැයි රැධිර වහනය පලමු වෙන දවසේ ඉදලා පලමු දින7 අරක්ෂිතයි....ඉන් පසුව දින 21 ඉදලා 28 වෙනකම් අරක්ෂිතයි.....නමුත් මේ සියල්ලම වෙනස් වෙනවා කාන්තාවගේ ඔසප් චක්‍ර‍යේ දින ගනන සහ ඩිම්භ මෝචනය වන දිනය අනුව.....මෙම ක්‍රමයෙන් වැරදීම් වෙන්න පුලුවන්....

    කොන්ඩම් භාවිතා කලත් 14% අවධානමක් තියෙනවා ගැබ් ගැනීමට......:baffled::baffled::baffled:
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    මචං මේ, ස්වභාවික උපත් පාලනය ගැනත් පොඩ්ඩක් කියපන්කො දන්නවනම්... ඔසප් වෙන්න දවස් 7 කට කලින් හරි, පසු දවස් 7 ක් ඇතුලත හරි ලිංගිකව හැසිරීම ගැබ් ගැනීමේ අවදානම අඩුයි කියල මම අහල තියෙනවා.. මට එක හරියටම මතක නෑ... ඒ ගැන වැඩි විස්තර දන්නවනම් දැනගැනීම පිණිස කියන්න... :)
    ස්තුතියි..
    eka 100% sure naha ;)