මගේ ආදරේ මට නැති වෙන්න යන්නේ ...
මේක මම එළකිරි එකේ දාන්නේ මගේ හිතේ තියාගෙන ඉන්නඅ බැරි නිසා ...
මගේ love 1 ට දැන් 3 years විතර වෙනවා...
එය කැම්පස් 1a girl කෙනෙක් ....එයාගේ studies ඉවර වෙන්නත් 2 1/2 years විතර තියෙනවා...මම නම් studies ඉවර වෙලා ජොබක් කරනවා
...දැන් මගේ කතාවට enter වෙන්නම් ...
මේකයි සීන් 1a ...එයාලගේ ගෙදරිනුත් මම ගැන දන්නවා ..
.අපේ ගෙදරිනුත් එයා ගැන දන්නවා
... හැබැයි දැන ගත්ත මුල් දවස් වල අපේ ගෙදරින් බර බරේ දැම්ම ..
ඒකට හේතුව එයාලට සාපේක්ෂව අපි පොහොසත් ...අනික අපේ ගෙදරින් මාව ඉක්මනට බැඳලා දෙන්න උවමනාව තියෙනවා ...
.එත් ඒකට එයාගේ studies ඉවර වෙනකම් ඉන්න ඕනි...ඒ කියන්නේ 2 1/2 years විතර බලාගෙන ඉන්න ඕනි ...මගේ කැමැත්තට අපේ ගෙදරින් පස්සේ කැමති උනත්
මම ගෙදර ඉන්න වෙලාවට එයා ගැන කතා කලේ හොද පැහැදීමකින් නෙමෙයි ....දිගින් දිගටම අපේ paule තත්වේ ගැන කියවනවා...එයාගේ ඉගෙනීම විතරයි තියෙන්නේ ...ඒක නිසා affair 1a ගැන තව පාරක් හිතන්න , කියල මට hint ගහනවා 
... ඒක නිසා මම ඒ වෙලාවට මග ඇරලා යනවා ...
දැන් ඒ ගමන අපේ තාත්තා ගේ හොදම යාලුවෝ දෙන්නෙක් proposal 2 ක් ගෙනත්

...එක්කෙනෙක් doctor කෙනෙක් අනිත් කෙනා engineer කෙනෙක් ...දැන් මට ගෙදර ඉන්න එක thitta වෙලා තියෙන්නේ
...අර proposal එකකට කැමති වෙන්න කියල බල කරනවා...මම කොහොමද බන් එහෙම කරන්නේ ...මගේ පන වගේ ආදරේ කරපු කෙල්ලව අමතක කරන්නේ කොහොමද ...එයාගේ තිබ්බ එකම අඩු පාඩුව ඉක්මනට තරහ යනවා ...සමහර වෙලාවල් වලට මට එපාම වෙලා තියෙනවා ....මට තුන් හිතකින්වත් එයට දුකක් දෙන්න බැහැ බන් ....අනිත් pathen අපේ ගෙදරින් බල කරනවා proposal වලට කැමති වෙන්න කියල ...මට මගේ paule සල්ලි වලින් වැඩක් නෑ මචන්...මට ඕනේ මගේ පන වගේ ආදරේ කරපු කෙල්ලත් එක්ක සතුටින් ඉන්න ...එත් මට ඒක ගැන කෙලින් තීරණයක් ගන්න බැරුව බන් ඉන්නේ ...ඒකට ඒක හේතුවක් මම paule එකම දරුවා ...ඊටත් වඩා ප්රධානම හේතුව අපේ තාත්තා ඉන්නේ අසනීපෙන් 
.... ....මම මොකක්ද බන් කරන්න ඕනි ...මට දැන් ගෙදර ඉන්න ඒක තිත්ත වෙලා තියෙන්නේ ...අපේ තාත්තා ගේ අසනීපෙ නැත්නම් මම වෙලහට proposal වලට බම්බු ගහන්න කියල මම අර කෙල්ලව marry කරනවා..එත් එයත් studies කරන නිසා registraion එක වත් ගන්න විදියක් නැහැ ... මම දෙලොවක් අතර හිර වෙලා බන්