කොහොම ද වන්ඩිය?

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කොහොම ද වන්ඩිය?

    ලස්සන දේවල් දකින්න කවුද අකමැති? මේ පෙන්වන්න යන්නෙත් ඒ වගේ ප්‍රිය දසුන් පෙළක්.
    තමන්ගෙම වාහනයක් කියන්නේ ගමන් බිමන් පහසු කරවන දෙයක් විතරක්ම නෙවෙයි. තම තමන්ගේ තත්වය හැකියාව නම්බුව වගේ දේවල් ගොඩක් ප්‍රකාශ කරගන්න පුලුවන් දේකටයි.
    හොඳ සුපිරි වාහනයක් ගන්නවා කියන්නේ සුපිරි ගෑණියෙක් ගන්නවා වගේ කියලායි කතාවට කියන්නේ. ඒකට හේතුව සැපට සනිපෙට හැඳුනු ගැහැණියක් නඩත්තු කරනවා අමාරු සේම සුපිරි වාහනයක් නඩත්තු කරනවා කියන්නෙත් සුළු පටු දෙයක් නොවන නිසයි.
    ඒ හින්දාම ද කොහොද සුපිරි වාහන කොතන ද ඒ අහල පහළම සුන්දර ලළනාවොත් නැති වෙන්නේ නෑ.
    මේ ඡායාරූප පසුගියදා අවසන් වුණු ජර්මානු මෝටර් රථ ප්‍රදර්ශනයෙන්.

    වැඩිපුර ඇහැ හිත දෙක යන්නේ වාහනේට ද නැත්නම් වෙන දේකට ද කියන කියන එකයි දැන් ඉතින් වැඩේ.


    001.jpg
     
    • Like
    Reactions: MR.BILLA