Quote:
Originally Posted by GRO_MAX
mokakda ban hair drier eka sure eka hair drier ekak kiyala plastic key bord eka unu wenawanam kes walata deyyangema pihitaye
|
Quote:
Originally Posted by 001flyD
බොර්ඩ් එක මාරු කරන්න වෙනවා,හෙයාර් ඩ්‍රයර් එකට උණු වුනේ කොහොමද?
|
seen ea une mehemai... තේ ටික වේලන්න කියල ඩ්‍රයර් එක අල්ලගෙන හිටිය.. ත්ප්පර 25ක් විතර... එතකොටයි දැනුනෙ මම කරපු ගොන්කමක මහත.. බලනකොටත් කෙලවෙල හමාරයි... කීස් කීපයක් ඇබරිලා ගිහිල්ල... කීස් 5ක් ඇරෙන්න අනිත්වා සෑහෙන දුරට ටයිප් කරගන්න පුළුවන් විදිහට ගොඩ ගන්න පුළුවන් උනා... ගලවලා ලයිටරේ අල්ලල කෙලින්කලා.. "{" , "}" , "0" සහ "ඕ" බරපතල විදිහට ඩැමේජ් වෙලා...
Quote:
Originally Posted by Mozilla
|
යකෝ නරියො... වැරදුනහම හින නොවී ඉදපන්... තෝ ඉතින් ඉන්නෙ මට කොයි වෙලේද කෙලවෙන්නෙ කියල බලගෙනනේ...