Gif හදන්න පුලුවන් සයිට් එකක් හම්ඹුනා...

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Gif හදන්න පුලුවන් සයිට් එකක් හම්ඹුනා...

    නෙට් එකේ කරක් ගහද්දි මට හම්ඹුනා මම හොය හොය හිටපු වර්ගයේ වෙබ් සයිට් ඒකක් :cool::cool:.. මේක මට වගේම ඔයාලටත් වැදගත් වන නිසා, බදාගෙන නොකා බෙදාගෙන කන්න හිතුනා :P:P.. මේ සයිට් එකෙන් අපිට ඇනිමේෂන් හදන්න පුලුවන් :D:D.. මේකේ දුර්වලතාවයකට තියෙන්නේ ඇනිමේට් කරන්න පුලුවන් මුහුනවල් (face) විතරයි :(:no:..


    g6Jo.jpeg


    මුලින්ම පල්ලෙහා Click here රූපෙ Click කරලා :eek::eek: සයිට් එකට යන්නකෝ ;);).. ගිහින්
    ඉහල රූපෙ තියෙන තැනට තමනේ මැෂින් එකේ තියෙන පින්තූරයක් ( මුහුනක් සහිත ) හෝ පින්තූරේක url එක දීල හරි ඕපන් කරගන්න :):)..






    එතකොට මේ විදියට එයි ගත්ත රූපේ thumbnail එක :yes::yes:..


    g6Kv.jpeg



    මේකෙ ඒ ගත්ත මූනට කරන්න පුලුවන් වැඩ කිහිපයක් තියෙනවා..

    g6KK.jpeg




    මම ඒ එකිනෙක යටතේ කරපු වැඩ දාන්නම්.. ඔබත් කරලා බලන්න..

    g6O1.jpeg


    g6L3.jpeg
    යටතේ...

    මේ රූපෙට කරපු විනාසෙ :lol::lol:.. (මේ අක්කා හොද වෙලාවට මාව අදුනන්නෙ නෑ :P:P)

    D08D9F62-280E-4B1C-9511-2528B1985AFD.gif

    82F35A90-CD09-48E6-8F39-37EBC5C5705F.gif

    7C7651F7-272A-4992-9769-E00EFD05AFD6.gif

    238BA69B-776A-40DA-9E1C-A9DBB867A90F.gif

    1C7CAD57-41E7-40B7-BBF9-96DB7CE1AD37.gif

    761A9925-8074-4F25-A972-4C5DE8229FBB.gif

    6AECEB74-BEB7-4D7F-B8D3-93D527B47AE1.gif



    g6Qj.jpeg





    g6PE.jpeg
    යටතේ..
    මේ අයියට කරපු විනාසෙ..



    6B4E13E6-0CA4-4092-9D60-5CFE52FA204E.gif

    B78B5977-D384-4D3A-858D-D237A6C6333A.gif

    3A1513E3-14CE-4C48-8894-A20FEB371922.gif

    7FC5D582-B830-4CA8-B56E-979010FB4809.gif

    19E7199A-F4DA-4BBD-9ED8-575E15C1847E.gif

    A12D8DF0-20D0-4DF8-80A7-0DE471139002.gif



    තව ඉතින් මේකෙන් කරන්න පුලුවන් වැඩ කිහිපයක්ම තියෙනවා:rolleyes::rolleyes:.. අත පත ගාද්දි අහුවෙයි.. ෆිල්ටර් කරන්න, ෆ්‍රේම්ස් එහෙම දාන්න පුලුවන්.. අපේ එලකිරි අවටාර් එකට එහෙම දාන ලස්සන gif එකක් හදාගන්න පුලුවන්.. මාත් අතපත ගාන්නෙ දැන් නිසා වැඩි දෙයක් දන්නේ නෑ.. විශේෂ දෙයක් දැන ගත්තොත් අනිත් අයටත් කියල දෙන්න.. මේ වෙලාවෙ මන් ස්තූති වන්ත වෙනවා අපේ කැප්ටන් ජැක්ස්ට වක්‍රාකාරව මට උදවු කරාට.. :cool::cool:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    නියමයි නියමයි මාත් එකක් හොය හොය හිටියේ. තෑන්ක්ස්වේවා! :lol: