මවකගේ සහ පෙම්වතියකගේ පරිත්‍යාගය
යාලුවනේ මම දැක්ක එළකිරි එකේ අපේ අය දාපු ආදර කතා. මමත් හිතුවා ආදර කතාවක් දාන්න.
මේක මගේ ජීවිතේ ඇත්තම කතාව මම දැන් ඉන්න තැන ගැන හිතුවම මම මේ තැනට ආව එකත් පුදුමයි.
මේ කතාව පටන් ගන්නේ 198X ගණන් වල දවසක මම ඉපදුනේ ලංකාවේ අන්තම දුප්පත් පවුලක.
හැබැයි විහින් අපේ තාත්ත විසින් දුප්පත් කරපු පවුලක.
මේ කතාවේ නම් ගම් විතරක් මනඃ කල්පිතයි.එකට හේතුව වෙන්නේ මම කැමති නෑ අපේ පවුලේ අයට හානියක් වෙනවට.
දැන් කතාවට එමු
අපේ සියා (තාත්තගේ තාත්ත) හොඳ සල්ලි වගේම ගති ගුණත් තියෙන බෞද්ධ කමට ගරු කරපු සත්පුරුෂයෙක්.එත් ඒ සීයාගේ ලමයි එක්කෙනෙක් වත් සීයා වගේ උනේ නැහැ.
අපේ තාත්තත් එක්කෙනෙක්.
1972 දවසක තමයි අපේ රත්තරන් අම්මා යෝජිත විවාහයකින් දෙපැත්තේම නෑයන් විසින් මගේ අම්මව රැවටිමකින් විවාහ කරලා දෙන්නේ. බැන්දට මොකද අපේ තාත්තට කියල ඒ වෙනකොට තිබිල තියෙන්නේ එක සරමයි.
ඒවා ඔක්කොම වෙලා තියෙන්නේ තාත්තගේ තිබුන සල්ලාල ගති නිසා.රජයේ සේවකයෙක් උන තාත්ත ගේ පඩියම ණය වාරික වලට කැපිලා අතට එන්නේ රු 300 කින් රු 25. මේ ණය අරන් තියෙන්නෙත් අර සල්ලාල වැඩ වලට