☠ එළකිරි වලිපුරය ☠

මම දැන් ටික දවසකට ඉහතදි දාපු නූලක් නිසා මට හිතුන එළකිරි එකේ වලිපුරයක් ආරම්භ කරන්න..

අද ඉදන් කාටවත් එක එක නූල් වල වලි ඇද ගන්න ඔනේ නෑ..
එහෙම වලියක් ඇදෙනව වගේනම් ටක්ගලා වලිය ලින්ක් කරගන්න වලිපුරයට
එතකොට ඒ නූල චා වෙන්නෙත් නෑ..
වලිය නවතින්නෙත් නෑ..

ඕනම කෙනෙකුට ඕනම කෙනෙක්ගෙන් ගේම ඉල්ලන්න පුලුවන්..
කැත වචන (කුණුහප්ප) කියන්න තහනම්..එක් එක් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කිරීම තහනම්...
වලිය නැගල යාමට අවශ්‍ය පිදුරු අනෙකුත් අයට සැපයිය හැකි අතර තවද එම වලිය නැවත්වීමටද ඔබට පුළුවනි..
ඒ වගේම එම වලි සිරාවට ඇති තරහක් නොව හුදෙක් විනෝදය සදහා ඇති කරගන්නා ලද ආතල් වලි බව මතක තබා ගන්න..

ඔන්න මෙතැන් පටන් වලිපුරය ඔබ සැමට විවෘත වේ ☠ !!!

ප.ලි : වැඩේ හොඳයි කියලා හිතෙනවනම් රෙප් දුන්නට තරහ නෑ

Last edited: