මෙය පිළිගත හැකිද? මා අස ඇති පරිදි මෙය වැරදී වෙන්නත් පුළුවන ... නමුත් බර්ටම් රසල් ප්‍රකාශ කල පරිදි "ලෝකයේ නරක දරුවෝ නැත . ඇත්තේ නරක වැඩිහිටියෝ පමණි "..... මේ පිළිබද ඔබ සිතන්නේ කුමක්ද?