The Nawam Maha Perahera 2012~the Annual Pageant of the Gangaramaya Temple

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
නවම් මහා පෙරහැර කිවුවොතින් ඉතිං අපිට මතක් වෙන්නේ කොළඹ ගංගාරාමේ පෙරහැර තමා..ඉතිං මේ අවුරුදෙත් ඉතාමත් උත්කර්ෂවත් අන්දමට පසුගිය පෙබරවාරි 6,7 දෙදින තුල පැවැත්වුනේ විශාල ජන ගංගාවක් මධ්‍යයේයි...ඉතිං දැක්ක සිවිශේෂී දෙයක් තමා මිනිසුන් කිසිම බයක් සැකක නැතුව පවුල් පිටින් මේ සුවිශේෂී උත්සවය බලන්න ඇවිත් තිබුනා..තායිලන්ත සහභාගීත්වයක් සමග පැවති මේ උත්සවයට අලි ඇතුන් මං හිතන්නේ මට මතක විදිහට 30කට අධික සංඛාවක් සමග විවිධ සංස්කෘතික අංග සමග හැඩගැන්විලා තිබුනා..

ඉතිං 7 වෙනිදා මාත් ඔන්න ගියා පෙරහැර බලන්න..ජීවිතේ පළවෙනි පාරට හොදට ඉදගෙන නිදහසේ ලස්සනට පෙරහැරක් බලන්න මට පුලුවන් උනා..ඒ අස්සේ නිකමට උස්සන් ගිය කැමරාවෙන් ෆොටෝ ටිකකුත් ගත්තා..ඉතිං මේ ෆොටෝ වල කොලිටි එක ගැන නම් හිතන්න එපා..ට්‍රයි පොඩ් එකක්වත් ,ෆ්ලෑශ් එකක් වත් නැතුව තමා මේවා ටික ගත්තේ..ඉතිං එහෙනම් අපිත් බලමු පෙරහැර


Gangaramaya-for-Web.jpg



Each year in the month of February, the city of Colombo is home to a singular phenomenon. The time preceding Nawam Poya Day summons artisans from every region of the Island bearing their regalia and instruments to bring to life, over a period of two days, an unprecedented unison of cultural diversity. This is the Nawam Maha Perahera, the Annual Pageant of the Gangaramaya Temple. It is one that transcends race, religion and origin to awaken the pulse of a multicultural commercial capital and foster time and again an appreciation for a rich and diverse island heritage.
Source

.....................


හැමෝම කලින් ඇවිත් හිට්ය පෙරහැර බලන්න
Everybody likes to watch Perahara :D

429399_331187840253153_143349459036993_994250_347012758_n.jpg



1st class seats
:P

406489_331188030253134_143349459036993_994251_172526336_n.jpg


වට පිටාව ටිකෙන් ටික සූදානම් උනා පෙරහැරට
background was getting ready for the pageant

432129_331188196919784_143349459036993_994253_523345631_n.jpg



ව්දේශික පිරිසක වෙනුවෙන් VIP ආසන
this is VIP seats reserved for foreigners


409252_331188383586432_530992642_n.jpg


එහෙනම් පටන් ගමු නේද?
so let's start watching

423227_331188496919754_143349459036993_994255_62754290_n.jpg


422483_331188670253070_143349459036993_994256_1017245163_n.jpg


විශාල පිරිසක් මෙය නරඹන්න ඇවිත් හිට්ය
A lot of crowd gathering for the event


405621_331188873586383_352515820_n.jpg


කොප්පරා පහන

426969_331189016919702_143349459036993_994258_89009181_n.jpg


ටික වෙලාවකින් සියලු ආසන පිරී ඉතිරිනි
just on few minuets, all seats are fulled

426641_331189230253014_143349459036993_994259_746088855_n.jpg


බෙරකරුවෝ
The drummers

394147_331189493586321_143349459036993_994261_1193358312_n.jpg


ආරක්ෂක අංශවල වාදක කන්ඩායම
Forces band

401357_331189740252963_143349459036993_994262_933377915_n.jpg


425240_331189926919611_143349459036993_994263_1611708034_n.jpg


407998_331190116919592_143349459036993_994264_583074063_n.jpg


407962_331190400252897_143349459036993_994265_190202240_n.jpg


422128_331190586919545_143349459036993_994266_1185492999_n.jpg


408119_331190760252861_143349459036993_994267_186845601_n.jpg


395186_331190950252842_143349459036993_994268_696039531_n.jpg


අපේ රටේ තාක්ෂනේ දැන් කොතරම් දියුනුද
technology is so developed now ..

399963_331191076919496_143349459036993_994269_515918811_n.jpg


422001_331191216919482_143349459036993_994270_1391403892_n.jpg


430176_331191406919463_143349459036993_994272_1886261686_n.jpg


417248_331191563586114_143349459036993_994273_1660858671_n.jpg


432276_331191713586099_143349459036993_994274_879645814_n.jpg


නිලමේ වරු

423696_331191883586082_143349459036993_994275_1317887220_n.jpg


404775_331192060252731_143349459036993_994276_831331861_n.jpg


420298_331192236919380_143349459036993_994277_502656938_n.jpg


පෙරහැර සදහා තායිලන්ත දායකත්වය
contribution from Thailand to Pageant

404316_331192370252700_143349459036993_994278_651406951_n.jpg


420401_331192456919358_143349459036993_994279_616296778_n.jpg


ජනකාය
the crowd..

427154_331192610252676_143349459036993_994280_2008778151_n.jpg


430267_331192893585981_143349459036993_994281_1021142379_n.jpg

කස කරුවෝ
The cracker of whip

408081_331193003585970_143349459036993_994282_1141454962_n.jpg


පෙරහැර පටන් ගත්තා එහෙනම් ඕන්
That's the sing of PERAHARA is started.

431584_331193220252615_143349459036993_994283_544106961_n.jpg


418607_331193440252593_143349459036993_994284_307224583_n.jpg


මං නැහැ ඔතන :P
camera people


426899_331193596919244_143349459036993_994285_1562857557_n.jpg


395396_331193676919236_143349459036993_994286_1822491812_n.jpg


417049_331193770252560_143349459036993_994287_1384922748_n.jpg


430339_331193923585878_143349459036993_994289_428705826_n.jpg


420593_331194013585869_143349459036993_994290_112085989_n.jpg


430963_331194126919191_143349459036993_994291_370599106_n.jpg


දමිළ වාදකයෝ
Tamil accompanists

427459_331194280252509_143349459036993_994293_555616307_n.jpg


430965_331194480252489_143349459036993_994294_1847910202_n.jpg


කොහොමද කැමරා 2 :baffled:
he is with big 2 guns :cool:

430637_331194616919142_143349459036993_994295_848676851_n.jpg


429084_331194856919118_143349459036993_994297_561537796_n.jpg



පෙරහැර විතරක් බලනු..වෙන කිසිවක් නොබලනු..:P:rofl:;)
කැමරාවෙ වැ‍රැද්දද කොහෙද :oo::dull:


418602_331194926919111_143349459036993_994298_1141142873_n.jpg


399959_331195046919099_143349459036993_994299_1841056676_n.jpg


මේ කුඩා ළමයා ව අගය කල යුතුය :yes:
appreciate this small child

427766_331195186919085_143349459036993_994301_1440234364_n.jpg


426461_331195290252408_143349459036993_994302_335044865_n.jpg


409024_331195403585730_143349459036993_994303_1284971451_n.jpg


මං කලිනුත් කිව්ව වගේ ලංකාව දැන් හරි දියුනුයි :yes::cool:
capturing video from Ipad :cool:

427986_331195533585717_143349459036993_994304_1496882621_n.jpg


417663_331195680252369_143349459036993_994305_463612777_n.jpg


395651_331195786919025_143349459036993_994306_1692918027_n.jpg



405941_331195970252340_143349459036993_994308_1877020818_n.jpg


425624_331196140252323_143349459036993_994309_691873105_n.jpg


418449_331196250252312_143349459036993_994310_200599997_n.jpg


පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා
Tusker , one of best sign of the PERAHARA

406457_331196396918964_143349459036993_994311_890554869_n.jpg


420050_331196580252279_143349459036993_994312_563038175_n.jpg


427742_331196740252263_143349459036993_994314_927942841_n.jpg


423351_331196870252250_143349459036993_994316_1754382464_n.jpg


403580_331197006918903_143349459036993_994317_669667871_n.jpg



මේ මිනිසුන් අගය කල යුතුය
පෙරහැරේ අලින්ගේ මලපහ සුද්ද කරන මේ මිනිසුන් ඇත්තටම කරන්නේ කොතරම් විශාල සේවයක් ද?

he is cleaning the shits of elephants while that Perahara going on

431440_331197070252230_143349459036993_994318_2041149373_n.jpg


417135_331197123585558_143349459036993_994319_373554931_n.jpg


420393_331197276918876_143349459036993_994321_1536397071_n.jpg


428148_331197340252203_143349459036993_994322_1814223639_n.jpg


396448_331197436918860_143349459036993_994323_1707604109_n.jpg


චූටි අලි පැටවු දෙන්නෙක්
Small buddies


420248_331197696918834_143349459036993_994325_1274947278_n.jpg


427514_331197816918822_143349459036993_994326_638329702_n.jpg


401034_331198063585464_143349459036993_994328_793731658_n.jpg


රබන් කැරකැවීම
tambourine is only for make sound? not indeed in here

408139_331198186918785_143349459036993_994329_1364730238_n.jpg


420879_331198356918768_143349459036993_994330_1653483348_n.jpg


මෙයාව නම් දැක්කම බය හිතුනා
:baffled::oo::nerd:

421357_331198446918759_143349459036993_994331_824446193_n.jpg


යක්කු

Devils ? :shocked:

418564_331198556918748_143349459036993_994332_1284373995_n.jpg


405759_331198670252070_143349459036993_994333_362895661_n.jpg


මේ වේවැල් වලින් කරන නැ‍ටුම නම් පිස්සු හැදෙනවා
:yes:
This is such a amazing dance, they play with those sticks and move around without mixing them


430592_331198890252048_143349459036993_994334_1779926241_n.jpg


428142_331199136918690_143349459036993_994336_467505207_n.jpg


මෙයාව හරියට සරසල නැද්ද කොහෙද :(

419367_331199483585322_143349459036993_994337_2123909331_n.jpg


425577_331199576918646_143349459036993_994338_1644139187_n.jpg


කකුල් 3 නේ මහත්තය

The man with 3 legs :nerd:

421756_331199813585289_143349459036993_994339_44284018_n.jpg


ගිනි දළු
The Fire..

427008_331199870251950_143349459036993_994340_1115818994_n.jpg



405572_331200013585269_143349459036993_994341_549464049_n.jpg


420527_331200230251914_143349459036993_994343_588421627_n.jpg


423590_331200356918568_143349459036993_994344_900163837_n.jpg


නිලමෙගේ ආවතේව උදවිය

406448_331200520251885_143349459036993_994345_990652338_n.jpg


429944_331200633585207_143349459036993_994346_304516392_n.jpg


දැනට නම් පැය 2කට ආසන්න කාලයක් පෙරහැර ආව ඉවරයක් නෑ

ඔන්න කරඩුව එක්ක මංගල හස්ති රාජය එනව

here the main tusker is coming with reliquary, it's the best sing of the PERAHARA

430773_331200823585188_143349459036993_994347_211684883_n.jpg


419167_331200966918507_143349459036993_994348_1304631745_n.jpg


පාවඩ අතුරා මග සකස් කිරීම

the way is making like this for it with lot of respect

422012_331201076918496_143349459036993_994350_392060003_n.jpg


425258_331201236918480_143349459036993_994351_674183790_n.jpg


429701_331201333585137_143349459036993_994352_275491023_n.jpg


427277_331201403585130_143349459036993_994353_1145458476_n.jpg


ධාතු කරඩුව
The reliquary

404544_331201456918458_143349459036993_994354_339491489_n.jpg


419260_331201536918450_143349459036993_994355_2116297524_n.jpg


401264_331201590251778_143349459036993_994356_1187446902_n.jpg


ගොඩක් රෑ බෝ උන නිසා මං ආපහු එන්න පිටත් උනා..ඉතිං මං ගත්හ පිංතූර ටික තමා ඔය..ඒ වගේම ගංගාරාමේ සීමා මාලකය ලස්සනට සරසල තිබ්බ ..එකෙත් ෆොටො එකක් දෙකක ගත්ත

431546_331201660251771_143349459036993_994357_1881066797_n.jpg


430347_331201966918407_143349459036993_994359_28610737_n.jpg


401235_331202010251736_143349459036993_994360_273288898_n.jpg



:):):)
...................................................................




P.S- These all photos were taken without using tripod and Flash..Sorry for if feels bad about the photos :)

...........................

]




We Highly Appreciate Your Ideas. Send your Suggestions and ideas :- [email protected]


picture.php




Comments are highly appreciate ... Don't hesitate to leave your comment ..
 
Last edited:

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අපේ රටේ මීට වඩා ලොකු පෙරහැරවල් ගොඩක් තිබුනත් ගන්ගාරාමය අවට පරිසරය එක්ක බැදුනු ලස්සන මතකයක් මා පුද්ගලිකව අත් විදලා ඇති නිසා මේ පෙරහැරට මම ගොඩක් කැමතියි.නියමයි ජේ.කේ.උබ කලොත් ඉතින් වැඩේ සුපිරියි!!!!!!!!:):)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපේ රටේ මීට වඩා ලොකු පෙරහැරවල් ගොඩක් තිබුනත් ගන්ගාරාමය අවට පරිසරය එක්ක බැදුනු ලස්සන මතකයක් මා පුද්ගලිකව අත් විදලා ඇති නිසා මේ පෙරහැරට මම ගොඩක් කැමතියි.නියමයි ජේ.කේ.උබ කලොත් ඉතින් වැඩේ සුපිරියි!!!!!!!!:):)

    හංස බෝට්‍ටු? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    බොහොමත්ම ස්තූති මේ ෆෝටෝ ටිකට වගේම විස්තරයටත්..... මේ පෙරහැර TV එකේවත් පෙන්වන්නේ නෑ නේද....??
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    NIKAMATA AHANNE

    BILADA OI HITIYE???

    POTO GODAK EWA CHATER WELA

    pissuda ban..man dan owa bonne na :D :D nawattal tiyenne :D

    ow ban man eeka neh kiuwe Trypod ekak natuwa , flash ekak natuwa tama gatte..anika man paareth newe ban hitye..putuwaka indan tama ititn gatte..

    dannwa neh ititn raata trypod ekak natuwa , flash ekak natuwa ganna denna wena gema :S
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බොහොමත්ම ස්තූති මේ ෆෝටෝ ටිකට වගේම විස්තරයටත්..... මේ පෙරහැර TV එකේවත් පෙන්වන්නේ නෑ නේද....??

    මේක චැනල් අයි එකේ ලයිව් දුන්න මචන්:yes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    බොහොමත්ම ස්තූති මේ ෆෝටෝ ටිකට වගේම විස්තරයටත්..... මේ පෙරහැර TV එකේවත් පෙන්වන්නේ නෑ නේද....??

    ටීවී? උඹට මහ ලොකු දුරක්ද ඕක ඇවිත් බලල යන්න? ටී.වී එකේ පෙන්නුවලු නේද?