ඉන්ධන මිල සංශෝධනය කෙරේ

JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරිමට රජය පියවර ගෙන තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මිල සංශෝධනය මගින් පොදු ප්‍රවාහන සේවාවන්ට කිසිඳු බලපෑමක් සිදු නොවන බවය.

    ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ, ධීවර කාර්මිකයින්, පාසල් ප්‍රවාහන සේවා හා ත්‍රීරෝද රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සදහා ඉන්ධන සහන සැලසීමට ද කටයුතු කරන බව අදාළ නිවේදනයේ සදහන්ය.

    ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල අනපේක්ෂිත ලෙස ඉහළ යාම මෙම මිල සංශෝධනයට බලපෑ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උබ වගේ කටු කන සුනකයෝ සහ
    තෙල් මිල ඉහල නැගීම අර හේතුව මේ හේතුව කියල සාධාරණිකරණය කරන එක බැල්ලිගෙ පුතෙක්වත් උගේ සාක්කුවෙන් තෙල් ගහන්නේ නැහැ
    උන් ඔක්කොම තෙල් ගහන්නේ සාමාන්‍ය ජනතාව කන හාල් ඇටයේ පරිප්පු ඇටයේ tax එකෙන්:angry:
     
    • Like
    Reactions: urajdrlk

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උබ වගේ කටු කන සුනකයෝ සහ
    තෙල් මිල ඉහල නැගීම අර හේතුව මේ හේතුව කියල සාධාරණිකරණය කරන එක බැල්ලිගෙ පුතෙක්වත් උගේ සාක්කුවෙන් තෙල් ගහන්නේ නැහැ
    උන් ඔක්කොම තෙල් ගහන්නේ සාමාන්‍ය ජනතාව කන හාල් ඇටයේ පරිප්පු ඇටයේ tax එකෙන්:angry:

    UNP eka thibbath wadi wena eka wadi wenawa eka sakkaraya awath nawaththanna baha. Rajayen podu wada walata sahana milata denawa kiyala thiyenne.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    UNP eka thibbath wadi wena eka wadi wenawa eka sakkaraya awath nawaththanna baha. Rajayen podu wada walata sahana milata denawa kiyala thiyenne.

    අනික් ලනකවේ සාමාන්‍ය ජනතාව ඔක්කොටම ගොන් කරත්ත දෙනවා ඇති උබල වගේ එවුන් ගැට ගහල නේද :growl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ, ධීවර කාර්මිකයින්, පාසල් ප්‍රවාහන සේවා හා ත්‍රීරෝද රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සදහා ඉන්ධන සහන :yes:
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ, ධීවර කාර්මිකයින්, පාසල් ප්‍රවාහන සේවා හා ත්‍රීරෝද රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සදහා ඉන්ධන සහන :yes:

    මෝඩ සුනිමලයෝ උඹ මරු කියවනවද?
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    සුනිමල් ට නම් අවුලක් නැ.. උගේ තියෙන ලදරමට හුජ්ජ කලාම ඒක යනවා. හුජ්ජ මිල වැඩිවෙන්නේ නෑනේ. සුනිමල් බේරිලා... හුජ්ජ කොල්ලා
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් මචන් අයියෝ සල්ලි ඉවරයි , අයියෝ පෙට්‍රල් කියල කියන්නේ:growl::growl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Boruwata higanno wage anduwata baninna epa. meken bus gasthu wage ewa wadi wenne naha. car thiyan inna ayanam tikak wadi pura wada karala wadi pura hoyala thel gaha ganna. Loka welada pole mila palanaya karanna anduwata baha. eka therum aran inne. boruwata aduwata karanna deyak naha.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    Boruwata higanno wage anduwata baninna epa. meken bus gasthu wage ewa wadi wenne naha. car thiyan inna ayanam tikak wadi pura wada karala wadi pura hoyala thel gaha ganna. Loka welada pole mila palanaya karanna anduwata baha. eka therum aran inne. boruwata aduwata karanna deyak naha.

    මෝඩ කතා කියන්නෙපා පයියෝ.. ඔෆිස් වල මිනිස්සුන්ට පඩිය විතරයි ගෙවන්නේ පුක ඉරාගෙන වැඩ කලත්.. උඹට නම් වැඩියෙන් පුක විකුණලා වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන්. සෝ මෝඩ කතා එපා පොන්ස්..
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මෝඩ කතා කියන්නෙපා පයියෝ.. ඔෆිස් වල මිනිස්සුන්ට පඩිය විතරයි ගෙවන්නේ පුක ඉරාගෙන වැඩ කලත්.. උඹට නම් වැඩියෙන් පුක විකුණලා වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන්. සෝ මෝඩ කතා එපා පොන්ස්..

    office yana aya yanne bus walane. bus gasthu wadi wenne naha. kiyana de therum ganin modayek nowi
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    office yana aya yanne bus walane. bus gasthu wadi wenne naha. kiyana de therum ganin modayek nowi

    කාර් පාවිච්චි කරන්නේ සල්ලි ගස් වලින් කඩලද පොන්ස්..?:P

    බස් ගාස්තු වැඩිවෙනවා මාසයක් ඇතුලත..
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කාර් පාවිච්චි කරන්නේ සල්ලි ගස් වලින් කඩලද පොන්ස්..?:P

    බස් ගාස්තු වැඩිවෙනවා මාසයක් ඇතුලත..

    wadi wenne naha kiyala thiyenne. boru katha pathuranna epa.

    car ekak pawichchi karana ekata 12 k mokakda.